අරලියගහ+මන්දිරය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    toilet walath ac thibila naha e kale.nama helayek unata bath balayek kiyana katha ne kiyanne.:rofl:
    බිල්ඩින් එකක් ඒසී කරාම මචන් ටොයිලට් වලට නැතුව ඒසී කරනව කියල මම නන් දැකල නෑ කොයි රටේවත්. සමහරවිට උබල දන්න ගෙවල් වල එහෙමද දන්නෙ නෑ.

    ඒ උබල මචන්.ඔහොම ගත්ත චූන් නැවතුනේ අන්තිමට බුද්ධි අංශයෙන් විශාල ප්‍රමාණයක මැරිල. බලමුකො මේ පාර. ඕක උබලට දීපු මස් කට්ටක් චන්ද කාලෙ සුපර් මාර්කට් ගියපුවට. අපි ගියෙ නිකන් කඩේ මචන්. උබල ඔය කටු ටික ලොවින අතරෙ තොපේ ගේ කඩනව උන් ටික. එතකන් හිටපන් තව කටු එනව ඉස්සරහට.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760630 said:
    බිල්ඩින් එකක් ඒසී කරාම මචන් ටොයිලට් වලට නැතුව ඒසී කරනව කියල මම නන් දැකල නෑ කොයි රටේවත්. සමහරවිට උබල දන්න ගෙවල් වල එහෙමද දන්නෙ නෑ.

    ඒ උබල මචන්.ඔහොම ගත්ත චූන් නැවතුනේ අන්තිමට බුද්ධි අංශයෙන් විශාල ප්‍රමාණයක මැරිල. බලමුකො මේ පාර. ඕක උබලට දීපු මස් කට්ටක් චන්ද කාලෙ සුපර් මාර්කට් ගියපුවට. අපි ගියෙ නිකන් කඩේ මචන්. උබල ඔය කටු ටික ලොවින අතරෙ තොපේ ගේ කඩනව උන් ටික. එතකන් හිටපන් තව කටු එනව ඉස්සරහට.

    Api ewa balamu issarahata.mahindage chinthana potha awurudu 10k gihlath itu kare nahane.SF ge molen yudde dinna.eketh lakunu gaththe mahinda kiyana gewalaya.:D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රේමදාස ජනපති ඉන්න කාළේ සජිත් ප්‍රේමදාස අරලිය ගහ මැදුරේ තිබුණ එෛතිහාසික වටිනා සිතුවම් ටික ඉංගලන්තයට ඇරැන් ගිහින් මොණවද ඒවාට කළේ? මහින්ද මහතා ලංකාවට එන විදෙස් ප්‍රභූ ඕනෑම කෙනකු පිළි ගැනීමට හැකි මන්දිරයක් තැනුවේ ඔහු යන විට රැගෙන යන්න නොවේ. මෛත්‍රීට රනිල්ට පැට වෙන දොස්වලින් නිදොස් වීමට අරළියගහ මැදුරට පදිංචිවෙන්න කැමති නැත්තේ. ඡෝගම් උත්සවයට පැමිණි රාජ්‍ය නායකයන් එන නිසා මෙසේ අලංකාර ශාලා තැනීම ලංකාවට ආඩම්බරයක්. කුහකයෝ එක් වී දැන් කියනවා ලිච්ඡ වී රජ දරුවන් වගේලූ. ලිච්ඡ වී රඡ දරුවෝ තොපි වගේ වෛරක්කාර කුහකයෝ නොවුහ. මේ කරන්නේ ඉර්සීයාව වෛරය පතුරවන අතර යහපාලනය කියලා සාමාන්‍ය ජනයා රවටා. ඇමෙරිකාවට නෝ‍ර්වයට යුරෝපයට කොටියට රනිල්ට චංද්‍රිකාට ඕනෑ විදිහට රට බෙදෙන විදිහේ වැඩක් දින 100 කින් අවසන් කරන්න.

    131.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    Api ewa balamu issarahata.mahindage chinthana potha awurudu 10k gihlath itu kare nahane.SF ge molen yudde dinna.eketh lakunu gaththe mahinda kiyana gewalaya.:D
    SF නැත්තන් මහින්දත් නෑ. මහින්ද නැත්තන් SF ඇත්තෙත් නෑ.
    උබල රෙදි නැතුව කඩේ යන ගමන් අනික් අයට ඇගිල්ල දික් කරන්න එපා.

    පොඩි හරි මොළයක් තියෙනව නන් තේරුම් ගනින් මේ දවස් වල වෙන්නෙ මොකද්ද කියල.


    උබල මහ මැතිවරණයකදි කරන්න තිබ්බ දේ ජනාධිපතිවරණයට කරා දැන් විදවපන්.
    උබ මාතෘකාවෙන් පිට පැන්න නේද?
    එක්කො කමක් නෑ මහින්ද එළෙව්වනෙ.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේක මොකක්ද බං?

