අර්ජුණ_රණතුංග

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    FB_IMG_1533341831200-540x525.jpg

    " සුවද " පත්තරේ දවසක් අරජුණගෙන් අහනවා ප්‍රියතම පානය මොකද්ද කියලා , .

    අර්ජුණගේ පිළිතුර ,

    " මගේ ප්‍රියතම පානය ඇල්වතුර "

    අර්ජුන ඔය ප්‍රකාශය කරන්නේ , මයිකල් ජැක්සන්ට පසු වැඩිම මුදලට පෙප්සි කෝලා වෙතින් සනත් ජයසුරියව මිළදී ගත්තටත් පසු ,

    කෝටි ගණනකට පෙප්සි කෝලාවලට විකිණෙන්න පුලුවන් මිනිස්සු හැදුනේ අර්ජුනලගේ ඇසුරේ ,

    ඒත් අර්ජුනලා බීවේ ඇල්වතුර ,,

    කවුද මේ අර්ජුණ ?

    අර්ජුන කියන දේශපාලන චරිතයට අපි ප්‍රිය නෑ ඔව් ඒක ඇත්ත ,

    හැබැයි අර්ජුන කියන්නේ මුදලට නම්ම ගන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි ,

    කොටින්ම කීවොත් අද මේ ඉන්න ක්‍රිකට් ඔස්තාර්ලා ක්‍රීඩාවෙන් යමක් උපයයි නම් ,

    ඒ පදනම දාලා දුන්නේ කොහේවත් ඉන්න බුකීකාරයෝ නම් නෙවෙයි ,

    දාඩිය කදුළු හලලා ඒ පසුබිම , ඒ පිලිගැනීම අපිට හදා දුන්නේ අර්ජුනලා ,

    අර්ජුනට ක්‍රිකට් ගැන කතාකරන්න අයිතියක් නෑ කියලා කවුරුහරි කියනවා නම් ඌ ක්‍රිකට් බලපු එකෙක් වෙන්න බෑ ,,

    99 රංගන හේරත් ගෙනෙල්ලා , මුරලි සෙවනේ රංගනට හැදෙන්න දීපු නිසා අපි අදටත් රංගන ලවා මැච් දිනවනවා ,

    රංගනලට ඒ තැන හැදුනේ අර්ජුනලා හිටපු නිසා ,

    ඒක තමා ඇත්ත ,,

    එහෙව් පතාක යෝධයෙක් මේ තරම් අපහාස විදින්න ඕනද ?

    විශ්වාස කරන්න ,

    ඉන්දියාව අදටත් ගවස්කාර්ට ගරු කරනවා ,

    අර්ජුන ඉන්දියාවට ක්‍රිකට් ගැහුවනම් අද වන විට අර්ජුන ඉන්දියාවේ ගෞරවාන්විත පුරවැසියෙක් ,

    අශෝක විද්‍යලයේ සිසුන් පිරිසකට අර්ජුන නිවසේදී පහර දුන්නා කියලා එකවතාවක් පත්තරේ ගියා ,

    ඔය කතාව ගිහින් සති කීපයකට පස්සේ කොට්ටාව මත්තෙගොඩ ප්‍රදේශයේ ළමයෙක් ඇක්සිඩන්ට් වෙලා නැති වුනා ,

    ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති වුන ළමයා අර ගුටි කාපු ළමයි අතරත් හිටියා ,

    ගහපු කතාව පත්තරවල හෙඩ්ලයින් උනාට මේ කතාව පත්තරේ ගියේ නෑ ,

    අර්ජුනත් මල්ලිත් , එයාලගේ අම්මත් ඒ මිය ගිය දරුවගේ මළ ගෙදරට ආවා රෑ 11 ට විතර,

    අර්ජුන ආවේ රබර් සෙරප්පු දෙක පිටින් ,

    මේ කතාව ලියන මම එතකොට ඒ මළගෙදර හිටියා,

    ලෝක කුසලානය ගෙනාපු අර්ජුනමද මේ කියලා මට හිතාගන්න බැරි වුනා ,,

    ළමයිට ඒ වෙලාවේ කේන්තියට් තරවටු කලත් අර්ජුනත් අම්මත් ඒ සිදුවීම සිහි කරලා දෙමාපියන්ටත් ඥාතීන්ටත් කණගාටුව ප්‍රකාශ කලා ,,

