අරලිය නාඩු 5kg රු. 30ක් වැඩියෙන් දෙන්නෙ

Be_Positive

Well-known member
  • May 27, 2022
    941
    1,108
    93
    අරලිය 5kg එක 1180 යි.
    කඩේට දාන්නෙ වැඩි මිලකටලු.
    අනිත් ඒවා 1150 යි.

    ඔහෙත් එහෙමද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    කඩේ මුදලාලිගේ මේසෙට තට්ටුවක් දාලා පැකට් එකේ ගහලා තියන ගාණට වඩා එක රුපියලක් වැඩියෙන් ගන්නෙ නෑ කියලා සද්දයක් දාපන් 🤌