    10923498_10152995531824534_5531410918841953569_n.jpg

    මේක මචන් ජක්කුස්සිය කියල සිංහලෙන් හදුන්වන කක්කුස්සි වල සවිකරන ගැජමැටික්කුවකි.
    මෙහි පීඩනයකින් ජල පොම්ප කිරීම මහින් මසාජ් කරනවා වගේ දැනෙනා බව කව්දෝ එකෙක් කීවේය.
    මෙය කක්කුස්සිය සේ භාවිතා කල නොහැකි අතර.............
    කෝ අර AC කරපු TV තියෙන ලැට් එක
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද මහතා අරලිය ගහ මන්දිරය රජ මැදුරක් කලත් එය ඔහුගේ පුද්ගලික මැදුර නොවන බව ඔහු හොදින්ම දැන සිටියාය.ඔහුගෙන් පසු මේ රටේ ඊලග මහජන නියෝජිතයාට එහි අයිතිය ලැබෙන බවත් ඔහු හොදින්ම දැන සිටියාය.ඔහු අරලිය ගහ මැදුර හැර හියේ ඔහුට තව දුරටත් එහි හිමිකාරත්වය නොමැති බව දැන ගත් මොහොතේමය.ඔහුට ඕනෑනම් තව දින ගණනාවක් එහි රැදී සිටීමට නිතියෙන්ද හැකියාව තිබුණි.ඔහු අරලිය ගහ මැදුරේ තිබු led tv ගලවාගෙන ගෙදර අරන්ගියේද නැත.ඒ ඔහු එය සවි කලේ මේ රටේ නායකයන් වන හැමෝගෙම ප්‍රයෝජන පිණිසම උවක් නිසාමය.ඔහු led tv එක ඔහුගේ නාන කාමරයේ සවි කිරීමෙන් වටිනා නායකයෙක්ගේ තවත් තවත් වටිනාම යමක් මේ රටට පෙන්වාදීමට උත්සහ ගත්තේය.ඒ ඔහුගේ සරීර කෘත්‍ය කරන අවස්ථාවේ උවද ඔහු සිටියේ මේ රට ගැන අවදානයෙන් යන්නයි.හෙළුවෙන් සිටි unp ය ජනතාවට එය වටහා දෙන්න උත්සහ කලේ වෙන ආකාරයකටයි.unp යට සහ jvp යට මෙයිට වඩා සෙවිය යුතු තැන් ඇත.ඒ අද මහා ලොකුවට දේශප්‍රේමිත්වය ඉස මුදුනේ තියන් කේබල් ඇදබාන ස්වාමින් වහන්සේලාගේ ආශ්‍රම සහ පන්සල් වලට ගොස් ඔවුනගේ අද්යාත්මික ජිවන පසුබිම සොයා බැලීමයි.උන්වහන්සේලා බොහොමයකගේ පන්සල් හරියට සුකෝප භෝගී හෝටල් බදුය,ගමන් බිමන් යන වාහන කෝටි ගණන් වටි,සාසනයේ සිව්ර පොරවන් ගිහියන්ගේ දානේ වළදමින් මොවුන් සමහර මේ ගෙවන සුකොපභෝගී ජිවන රටාව ගැන මහින්ද ගැන හොයන්න කලින් සොයා බැලිය යුතුය.මෙය අනාගතයේදී අපේ බුදුදහමටත් නිගහවක් වනු ඇත.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    TFS මචං මහින්දට කඩේ යන උන් මේවා දකින්න ඕන,

    වෙල් තුනෙන් එකවෙලක් විතරක් කාලත් ගැනු කොල්ලෝ අවුවේ කරකුටම් වේවි මහින්දගේ පච වැල් අහන්න ගියාට උන් දන්නේ නැ මහින්දලා ගතකරපු රජ ආතල් ජිවිත ගැන මහින්ද සරම ඇදගෙන ගොයියා වගේ ඇවිත් පෙන්වන ලංකික ජිවිතයක් නෙවේ මුන් ගතකරලා තියෙන්නේ .. මේවා අපි එදාත් කිව්වා නමුත් පිළිගත්තේ නැ .. දැන් ඇත්ත සාක්ෂි එක්කම එලියට පනිනකොටව වත් මුන්ගේ මොලේ තියෙන මැටි ටික ටික දියවේ කියලා හිතනවා ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අර ගොන් රන්ජා ඇතුලු පිරිස රිලවු ටිකක් වගේ අරලියගහමන්දිරේ ඇවිදල හූල්ලනව මෙන්න හොරාකාලා කියල.....
    මුන් හිතන් එන්නේ 48 ඉදන් රටේ රාජ්ය නායකයගේ නිල නිවස වෙච්ච අරලියගහ මන්දිරේ තියෙන බඩු මහින්දගෙ බූදලේ කියල.....