    අර්ජුනලා මළගෙදරින් ගියේ පැයකට් විතර පස්සේ ,

    එවැනි මනුස්සකම් තියෙන නිහතමානි සරල මිනිහෙක් අර්ජුන කියන්නේ වග කිව යුතුමයි ,,

    කුමක් හෝ අහේතුවකට අර්ජුනගෙන් මේ රට වැඩක් ගත්තේ නෑ ....,,

    ඒක මේ රටට ආවේණික ගුණාංගයක්....

    සටහන නලීන් කුමාර් ගෙන්
     
    Jun 15, 2017
    269
    29
    0
    වැඩක් නෑ බන් කතා කරලා, දැන් ඉන්න හුජ්ජ කොල්ලො අර්ජුනලා අරවින්දලා දර්මසේනලා මහානාමලා ගැන දන් නෑ, බොක්කෙන්ම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන්නේ මොකක්ද කියලා දන් නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මිනිහ කොච්චර නපුරු උනත් කැපිලි දැම්මත් cricket වලට ආදරෙයි.. :yes:

    ඒකට Sporting Star බුකියා.. :angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    මම හිතන්නේ සංගා තමා වැඩීම AD ප්‍රමාණෙක හිටියේ..ඒවත් ගොඩක්ම කොලටි එකක් නැති unhealthy කෑම බීම.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    සංගට මඩ ගහන්ඩ දඟලන දේසපාලන වහල්ලු....
    ඉම්‍රාන් ඛාන් පකිස්ථානෙ අගමැති වුණත් එක්ක, සංග ජනාධිපතිවරණෙට එයි කියල උපකල්පනේකට ඇවිල්ල මෙහෙ ඉන්න දේසපාලන වහල් අතකොලුවො ටිකක් සංගට මඩ ගහන්ඩ දැන්මම පටන් අරන්...ලොන්තයො ටික බුර බුරා එහෙට මෙහෙට දැඟලුවාට, අපිට නන් පේන්නෙ නිකං පිස්සු බල්ලෙක් කන්දක් දිහා බලාන උඩු බුරනව වගේ....
    කොලම්බු ටැලිග්‍රාප් එකේ ළැඟන් ඉන්න ගොන් ආටිකල් ලියන ජින්තුපිටියෙ ලොන්තයෝ කියන්නෙ,සංග පිළිකාකාරක කෑම ප්‍රචාරණේ කරනව කියල,කොකා කෝල වලයි ප්‍රීමා නූඩ්ලස් වලයි මෙහෙම පිළිකාකාරක තියෙනව කියල ..කොකාකෝල දැනට රටවල් 200 ක් පුරා මිනිස්සු බොනව කියල ගොන් හරක් දන්නැද්ද දන්නෑ, ........................
    පිළිකාරක තියෙනව නන් කොහොමද කොකාකෝලා වලට ISO 9001, ISO 14001, ISO 22000, OHSAS 18001 තත්ව සහතික තියෙන්නෙ....අනික ප්‍රීමා නූඩ්ලස්, ප්‍රීමා නූඩ්ලස් වලටත් ISO 9002 සහතිකෙයි ශ්‍රී ලංකා ප්‍රමිකරණ ආයතනෙන් දෙන SLSසහතිකෙත් තියෙනව...ලොන්තයො කියන විදිහට එහෙනන් ප්‍රමිකරණ ආයතනෙන් පිළිකාකාරක වලටත් තත්ව සහතික දෙනව 😂😂 අනික අජිනමොටෝ තියෙන හන්ද නූඩ්ලස් පිළිකාකාරක වෙනවලු,නූඩ්ලස් එකේ අජිනමොටෝ එන්නෙ වෙනමනෙ ,ඕන්නන් ඕක දාගන්ඩත් පුලුහන් නැත්තන් පැකට් එක කඩල විසිකරන්ඩත් පුලුහන්..........
    රසකාරක හැම එකක්ම E අංකෙ කියල එකක් එක්ක කාණ්ඩ කරල තියෙනව..අජිනමොටෝ නැත්තන් MSG තියෙන්නෙ ඔය කෑම රසකාරක කාණ්ඩ කරල තියෙන පිළිකා අවදානම තියෙන රසකාරක වල E අංක පරාසෙට පල්ලෙහයින්,අනික ඇමරිකාවෙ තියෙන ආහාර හා ඖෂධ පාලනාධිකාරියෙනුත් (FDA) අජිනමොටෝ අනුමත කරල තියෙනව....(සමහර අයට මේක ඇලජික් වගේ වෙන්ඩ පුලුහන් සීන් එකක් තියෙනව අන්නාසි එහෙම වගේ, එහෙම සීන් එකක් තියෙනව නන් නොකා හිටියහැකි...)..තව ඔය ආටිකල් එකේම කොකාකෝලා වල සීනි වැඩියි වගේ ලොන්ත කතා කියල තිබ්බ, එහෙනන් හත්වලාමෙ කැවුන් වලත් සීනි වැඩියිනෙ, සීනි හොඳ නැත්තන් නොබී ඉන්න එකයි තියෙන්නෙ...(හුඟක් කෑම ඕනවට වඩා කෑවොත් අවුල් යනව...කෝපි වුනත් ඕනවට වඩා බීවොත් පිළිකාකාරකයක් වෙන්ඩ පුලුහන්, එහෙම වුණා කියල,කෝපි පිළිකාකාරකයක්,ඔව්ව බොන්ඩ එපා කියල කවුරුත් කියන්නැනෙ...PET, කියල හුඟක් කඩෙන් ගන්ඩ තියෙන වතුර බෝතල් වල අඩියෙ ගහල තියෙනවනෙ...ඕවගෙත් එක දිගට මාස 6ක් විතර වතුර බිවොත් පිළිකා හැදෙන්ඩ පුලුහන් අවධානමක් තියෙනව..එහෙම කියල එව්ව තහනන් කරල නෑනෙ...)එක එකාගෙ වහල්ලු වෙලා රටක් වටින මනුස්සයෙකුට මඩ ගහන මේ වගේ ලොන්තයෝ ගැන පවු කියල තමා කියන්ඩ තියෙන්නෙ ඉතින්😂😂😂👌👌..
    -මාධව විශ්වනාත්-
     
