බිල්ඩින් එකක් ඒසී කරාම මචන් ටොයිලට් වලට නැතුව ඒසී කරනව කියල මම නන් දැකල නෑ කොයි රටේවත්. සමහරවිට උබල දන්න ගෙවල් වල එහෙමද දන්නෙ නෑ.toilet walath ac thibila naha e kale.nama helayek unata bath balayek kiyana katha ne kiyanne.![]()
ඒ උබල මචන්.ඔහොම ගත්ත චූන් නැවතුනේ අන්තිමට බුද්ධි අංශයෙන් විශාල ප්රමාණයක මැරිල. බලමුකො මේ පාර. ඕක උබලට දීපු මස් කට්ටක් චන්ද කාලෙ සුපර් මාර්කට් ගියපුවට. අපි ගියෙ නිකන් කඩේ මචන්. උබල ඔය කටු ටික ලොවින අතරෙ තොපේ ගේ කඩනව උන් ටික. එතකන් හිටපන් තව කටු එනව ඉස්සරහට.