    131.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760694 said:
    SF නැත්තන් මහින්දත් නෑ. මහින්ද නැත්තන් SF ඇත්තෙත් නෑ.
    උබල රෙදි නැතුව කඩේ යන ගමන් අනික් අයට ඇගිල්ල දික් කරන්න එපා.

    පොඩි හරි මොළයක් තියෙනව නන් තේරුම් ගනින් මේ දවස් වල වෙන්නෙ මොකද්ද කියල.


    උබල මහ මැතිවරණයකදි කරන්න තිබ්බ දේ ජනාධිපතිවරණයට කරා දැන් විදවපන්.
    උබ මාතෘකාවෙන් පිට පැන්න නේද?
    එක්කො කමක් නෑ මහින්ද එළෙව්වනෙ.

    Ube aachchila kiyana ewada oya?:rofl:nikan gon katha nokiya hitu.thopi thama koti enakan pula pula balan inne.mahindata gotta alluwe ubane.balapan parana thread awussala.thamange rata eka minihekge pawulata liyala denna wali kana gaman thawa boru wapuranawa.nedakin.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    Ube aachchila kiyana ewada oya?:rofl:nikan gon katha nokiya hitu.thopi thama koti enakan pula pula balan inne.mahindata gotta alluwe ubane.balapan parana thread awussala.thamange rata eka minihekge pawulata liyala denna wali kana gaman thawa boru wapuranawa.nedakin.
    ha machan kamak ne ehema hita ganin danata.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    Ayi dukada?elawala neme okawa marenakan hire danna ona.SF ta karapu aparadeta oka kawada hari marenne kunuwela.
    :D:D:D ubata thiyene wena aulak ne ban. SAW ehema balanawada.
    SF hire dapu ekata mahinda witarai ne pali rata pali ne ne.
    mahinda rajapakshage weradi eliyata adina no problem, hamudawe ewa eliyata adala unwa marana epa.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙළයෙක්;17760855 said:
    :D:D:D ubata thiyene wena aulak ne ban. SAW ehema balanawada.
    SF hire dapu ekata mahinda witarai ne pali rata pali ne ne.
    mahinda rajapakshage weradi eliyata adina no problem, hamudawe ewa eliyata adala unwa marana epa.


    Saw eke koheda kunuwela marenakan hire danne?:rofl:menna ara uba dapu pacha news eke aththa.meeta passe pade wedilla nokara poddak hoyala balala katha karapan.:P


    http://offair.nethfm.com/article/11654
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙළයෙක්;17760491 said:
    මචන් දැන පාවෙන අවිගබඩාව කියල එකක් අල්ලල නේද?
    බුද්ධි අංශයට කරපු වැඩේම කරනව මේ පාරත්. උබල මේ දෙන ටොපි ටික කකා හිටපන්.

    අනේ උබලා වගේ උන් !
    දැන් කරපු හොද දේකට හොදයි කිව්වේ නැහැ !
    ඒත් මොකක් හරි පොඩ්ඩක් එහා මෙහා වුනොත් කෑගහනවා !

    මෙන්න පහල තියෙනවා මේකේ තියෙන වැරැද්ද ....
    වැරැද්ද මේකෙන් යුද හමුදාවට අය වෙන්න තිබිච්ච මුදල් හිටපු ආරක්ෂක ලේබම් ගොටාභය ගසා ගෙන කෑම....


    කෝටි ගණන් ගසාකෑ ගෝඨාගේ අවි ගණුදෙනු මෙන්න


    හිටපු රාක්ෂක ලේකම්වරයා විසින් නීති විරෝධි ලෙස සිදු කල අවිජාවාරමක් පිළිබද ‍තොරතුරු මේ වන විට හෙළිවී ඇත. විදෙස් රට වලින් මෙරටට පැමිණෙන වෙළද නැව්වල ආරක්ෂාව සදහා ගෙන එන අධිබලැති නාවික අවි ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයේ ස්ථානගත කර තබයි.

    එවිට එම අවි වල ප්‍රමාණයන්ට සහ අවි ස්ථානගත කර තබා ගන්නා කාලය අනුව ඊට මුදල් ගෙවීම අදාල නැව් සමාගම් මගින් සිදු කරනු ලබයි. මෙය මෙතෙක් ගාල්ල නාවික හමුදා කදවුරට භාරව තිබූ කාර්යයකි. එමගින් කෝටි ගණනක විශාල ආදායමක් නාවික හමුදාවට එක්වෙයි.

    නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ‍ගොඩනැගිල්ලක්ද ‍නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.

    ටග් මහනුවර යාත්‍රාව ලෙස අනුමාන කරන යාත්‍රාව


    shipprofilesmahanuwaraphotos2.jpg