අප්‍රෙල්-මැයි මුල සති වෙනකම් අරගලෙ ඇතුලෙ හිටියෙ සින්දු කියන - නාට්‍ය පෙන්න උගත් කොල්ලො කෙල්ලො - වැඩිහිටි සෙට් එකක්, උන් එ ක්‍රමෙට සැහෙන දෙයක් කලා, රටෙ මිනිසුන්ට එක ගැනකිසි බයක් තිබ්බෙ නෑ<,
එත් මැයි 9 වෙනිදායින් පස්සෙ උන් පෙන්නවත් නෑ, පෙන පෙන තැන ඉන්නෙ කොන්න-රැවුල් වවාගත් සමාජවාදි ලෙබල් එක ගහගනිපු සෙට් එකක්. උන් රටෙ ත කොල්ලො කෙල්ලො වෙන පැත්තකට ඇදගෙන යනවා,
රටට කෙල උනාම ඉන්දියාව අපිට ආදාර කලා, චීනෙ කර ඇරියා, මට හිතෙන්නෙ දැන් මෙ යන අරගලෙ පස්සෙ ඉන්නෙ චිනෙන් සල්ලි ගන්න සෙට් එකක්, අර හරිත පක්සෙ කියන ඩැල් එක එ පක්සෙ ලන්කාවෙ රෙජිස්ටර් කර්ලාවත් නැ,, බාරත තෙන්නකුන් කියන ඩැල් එක මුල් කාරෙ ජෙපියෙක්,,
මට තෙරෙනෙ විදියට මෙ ව්‍යාපාර වල ඉන්න ලොක්කො චීනෙන් සල්ලි අරන්, රට චිනෙට පාවලා දෙන්න යන්නෙ.
මොකද චිනෙට විරුද්දව දකුනු ආසියාවෙ සැහෙන ප්‍රබල විරොදතාව්යක් ඇති වෙගෙන එනවා
මෙහෙම ඇදුනොත් අපි චීන - ඉන්දියා - බටහිර සීතල යුද්දෙ මැදට ඇදිලා යනවා,
මෙ රටෙ ඔය කියන කිසිම එකෙක් රටට ආදරෙ නෑ, එක ඉහිහාසෙ නැවත නැවත අපිට කියල දීලා තියෙනවා, මුන් බලෙ ගත්තාත් රට විකුඅනන්වා උන්ට මුදල් දෙන ඔන එකෙක්ට
එ වගෙම රට මෙතනට ගෙන්න පාර කැපුවෙ ගොටා ප්‍රමුක පොහොට්ටු හරක් ටික, ඊට කලින් සිරිසෙගෙ ආන්ඩුව, මුන් ඔක්කොම මෙකට වගකියන්නත් ඔන,,