අරලියගහ+මන්දිරය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ආයුද ටික ප්‍රතිඅපනයනය කරන සීන් එකක් කියන්නේ. ගොඩබිමට ගේන්න තහනම් නිසා මුහුදේ දාලලු. බලමු මොකක්ද ඇත්ත කියලා



    මෙන්න පහල තියෙනවා මේකේ තියෙන වැරැද්ද ....

    ඔය පක්ෂ විපක්ෂ කාගේත් ඇත්ත එලි වෙයි කවදාහරි .....

    වැරැද්ද මේකෙන් යුද හමුදාවට අය වෙන්න තිබිච්ච මුදල් හිටපු ආරක්ෂක ලේබම් ගොටාභය ගසා ගෙන කෑම....


    කෝටි ගණන් ගසාකෑ ගෝඨාගේ අවි ගණුදෙනු මෙන්න


    හිටපු රාක්ෂක ලේකම්වරයා විසින් නීති විරෝධි ලෙස සිදු කල අවිජාවාරමක් පිළිබද ‍තොරතුරු මේ වන විට හෙළිවී ඇත. විදෙස් රට වලින් මෙරටට පැමිණෙන වෙළද නැව්වල ආරක්ෂාව සදහා ගෙන එන අධිබලැති නාවික අවි ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ නාවික හමුදාව භාරයේ ස්ථානගත කර තබයි.

    එවිට එම අවි වල ප්‍රමාණයන්ට සහ අවි ස්ථානගත කර තබා ගන්නා කාලය අනුව ඊට මුදල් ගෙවීම අදාල නැව් සමාගම් මගින් සිදු කරනු ලබයි. මෙය මෙතෙක් ගාල්ල නාවික හමුදා කදවුරට භාරව තිබූ කාර්යයකි. එමගින් කෝටි ගණනක විශාල ආදායමක් නාවික හමුදාවට එක්වෙයි.

    නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “ටග් මහනුවර” නම් වූ පුද්ගලික ටග් යාත්‍රාවක් යොදා ගනිමින් මෙයට අතරමැදියෙකු සේ මැදිහත්වී ලංකාවට පැමිණෙන නෞකාවල අවි මෙම ටග් යාත්‍රාවේ ගබඩා කර තැබීම සහ නාවික හමුදාවෙන් ඊට ආරක්ෂාව සැපයිමත් සිදු කර ඇති අතර, එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් ගෝඨාභය රාජපක්ෂ විසින් තම සාක්කුවට දමාගෙන ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.

    ගාල්ල වරායේ මෙම අවි ගබාඩා කිරීම සදහා විශාල ‍ගොඩනැගිල්ලක්ද ‍නාවික හමුදාව විසින් ස්ථාපනය කර ඇති අතර, එය විවෘත කිරීමටත් පෙර මෙලෙස පුද්ගලික නෞකාවක් යොදාගෙන ඊට විශ්‍රාම ගිය නාවික හමුදා නිලධාරියෙකුද යොදාගෙන මුහුදේ සිටම සියළු ගණුදෙණු අහවර කර රටට ලැබිය යුතු විශාල ධනස්කන්ධයක් යටිමඩි ගසාගෙන ඇති බව දැන් හෙළිවෙමින් පවතියි.

    ටග් මහනුවර යාත්‍රාව ලෙස අනුමාන කරන යාත්‍රාව


    shipprofilesmahanuwaraphotos2.jpg
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හෙළයෙක්;17760694 said:
    SF නැත්තන් මහින්දත් නෑ. මහින්ද නැත්තන් SF ඇත්තෙත් නෑ.
    උබල රෙදි නැතුව කඩේ යන ගමන් අනික් අයට ඇගිල්ල දික් කරන්න එපා.

    පොඩි හරි මොළයක් තියෙනව නන් තේරුම් ගනින් මේ දවස් වල වෙන්නෙ මොකද්ද කියල.


