අරන්තලාව භික්ෂූන් වහන්සේලා

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    දැන් මේ අපරාධය කරපු කරුණා කියන මිනීමරුවාට නීතිය ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් හොඳට තාන්න මාන්න නම් ලැබුනා.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    b7b7b6542f.jpg


    :(:(:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. mage birth year eke.. but ipadila na.. :( :(


    HTML:
    https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80_%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA


    අරන්තලාව භික්ෂු ඝාතනය 1987 ජූනි 2 වැනිදා සිදුවිය. මහාවාපියේ පිහිටි සිය විහාරස්ථානයේ සිට කැළණිය රජ මහා විහාරයට වන්දනා ගමනක් යාමේ අරමුණින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් කිහිපදෙනෙක් සිටි බස් රථයට නුවරතැන්න ගම්මානය අසලදී දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් 20කගෙන් යුතු පිරිසක් සැඟවී සිට පහර දුන්හ. ඔවුන් එහි රියැදුරාට බස් රථය අසල පිහිටි අරන්තලාව වනාන්තරයට ගෙන යන ලෙස අණ දුන්හ. බස් රථය අරන්තලාවේදී නැවතූ වහා ඉමහත් කෝපයෙන් පරුෂ වචනයෙන් බණිමින් කොටි සාමාජිකන් පිරිස වෙඩි තබමින් සහ කඩු පහර දෙමින් භික්ෂූන් වහන්සේලාට පහර දෙන ලදී.[1] [2] [3][4]

    ප්‍රහාරයෙන් ජීවිතක්ෂයකට පත්වූවන් අතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 30 නමක් ද, ඔවුන්ගේ ගුරු හිමියන් වූ විද්‍යානන්ද මහා පිරිවෙන් අධිපති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන්ද විය. බස් රියේ ගමන් කළ සිවිල් වැසියන් 4 දෙනෙක්ද ප්‍රහාරයෙන් මිය ගියහ.[2] [5] [6]

    භික්ෂූන් වහන්සේලා 3 දෙනෙක් ප්‍රහාරයෙන් බේරී පලා ආ අතර දරුණු තුවාල හේතුවෙන් ජීවිත කාලය පුරාම ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය වන තත්ත්වයක් පවතී. තවත් භික්ෂූන් වහන්සේ නමක් ස්ථීරවම ආබාධිත තත්ත්වයට පත් විය.[7]
     
    Last edited:
    • Like
    Reactions: L Style

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මමත් ගියා බං ඔතනට. හම්මේ කියන්න ඕනි නෑ බං එතනට යනකොට එන හැඟීම. එතෙන්ට යන එකෙක්ට කොටින්ව ආයෙත් පාරක් මරල සහජීවනේ කියල කොටින්ට කිරි පොවන මේ පීචං ආණ්ඩුවේ අ.හු.වේ.පු.ලත් කපල කොටලා මරල දාන්න තරං තරහක් එනවා බං. දුකේ බෑ බං දැක්කම. :(
     
    • Like
    Reactions: L Style

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,070
    113
    Panadura
    මහින්දගෙ අගේ එදාට වඩා අද දැනෙයි මම හිතන්නෙ, කොහොමද ඔය පිලිම හදල විවෘත කරන්ඩ නිවට සිරාට හරි වද &න්නයට හරි කතා කරනම් ඔය බල්ලො දෙන්න පැත්තෙ එන්නෙ නැ, ඒත් මහින්ද ගිහින් විවෘත කරන්ඩ සිoහයො සහ හිවලුන්ගෙ වෙනස ඔක, ගොඩක් උන්ට ඔක තේරෙන්ඩ කල් ගියා.

    මහින්දගෙ අගේ එදාට වඩා අද වැඩි, මහින්ද ජනාධිපති කාලෙට වටා අද හොදට ඉන්නව, වත්මන් පාලකයො නිවට වෙන්ඩ වෙනඩ මහින්ද අදටත් වඩා හෙට බබලනව.:):)

    :yes: :yes: :yes:
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    මමත් ගියා බං ඔතනට. හම්මේ කියන්න ඕනි නෑ බං එතනට යනකොට එන හැඟීම. එතෙන්ට යන එකෙක්ට කොටින්ව ආයෙත් පාරක් මරල සහජීවනේ කියල කොටින්ට කිරි පොවන මේ පීචං ආණ්ඩුවේ අ.හු.වේ.පු.ලත් කපල කොටලා මරල දාන්න තරං තරහක් එනවා බං. දුකේ බෑ බං දැක්කම. :(

    Ekanam atta ban
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා නිතරම මිනිස්සුන්ට පේන්න දාන්න ඕනේ.. මොකද මිනිස්සුට හැමදේම මතක තියෙන්නේ සතියයි දෙකයි :)
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා නිතරම මිනිස්සුන්ට පේන්න දාන්න ඕනේ.. මොකද මිනිස්සුට හැමදේම මතක තියෙන්නේ සතියයි දෙකයි :)


    Aniwaa
     
    • Like
    Reactions: ryandok