►. හැංගෙන්න දෙයක් නැහැ මචං.. ඉහලම තැනකට මුවාවෙලා තමයි ඕක කරන්නෙ.. ඕන තරම් රැකවරන තියනව එයාලට...
අර පහසුකම් ගාස්තු ගෙවන්න අල්ලපු වත්තෙන් පොල්ගෙඩි දෙකක් අහුලගත්ත ළමයට තරම්වත් තවම දඬුවමක් නැහැනේ...
►. අර සයිටම් එකේ ඉබේ වෙඩිතියාගෙන නීතිය නොමග යවන්න කටයුතු කළ ලොක්කට මොකද වුනේ... ඔය ඉන්නෙ දිලිසි දිලිසි..
►. අපේ ටයර් එක පොඩ්ඩක් සුදු ඉරේ ගෑවුනොත් තමයි බලන්න වෙන්නෙ අම්මෝ....
නීතිය මේ මට්ටමෙන් හරි ක්රියාත්මක වෙන්නේ හුටන් ල මේකට ගේම අදින නිසා. පොනිලලා සද්ධ වහල ඉන්නවා මුකුත් නොවුනා වගේ. ඉක්මණින් නීතිය ක්රියාත්මක වෙයි කියලා හිතන් බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.
ලංකා ඉතිහාසෙ මේ වගේ ආණ්ඩුවක් පත් වුන පලවෙනි වතාවද කොහෙදකලිං ආණ්ඩු තියෙන කාලෙ පලාත් සභා සභාපතිලව පවා මොන ජරා වැඩේ කලත් ජනාධිපතිල ආරක්ශා කලා
දැන් අගමැතිට මෙච්චර බලයක් තිබිලත් අගමැතිගෙ පිහිටෙන් ජනාධිපති පට්ටම ගන්න පුලුවන් වෙලත් ජනාධිපති නැමෙන්නැතුව අගමැතිගෙ පක්ශෙ උන්ගෙ රෙදි ගැලවෙන්නම අපක්ශපාතී කමිටු පත් කල්ල පරීක්ශණ කරනව
![]()
ඒ වුනාට අධිකරණ ඇමති යූ.ඇන්.පී
පක්ශ දෙකක අයට ඇමතිකම් දීලත් හරියට අපක්ශපාතීව නඩු අහනව කලිං එකම ආණ්ඩුවෙ අයට විතරක් බලේ තිබිලත් ජනාධිපතිලට ඒව හරියට පාලනය කරගන්න බැරිවුනා 