    උබල මහ මැතිවරණයකදි කරන්න තිබ්බ දේ ජනාධිපතිවරණයට කරා දැන් විදවපන්.
    උබ මාතෘකාවෙන් පිට පැන්න නේද?
    එක්කො කමක් නෑ මහින්ද එළෙව්වනෙ.

    අපි කිව්වද බන් ජනාධිපතිවරනයක් තියන්න කියල, මහින්ද ලොක්ක කට්ටඩියන්ගෙ ලණුකාල නාපු නෑමක් මේක.

    කොහොමත් ලොක්ක ගිය එක හොදයි, කොහොමද තව අවුරුදු 2ක් කෑව නම්
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    Don't get me wrong, But personally I do not see anything wrong with this thing/residence. At last this is the country's presidents official residence and where he may use to meet delegates, conduct meetings etc. And also he needs to set up an office inside the residence as his job is not a 9-5 type. Also any country, the first persons residence would have looked like this or more luxurious than this.
    (of course I am not saying these all are ideal for a country like us - for example the amount of computers there - it needs good investigation- but apart from that computer thing, other set up "per se" you can not accuse)
    Its a different thing to investigate the corruption and use of this place for election propagandas he did but this residence thing is bit silly I guess
    (මම මහින්දට කඩේ යන්නෙක් නොවෙමි)

    :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මට නම් මේකේ එච්චර වරදක් පේන්නේ නැහැ බන්
    රටේ ජනාධිපතිට මේ වගේ සුවපහසු දේවල් නොතිබුනා නම් තමයි පුදුම
    ලංකාව වගේ රටකට මෙහෙම දේවල් දරන්න අමාරුයි තමයි
    ඒත් ඉතිං රටේ first man ඉන්න තැනනේ ...
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හෙළයෙක්;17760855 said:
    :D:D:D ubata thiyene wena aulak ne ban. SAW ehema balanawada.
    SF hire dapu ekata mahinda witarai ne pali rata pali ne ne.
    mahinda rajapakshage weradi eliyata adina no problem, hamudawe ewa eliyata adala unwa marana epa.

    ඔහොම තමයි ලු දැන් රාජපක්ෂ පවුලට කඩේ යන එවුන් කියන්නේ .... දුකට

    තව BBS fans ලා මෙන්න මෙහෙම කියනවා .. එත් දුකට

    10917852_1545082435759699_5418928045007966493_n.jpg

    මෙන්න ලොක්කා ඔයා කියන හමුදාවට කරපු දෙයක් තමයි ! මේ ගොටාභය !
    නාවික හමුදාවට එන්න තියපු සල්ලි ...
    පුද්ගලික නව්කාවක් දාලා තමන්ගේ අතට එන්න සලස්වා ගෙන තියෙන්නේ ...


    http://www.elakiri.com/forum/showthread.php?p=17761244#post17761244


    ඔය හිටපු නාවික හමුදාපති සෝමරත්න දිසානායකගේ මල්ලි කියපුවාද ?
    ඔයාලා පිළිගන්නේ !
    එයත් මේ ගනුදෙනුවට හවුල් !


    සෝමතිලකගේ මල්ලි මහින්දට පහුගිය මැතිවරණෙ කාලේ කඩේ ගියා !
    සෝමතිලක මයිත්‍රීට කඩේ ගියා .... අන්තිමට ඌ පත් කලා සභාපති හැටියට ....


    ඔයාල වගේ කට්ටිය මේ internet එකේ කතා කලාට ඔය වගේ කතා කිය කියා


    ඇත්ත කාලය විසින්ම විසදනවා ! ඒක නතර කරන්න බැහැ !

    ජනරාල් ෆොන්සේකාට නඩු දැම්මේ බොරුවට Binoculars වගයක් tender එකක් නැතුව ගෙනාවා කියලා !

    ඒක ඔය පහුගිය අවුරුදු ටිකේම ගොටාභයට ඔප්පු කරගන්න බැරි වුනා බලේ තියාගෙන ..