    ලොල් දැන් සංගා 2020 ජනපතිවරනෙට ඉල්ලනවද?උබ කොහෙන්ද ඕක කොපි කරගත්තේ?:lol:මම කතා කරේ අර්ජුන-සංගා ගැන.කෙහෙල්මල් දේශපාලනයක් ගැන නෙමෙයි.:Pසංගා ජනපතිකමට සුදුසුයි නම් අර්ජුන සංගට වඩා ඒකට සුදුසුයි.මොකද අර්ජුනගේ ලීඩර්ෂිප් එක නිසා 1996 වර්ල්ඩ් කප් එක අපිට ගන්න පුළුවන් උනා..ඉම්රාන් ඛාන්ටත් පාකිස්තානේ මිනිස්සු කැමති එකම හේතුව ඒකනේ.ඒක නිසා 2020 දී අර්ජුනත් ජනපති කරමු.:P
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Roshan mahanama. Chaminda vaas. Kalinma kapuwe arjuna thama. Cup eka gatta thama eeta passe muu ali oluwen hitiye. Eakayi danata iuth rkka eda indapu eka cricketer kenelwath natte.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම හිතන්නේ සංගා තමා වැඩීම AD ප්‍රමාණෙක හිටියේ..ඒවත් ගොඩක්ම කොලටි එකක් නැති unhealthy කෑම බීම.

