අරමුණු ජයගන්නේ කොහොමද?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
සුභ උපන්දිනයක් මචන්.
ස්මාර්ට් එක දැනන් හිටියට එස්ටීපී කෑල්ල අද ඔලුවට ගියේ.:nerd:
රෙප් 7
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභ උපන්දිනයක් මචන්.
    ස්මාර්ට් එක දැනන් හිටියට එස්ටීපී කෑල්ල අද ඔලුවට ගියේ.:nerd:
    රෙප් 7

    තැනක් යු මචං. මේක බෙසික්ම එකක්. මේකේ වර්ක්ෂොප් එකක් ඩිසයින් කරලා තියනවා දවස් බාගයක් යනවා හරියටම ගෝල් සෙටින්ග් කරන්න. වර්ක්ෂොප් එක පැය 7ක්-8ක්
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සුභ උපන්දිනක් වේවා
    ජීවිතයම සරු වේවා
    ඔබ ඔබවම රැක දේවා (තමා හිසට තම අතමය සෙවනෙල්ල නිසය් එහෙම කිව්වේ )

    මමය් ෆ්බ් එකෙත් මෙසේජ් කරේ ... රිප්ල්ය් කරාට ඉස්ටූටී
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුභ උපන්දිනක් වේවා
    ජීවිතයම සරු වේවා
    ඔබ ඔබවම රැක දේවා (තමා හිසට තම අතමය සෙවනෙල්ල නිසය් එහෙම කිව්වේ )

    මමය් ෆ්බ් එකෙත් මෙසේජ් කරේ ... රිප්ල්ය් කරාට ඉස්ටූටී

    එළකිරි. තැනක් යු මචං සුබ පැතුමට..