රෙදි ගැලවුන මොහොතක් . විඩීයෝ එක මාස දෙකක් පරණ උණත් මුගේ ඇත්ත මූණ එළියට එනවා 

රෙදි ගැලවුන මොහොතක් . විඩීයෝ එක මාස දෙකක් පරණ උණත් මුගේ ඇත්ත මූණ එළියට එනවා
එහෙම අවිහිංසා වාධී කිසිම ශිෂ්‍ය සංගමය කට පැවැත්මක් රාජ්ය විශ්වවද්‍යාල ඇතුළේ නැහැ . මේ කර්කශ මිනීමරු ශිෂ්‍ය සංගම් එක්ක කරට කර ගැටෙන්න බැහැ . අනිවාර්යෙන්ම ඒ අවිහිංසාවාදී ශිෂ්‍ය සංගම් නායකයන්ට වෙන්නේ කැමාපස් එක ඇතුලේ ඔළුවට පොලු පාරක් කාලා මැරිලා යන්න .දැනට කැම්පස් ගොඩක බලය මහා ශිෂ්‍ය සංගම් වල බලය තියෙන්නේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමේට- එහෙම නැතිනම් පෙරෙට්ටන්ට. කැම්පස් කීපයක මහා ශිෂ්‍ය සංගම් වල බලය සමාජවාදී ශිෂ්‍ය සංගමේට - එහෙම නැතිනම් ජෙප්පොන්ට තියෙනවා. අපි කැමති වුනත් නැති වුනත් ඔවුන් මේ බලය පවත්වගන්නේ නවකවධය වගේ ක්‍රමවේද වලින්. ප්‍රශ්නය තමා ලංකාවේ වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයකට ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ගන්න තරම් සදාචාරාත්මක හැකියාවක් නැති වීම.
මම හිතන්නේ නැහැ දක්ෂිනාංශික ශිෂ්‍ය කණ්ඩායමකට එහෙම දෙයක් කරන්න පුළුවන් කියල. ඒ නිසා මගේ පුද්ගලික මතය තමයි, අලුත් වාමාංශික පෙරමුණක් ශිෂ්‍ය ව්‍යාපාරය තුළින්ම ඉස්සරහට එන්න ඕනි. ඔවුන්ට දැනට මහාශිෂ්‍ය සංගම් බොහොමයක තියෙන යල් පැනගිය මතවාද ඉක්මවා යන්නත් පුළුවන් කම තියෙන්න ඕනි. විශේෂයෙන් ස්ත්‍රීවාදය, ලිංගික නැමියාවන්, සුළුතර ජනකොටස් වල අයිතිවාසිකම් සම්බන්ධ දැනට ඉන්න ශිෂ්‍ය නායකයන්ට වඩා විවෘත අවබෝධයක් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනි. ඒක තියෙන්නේ කැම්පස් වලට එන අලුත් ශිෂ්‍යයන්ගේ කශේරුකාව මත තමා.
ඒ වගේ ශිෂ්‍ය ව්‍යාපාරයකට විතරයි, අද මේ තියෙන ඒකාධිපතිවාදී, යල් පිනූ, අනෙක් මතවාද ඉවසන්නේ නැති, වෛරී ශිෂ්‍ය සංගම් නායකත්වය එක්ක අභියෝගාත්මක සහ බුද්ධිමත් විදිහට ගැටෙන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ට අද කැම්පස් වල මහා ශිෂ්‍ය සංගම් වල බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට අත්පත් කරගෙන ඉන්න ජෙප්පො සහ පෙරෙට්ටො එක්ක උරෙන් උර ගැටිලා ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන් වෙන්න ඕනි. නැතුව හමුදා පුහුණුව වගේ දෙයක් ශිෂ්‍යයෝ මත බලෙන් පටවල නෙවෙයි!

කුඩුමතේ ගියාට පස්සේ ආයෙ අහපං උන්ට තාම නඩු කියන්න වෙලා තියෙන්නේ... හැබැයි කුඩු ලහිරු නම් ඇන්නා පැන්නා.Picket ekakata giya kiyala awurudu 5k hire danawda? athe palawena boru mewa oi
danna kalin hondata ahala hitapan![]()
![]()
රෙදි ගැලවුන මොහොතක් . විඩීයෝ එක මාස දෙකක් පරණ උණත් මුගේ ඇත්ත මූණ එළියට එනවා
ගොඩක් එවුන් කැමති නැහැ බං ඔවා ට යන්න මුන් කරන්නේ බලෙන් උන් අරගෙන යනවා . පොලිසියෙන් ගහන කොට ලොකු එවුන් මාරු වෙනවා පොඩි එවුන් ගුටි කනවාMun komath karnane 1st year unwa baya karala aran yana eka tama ban. Oka well known scene ekak.
ගොඩක් එවුන් කැමති නැහැ බං ඔවා ට යන්න මුන් කරන්නේ බලෙන් උන් අරගෙන යනවා . පොලිසියෙන් ගහන කොට ලොකු එවුන් මාරු වෙනවා පොඩි එවුන් ගුටි කනවා