    Kiwid

    :lol:

    Salli perethaya
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes::yes:

    අපි අද ක්‍රිකට්වල වැටිලා තියෙන වලෙන්ගොඩ ගන්න උපයොගි කරගන්න පුලුවන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක් අර්ජුන
    එත් අපේ මෝඩ ජනාධිපති කියනවා අර්ජුනට අනුන්ගේ අමාත්‍යාංශවලට අත දාන්න එපාලු.
    අපිට රටක් විදියට ආඩම්බර වෙන්න තිබ්බ ඉතාම ස්වල්පයෙන් ප්‍රධානම එකක් බුකිකාරයෙක් නිසානැතිවෙලා යනවා බලාගෙන ඉන්න අපිට සිද්දවෙලා.

    මම හිතනවිදියට නම් අර්ජුන රටේ ඉන්න ගරු කරන්න පුලුවන් දේශපාලකයන් කිහිපදෙනාගෙන් එක්කෙනෙක්. හම්බන්තොටවරාය විකුනන්න දුන්නෙ නැතිනිසා තමයි අර්ජුනටවරාය ඇමහිකම නැතිවුනෙත්. තෙල් මිල වැඩිකිරිම ගැන අර්ජුන වගේ දැඩිමතයක් ඉන්න ජනාධිපතිටත් පුලුවන් වුනානම් තෙල් මිල වැඩි වෙන්නෙත් නෑ.
    ලන්කාවේ ඉන්න තමන්ගෙ නායකයා කියන ඕනේම දෙයකට එහෙයිකියන්නේ නැති දේශපාලකයින් ස්වල්පයෙන් එක්කෙනෙක් අර්ජුන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙළඳ දැන්වීම වලට පෙනි හිටිය නැති එක අර්ජුනගේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති ඒක අපි අගය කරන්න ඕනේ. :yes: එහෙමයී කියල වෙළඳ දැන්වීම් වලට පෙනි ඉන්න අනික් මිනිස්සු සල්ලි වලට විකිනෙනවා කියන එකනං මෝඩ කතාවක්.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වෙළඳ දැන්වීම වලට පෙනි හිටිය නැති එක අර්ජුනගේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති ඒක අපි අගය කරන්න ඕනේ. :yes: එහෙමයී කියල වෙළඳ දැන්වීම් වලට පෙනි ඉන්න අනික් මිනිස්සු සල්ලි වලට විකිනෙනවා කියන එකනං මෝඩ කතාවක්.