    ඔප්පු කලේ අර බොරු වැට පත්තරකාරී කිව්ව සුදු කොඩි case එක ....
    ඒකත් හරියට ඔප්පු කලේ නැහැ !

    මොකද ඒ සුදු කොඩි case එක ඔප්පු කරා නම් ෆොන්සේකාට විතරක් නෙමෙයි !
    අපේ මුළු හමුදාවෙම නම ඉවර වෙනාවා ...


     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :oo:
    මට නම් මේකේ එච්චර වරදක් පේන්නේ නැහැ බන්
    රටේ ජනාධිපතිට මේ වගේ සුවපහසු දේවල් නොතිබුනා නම් තමයි පුදුම
    ලංකාව වගේ රටකට මෙහෙම දේවල් දරන්න අමාරුයි තමයි
    ඒත් ඉතිං රටේ first man ඉන්න තැනනේ ...


    වරද ගොඩක් නවීන ප්‍රතිසංස්කරණ කටයුතු කරපු එක ... නැතුව මෙහෙම තැනක ඉන්න එක නෙමේ !


    එකයි මම මේ එක දාන කොට දැම්මේ මේක අධ්‍යාපන චාරිකාවක් කියලා !
    ගොඩක් විවේචනය නොකර ....


    ලංකාවේ නීතිය ගැන දැනගැනීම පිණිස තමා මේක type කරන්නේ

    ලංකාවේ නීතියක් තියනවා අවුරුදු 100 කට වැඩි property එකක අලුත් building ගහන්න බැහැ කියල .......ඒ වගේ properties අලුත් වැඩිය කරන්න විතරයි අවසර දෙන්නේ ........ temple trees හැදුවේ 19th century වල ..... මේක historical value එකක් තියෙන තැනක් ........මොකෙක්ටවත් බැහැ මේකේ structures වෙනස් කරන්න ......මොකද ආණ්ඩුවක් එන්නේ අවුරුදු 6කට නැතුව ජීවිත කාලෙට නෙමෙයි .........

    අල ගොවියෙක් එහෙම උනා නම් MR මේකේ අල හිටවයි :D
    දැන් කොහොමත් PM office එක නිසා ඕන කෙනෙක්ට appointment දාල ඕක බලන්න යන්න පුළුවන් .....


    :yes::D:rolleyes:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ****ගොන්ජා නම් ඔය වගේ තැනක් දකින්න ඇත්තෙත් පළවෙනි පාරට .. වැදගත් ගෙදරකට වද්ද ගන්න එකෙක්ද .. .. ගෙවල් දැකල නැති උන්ට මැජික් වගේ...*****

    131.jpg
     
    • Like
    Reactions: chathu05

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉහළම තැන මීට වැඩිය තව හොඳට තිබ්බත් කමක් නෑ , මොකෝ යන එකා ගලවගෙන යනව කියලැයැ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ****ගොන්ජා නම් ඔය වගේ තැනක් දකින්න ඇත්තෙත් පළවෙනි පාරට .. වැදගත් ගෙදරකට වද්ද ගන්න එකෙක්ද .. .. ගෙවල් දැකල නැති උන්ට මැජික් වගේ...*****

    View attachment 57546

    This is what will happen in future...
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ****ගොන්ජා නම් ඔය වගේ තැනක් දකින්න ඇත්තෙත් පළවෙනි පාරට .. වැදගත් ගෙදරකට වද්ද ගන්න එකෙක්ද .. .. ගෙවල් දැකල නැති උන්ට මැජික් වගේ...*****

    View attachment 57546

    :yes::yes::yes::yes:

    :lol::lol::lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඉහළම තැන මීට වැඩිය තව හොඳට තිබ්බත් කමක් නෑ , මොකෝ යන එකා ගලවගෙන යනව කියලැයැ.

    Galawan giya ewa anna ahuwela:lol:.