මෙතන මානව හිමිකම්... වලින් ගත්තම.... තමන්ට තමන් කැමති ප්රකාශයක් කරන්න පුළුවන්... ඒත් මෙහෙම හිතන්න... කවදාවත් ගෙදරින් විභාගයක් ලියන්න උදේට යනකොට... ගෙදර මිනිස්සු හරියට පාඩම් කලේ නැ... කියනවද නැ... කොහොමහරි හොඳින් පාස් වෙන්න කියන්නේ....
මෙතන මානව හිමිකම්... වලින් ගත්තම.... තමන්ට තමන් කැමති ප්රකාශයක් කරන්න පුළුවන්... ඒත් මෙහෙම හිතන්න... කවදාවත් ගෙදරින් විභාගයක් ලියන්න උදේට යනකොට... ගෙදර මිනිස්සු හරියට පාඩම් කලේ නැ... කියනවද නැ... කොහොමහරි හොඳින් පාස් වෙන්න කියන්නේ....
attha ape middle order eke awulak thiyanawa thamai thilan gai silva gai awula silva nam ganna deyak nae eth thilan team eke inna ona uta kholi ge character eka karanna bari wenna puluwan eth team work ekak ekka eka awulak nathi wai eth mathiwes nathi eka nam mara padui eka arjuna giyath makanna bae india match hodata baluwanam shewag hira kara gathoth out wenawa sachin hodata bat karath no problem uvarajaniwa chance ekak dekak muladi deela thamai gahanna patan gannae anith bata lage kiyanna waradak natni unata ape balling feelding hodata thibunoth india team eka adu lakunuganaka thiyagnna puluwanminiha kiyapu kathawa haari ne ban. boru neme kiyala thiyenne. unge kholi ehema awilla gahana gahilla ape silva thilan gahuwada? hithala balapan mehema missle order ekak ekka kohomada gahanne kiyala! kawuruwath paradinna kiyala wish karanne nehe. hema ekaama thiyana weradi pennala denne hithe thiyana dukata! mokatada thisara, kapugedara inne?? wathura adinnada? adu gaane thilan,silva fail nisa group stage hari daala matches tika gahala balanna thibba. pak match eka peradune ayi?? hithala balapan arjunata angilla dig karanne nathuwa! matath maara upset ape middle oreder eka gena!
විවේචනය නැති තැන කවදාවත් දියුනුවක් නැහැ. අර්ජුන බය නැතුව තමන්ගෙ රටේ team එකේ උනත් අඩුපාඩු කරන්න කතා කරන්න ඉදිරිපත් වීම මම අගය කරනව. බහුතරයක් වගේ අපෝ ලන්කාව දැනටමත් දිනල ඉවරය් වගේ බොලඳ කතා කියන්නෙ නැතුව. තමන්ගෙ රටේ team එක උනු පලියට ජාත්යන්තරයේදි නැති පම්පෝරි ගහන එක ඒ වගේ පුද්ගලයෙක්ට සුදුසු නැහැ. මෙතන වෙලා තියෙන්නෙ අර්ජුන ඇත්ත කිව්වම ගොඩක් අයට හිත රිදිල තියෙන එක. ඒක අර්ජුනගෙ ප්රශ්නයක් නෙමෙය්.
meka me lankawe inna patu deshapalanakarayo karapu katha wadak..mea loku siddiyak kare ITN ekai RUPAVAHINIYAI...hari na kiyapalla balanna...e dekama nemeinan poduwe aanduwata support kiyala piliganna madya..e hamatissema kiyewwa hindai dan meke loku siddiyak wela tiyenne..ME PATU DESHAPALANA ARAMUNAK ITUKARAGANIMAK PAMANI...
theres nothing wrong with these comments! he has talked exactly to the point amidst all other day dreaming ass holes...cheers arjuna welldone
විවේචනය හොඳ දෙයක්... ඒත් හැමදේටම වෙලාවක් තියෙනවා. තමන් මධයස්ත මතදාරියෙක් කියලා. හැම මතයක්ම, කටට ආපු පලියට කියන්න හොඳ නැ... කියන්න කලින් කල්පනා කරන්න ඕනේ... අද අපි ඉන්නේ කොහොම තැනකද කියලා. ඒ ground වල... ලංකාවේ සපොට් එකක් ඇත්තේ නැ... අපේ ටීම් එකට තියෙන්නේ... අපේ හිත් වල තියෙන ආශිර්වාදය විතරයි. ඒකත් නිකන්... මැච් එක ශුවර් නැ කියලා පෙන්නන එක නෙමේ කරන්න ඕනේ.
arjuna cricket walin niyama nayakayek
eth oya katha karannae poitics walin miniha kamathi nae tawa lankawe kenek cup eka ussanawata ethakota uta pawathmak nae
anika api hama kenekma hithanna ona ape kollanta 100% dinanna puluwan kiyala
kohomath ape kollo cup eka ganawa sure
thiyena irisiyawa ban
අර්ජුන ඕක කිව්ව කියල මානසිකව වැටෙන්න බබාල නෙමෙය්නෙ team එකේ අය. අනිත් එක ඔතන මාන්සිකව වැටෙන්න දෙයක් කියලත් නැහැ. ලන්කාවෙ team එකේ අය උනත් හිතන් ඉන්නව ඇත්තෙ 50:50 අවස්තාවක් ඇත්තෙ කියල. මොකද ලන්කාවෙ මහජනයගෙන් කීප දෙනෙක් අපි අනිවාර්යයෙන් දිනනව කියල උඩ පැන්නට, ක්රිකට් කන්ඩායමේ අය කවදාවත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්නෙ නැහැ. අපි අනිවාර්යයෙන් දිනනව, ජය නියතය් වගේ කතා අහන්න අවශය නම් කරන්න තියෙන්නෙ පාර යන මිනිහෙක්ට අඬ ගහල මොනාද ලෝක කුසලානය ගැන කියන්න තියෙන්නෙ කියල අහන එක. අර්ජුන වගේ professional මනුස්සයෙක්ගෙන් එහෙම කතා බලාපොරොත්තු වෙන්න එපා










ela arjuna ela...onna okama thama math kiyanne.ape team eka harima weak.ara samaraweera boleta bayai.miniha hodai elle gahanna.dilshan gahuwe nathnam oya anik ekkenekwath gahanne naha.