    anna hari machan:yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සංගට මඩ ගහන්ඩ දඟලන දේසපාලන වහල්ලු....
    ඉම්‍රාන් ඛාන් පකිස්ථානෙ අගමැති වුණත් එක්ක, සංග ජනාධිපතිවරණෙට එයි කියල උපකල්පනේකට ඇවිල්ල මෙහෙ ඉන්න දේසපාලන වහල් අතකොලුවො ටිකක් සංගට මඩ ගහන්ඩ දැන්මම පටන් අරන්...ලොන්තයො ටික බුර බුරා එහෙට මෙහෙට දැඟලුවාට, අපිට නන් පේන්නෙ නිකං පිස්සු බල්ලෙක් කන්දක් දිහා බලාන උඩු බුරනව වගේ....
    කොලම්බු ටැලිග්‍රාප් එකේ ළැඟන් ඉන්න ගොන් ආටිකල් ලියන ජින්තුපිටියෙ ලොන්තයෝ කියන්නෙ,සංග පිළිකාකාරක කෑම ප්‍රචාරණේ කරනව කියල,කොකා කෝල වලයි ප්‍රීමා නූඩ්ලස් වලයි මෙහෙම පිළිකාකාරක තියෙනව කියල ..කොකාකෝල දැනට රටවල් 200 ක් පුරා මිනිස්සු බොනව කියල ගොන් හරක් දන්නැද්ද දන්නෑ, ........................
    පිළිකාරක තියෙනව නන් කොහොමද කොකාකෝලා වලට ISO 9001, ISO 14001, ISO 22000, OHSAS 18001 තත්ව සහතික තියෙන්නෙ....අනික ප්‍රීමා නූඩ්ලස්, ප්‍රීමා නූඩ්ලස් වලටත් ISO 9002 සහතිකෙයි ශ්‍රී ලංකා ප්‍රමිකරණ ආයතනෙන් දෙන SLSසහතිකෙත් තියෙනව...ලොන්තයො කියන විදිහට එහෙනන් ප්‍රමිකරණ ආයතනෙන් පිළිකාකාරක වලටත් තත්ව සහතික දෙනව 😂😂 අනික අජිනමොටෝ තියෙන හන්ද නූඩ්ලස් පිළිකාකාරක වෙනවලු,නූඩ්ලස් එකේ අජිනමොටෝ එන්නෙ වෙනමනෙ ,ඕන්නන් ඕක දාගන්ඩත් පුලුහන් නැත්තන් පැකට් එක කඩල විසිකරන්ඩත් පුලුහන්..........
    රසකාරක හැම එකක්ම E අංකෙ කියල එකක් එක්ක කාණ්ඩ කරල තියෙනව..අජිනමොටෝ නැත්තන් MSG තියෙන්නෙ ඔය කෑම රසකාරක කාණ්ඩ කරල තියෙන පිළිකා අවදානම තියෙන රසකාරක වල E අංක පරාසෙට පල්ලෙහයින්,අනික ඇමරිකාවෙ තියෙන ආහාර හා ඖෂධ පාලනාධිකාරියෙනුත් (FDA) අජිනමොටෝ අනුමත කරල තියෙනව....(සමහර අයට මේක ඇලජික් වගේ වෙන්ඩ පුලුහන් සීන් එකක් තියෙනව අන්නාසි එහෙම වගේ, එහෙම සීන් එකක් තියෙනව නන් නොකා හිටියහැකි...)..තව ඔය ආටිකල් එකේම කොකාකෝලා වල සීනි වැඩියි වගේ ලොන්ත කතා කියල තිබ්බ, එහෙනන් හත්වලාමෙ කැවුන් වලත් සීනි වැඩියිනෙ, සීනි හොඳ නැත්තන් නොබී ඉන්න එකයි තියෙන්නෙ...(හුඟක් කෑම ඕනවට වඩා කෑවොත් අවුල් යනව...කෝපි වුනත් ඕනවට වඩා බීවොත් පිළිකාකාරකයක් වෙන්ඩ පුලුහන්, එහෙම වුණා කියල,කෝපි පිළිකාකාරකයක්,ඔව්ව බොන්ඩ එපා කියල කවුරුත් කියන්නැනෙ...PET, කියල හුඟක් කඩෙන් ගන්ඩ තියෙන වතුර බෝතල් වල අඩියෙ ගහල තියෙනවනෙ...ඕවගෙත් එක දිගට මාස 6ක් විතර වතුර බිවොත් පිළිකා හැදෙන්ඩ පුලුහන් අවධානමක් තියෙනව..එහෙම කියල එව්ව තහනන් කරල නෑනෙ...)එක එකාගෙ වහල්ලු වෙලා රටක් වටින මනුස්සයෙකුට මඩ ගහන මේ වගේ ලොන්තයෝ ගැන පවු කියල තමා කියන්ඩ තියෙන්නෙ ඉතින්😂😂😂👌👌..
    -මාධව විශ්වනාත්-

    Ethakota sanga pure white da?pilimayak hadala ude hawasa wadapan.:lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වෙළඳ දැන්වීම වලට පෙනි හිටිය නැති එක අර්ජුනගේ ප්‍රතිපත්තියක් වෙන්න ඇති ඒක අපි අගය කරන්න ඕනේ. :yes: එහෙමයී කියල වෙළඳ දැන්වීම් වලට පෙනි ඉන්න අනික් මිනිස්සු සල්ලි වලට විකිනෙනවා කියන එකනං මෝඩ කතාවක්.

    Ubata ube mathe vitharai hari anik un modayo. :lol: Gono salli walata peretha kame unhealthy foods promote karana eka harida ethakota? Dan kiyanna epaa thorala berala ganna minissu danaganna one kiyala. Lankawe hamoma uba taram buddimath ne Indian genetic line ekak thiyenne.