අරගල ලහිරුගේ හෙළුව

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕව නම් මොනාද බන් බයියන්ට හොදටම නෙලලා අර කුණු බෙරේ වැවේ බස්සනකොට මහින්දලා අවෙත් නෑ නේ ?

    විදායක වීර ජනාදිපතිව පච කරලා එලෙවුවනේ මුන් ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රෙදි ගැලවුන මොහොතක් . විඩීයෝ එක මාස දෙකක් පරණ උණත් මුගේ ඇත්ත මූණ එළියට එනවා 🤩🤩

    ඕකුන්ට නම් පිස්සු අරු කොහොමද දන්නෑ අන්තරෙ නායකයා උනෙ පන්ති තහනම් වෙලත් .සමාජවාදි බිජ්ජො ශිශ්නය කපලා බිලි පිති වල ගහලා මාලු අල්ලන්න ඕන
     
    • Love
    • Like
    Reactions: elajani and 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැනට කැම්පස් ගොඩක බලය මහා ශිෂ්‍ය සංගම් වල බලය තියෙන්නේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමේට- එහෙම නැතිනම් පෙරෙට්ටන්ට. කැම්පස් කීපයක මහා ශිෂ්‍ය සංගම් වල බලය සමාජවාදී ශිෂ්‍ය සංගමේට - එහෙම නැතිනම් ජෙප්පොන්ට තියෙනවා. අපි කැමති වුනත් නැති වුනත් ඔවුන් මේ බලය පවත්වගන්නේ නවකවධය වගේ ක්‍රමවේද වලින්. ප්‍රශ්නය තමා ලංකාවේ වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයකට ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය ගන්න තරම් සදාචාරාත්මක හැකියාවක් නැති වීම.

    මම හිතන්නේ නැහැ දක්ෂිනාංශික ශිෂ්‍ය කණ්ඩායමකට එහෙම දෙයක් කරන්න පුළුවන් කියල. ඒ නිසා මගේ පුද්ගලික මතය තමයි, අලුත් වාමාංශික පෙරමුණක් ශිෂ්‍ය ව්‍යාපාරය තුළින්ම ඉස්සරහට එන්න ඕනි. ඔවුන්ට දැනට මහාශිෂ්‍ය සංගම් බොහොමයක තියෙන යල් පැනගිය මතවාද ඉක්මවා යන්නත් පුළුවන් කම තියෙන්න ඕනි. විශේෂයෙන් ස්ත්‍රීවාදය, ලිංගික නැමියාවන්, සුළුතර ජනකොටස් වල අයිතිවාසිකම් සම්බන්ධ දැනට ඉන්න ශිෂ්‍ය නායකයන්ට වඩා විවෘත අවබෝධයක් ඒ ව්‍යාපාරයට තියෙන්න ඕනි. ඒක තියෙන්නේ කැම්පස් වලට එන අලුත් ශිෂ්‍යයන්ගේ කශේරුකාව මත තමා.

    ඒ වගේ ශිෂ්‍ය ව්‍යාපාරයකට විතරයි, අද මේ තියෙන ඒකාධිපතිවාදී, යල් පිනූ, අනෙක් මතවාද ඉවසන්නේ නැති, වෛරී ශිෂ්‍ය සංගම් නායකත්වය එක්ක අභියෝගාත්මක සහ බුද්ධිමත් විදිහට ගැටෙන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ට අද කැම්පස් වල මහා ශිෂ්‍ය සංගම් වල බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට අත්පත් කරගෙන ඉන්න ජෙප්පො සහ පෙරෙට්ටො එක්ක උරෙන් උර ගැටිලා ඡන්දෙ ඉල්ලන්නත් පුළුවන් වෙන්න ඕනි. නැතුව හමුදා පුහුණුව වගේ දෙයක් ශිෂ්‍යයෝ මත බලෙන් පටවල නෙවෙයි!
     
    • Like
    Reactions: 2osama

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අරගලය පසු පස මලගිය භූත ප්‍රේත ආත්ම රැසක්..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    එහෙම අවිහිංසා වාධී කිසිම ශිෂ්‍ය සංගමය කට පැවැත්මක් රාජ්ය විශ්වවද්‍යාල ඇතුළේ නැහැ . මේ කර්කශ මිනීමරු ශිෂ්‍ය සංගම් එක්ක කරට කර ගැටෙන්න බැහැ . අනිවාර්යෙන්ම ඒ අවිහිංසාවාදී ශිෂ්‍ය සංගම් නායකයන්ට වෙන්නේ කැමාපස් එක ඇතුලේ ඔළුවට පොලු පාරක් කාලා මැරිලා යන්න .
    මේ රාජ්ය විශ්වවද්‍යාලය වල ශිෂ්‍ය සංගම් ක්‍රමය පවතින ආන්ඩුවක් මැදිහත් වෙලා අවසාන කරන්න ම වෙනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    Picket ekakata giya kiyala awurudu 5k hire danawda? athe palawena boru mewa oi

    danna kalin hondata ahala hitapan :rofl: :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Picket ekakata giya kiyala awurudu 5k hire danawda? athe palawena boru mewa oi

    danna kalin hondata ahala hitapan :rofl: :rofl:
    කුඩුමතේ ගියාට පස්සේ ආයෙ අහපං උන්ට තාම නඩු කියන්න වෙලා තියෙන්නේ... හැබැයි කුඩු ලහිරු නම් ඇන්නා පැන්නා.

    අරගල කුඩ්ඩට විත්ති කූඩුව ... හිර කුඩුව කියලා ඇහිලා...​

    ------ Post added on Aug 1, 2022 at 9:28 PM
     
    • Like
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,208
    113
    රෙදි ගැලවුන මොහොතක් . විඩීයෝ එක මාස දෙකක් පරණ උණත් මුගේ ඇත්ත මූණ එළියට එනවා 🤩🤩

    Mun komath karnane 1st year unwa baya karala aran yana eka tama ban. Oka well known scene ekak.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Mun komath karnane 1st year unwa baya karala aran yana eka tama ban. Oka well known scene ekak.
    ගොඩක් එවුන් කැමති නැහැ බං ඔවා ට යන්න මුන් කරන්නේ බලෙන් උන් අරගෙන යනවා . පොලිසියෙන් ගහන කොට ලොකු එවුන් මාරු වෙනවා පොඩි එවුන් ගුටි කනවා
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොඩක් එවුන් කැමති නැහැ බං ඔවා ට යන්න මුන් කරන්නේ බලෙන් උන් අරගෙන යනවා . පොලිසියෙන් ගහන කොට ලොකු එවුන් මාරු වෙනවා පොඩි එවුන් ගුටි කනවා

    අන්තරේ උන් ගොඩක් එහෙමයි... ලොක්කො හැම්දාම ශේප්මන්ට් එකේ ඉන්නවා. පොඩි උන් හිරේ​

    • Sad
    Reactions: 2osama