අර්ජුන අප ඔබට සැමදා ණයගැතියි...නමුත්...

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙතන මානව හිමිකම්... වලින් ගත්තම.... තමන්ට තමන් කැමති ප්‍රකාශයක් කරන්න පුළුවන්... ඒත් මෙහෙම හිතන්න... කවදාවත් ගෙදරින් විභාගයක් ලියන්න උදේට යනකොට... ගෙදර මිනිස්සු හරියට පාඩම් කලේ නැ... කියනවද නැ... කොහොමහරි හොඳින් පාස් වෙන්න කියන්නේ....
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    විවේචනය නැති තැන කවදාවත් දියුනුවක් නැහැ. අර්ජුන බය නැතුව තමන්ගෙ රටේ team එකේ උනත් අඩුපාඩු කරන්න කතා කරන්න ඉදිරිපත් වීම මම අගය කරනව. බහුතරයක් වගේ අපෝ ලන්කාව දැනටමත් දිනල ඉවරය් වගේ බොලඳ කතා කියන්නෙ නැතුව. තමන්ගෙ රටේ team එක උනු පලියට ජාත්‍යන්තරයේදි නැති පම්පෝරි ගහන එක ඒ වගේ පුද්ගලයෙක්ට සුදුසු නැහැ. මෙතන වෙලා තියෙන්නෙ අර්ජුන ඇත්ත කිව්වම ගොඩක් අයට හිත රිදිල තියෙන එක. ඒක අර්ජුනගෙ ප්‍රශ්නයක් නෙමෙය්.
     
    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    miniha kiyapu kathawa haari ne ban. boru neme kiyala thiyenne. unge kholi ehema awilla gahana gahilla ape silva thilan gahuwada? hithala balapan mehema missle order ekak ekka kohomada gahanne kiyala! kawuruwath paradinna kiyala wish karanne nehe. hema ekaama thiyana weradi pennala denne hithe thiyana dukata! mokatada thisara, kapugedara inne?? wathura adinnada? adu gaane thilan,silva fail nisa group stage hari daala matches tika gahala balanna thibba. pak match eka peradune ayi?? hithala balapan arjunata angilla dig karanne nathuwa! matath maara upset ape middle oreder eka gena!
    attha ape middle order eke awulak thiyanawa thamai thilan gai silva gai awula silva nam ganna deyak nae eth thilan team eke inna ona uta kholi ge character eka karanna bari wenna puluwan eth team work ekak ekka eka awulak nathi wai eth mathiwes nathi eka nam mara padui eka arjuna giyath makanna bae india match hodata baluwanam shewag hira kara gathoth out wenawa sachin hodata bat karath no problem uvarajaniwa chance ekak dekak muladi deela thamai gahanna patan gannae anith bata lage kiyanna waradak natni unata ape balling feelding hodata thibunoth india team eka adu lakunuganaka thiyagnna puluwan
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    meka me lankawe inna patu deshapalanakarayo karapu katha wadak..mea loku siddiyak kare ITN ekai RUPAVAHINIYAI...hari na kiyapalla balanna...e dekama nemeinan poduwe aanduwata support kiyala piliganna madya..e hamatissema kiyewwa hindai dan meke loku siddiyak wela tiyenne..ME PATU DESHAPALANA ARAMUNAK ITUKARAGANIMAK PAMANI...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    විවේචනය නැති තැන කවදාවත් දියුනුවක් නැහැ. අර්ජුන බය නැතුව තමන්ගෙ රටේ team එකේ උනත් අඩුපාඩු කරන්න කතා කරන්න ඉදිරිපත් වීම මම අගය කරනව. බහුතරයක් වගේ අපෝ ලන්කාව දැනටමත් දිනල ඉවරය් වගේ බොලඳ කතා කියන්නෙ නැතුව. තමන්ගෙ රටේ team එක උනු පලියට ජාත්‍යන්තරයේදි නැති පම්පෝරි ගහන එක ඒ වගේ පුද්ගලයෙක්ට සුදුසු නැහැ. මෙතන වෙලා තියෙන්නෙ අර්ජුන ඇත්ත කිව්වම ගොඩක් අයට හිත රිදිල තියෙන එක. ඒක අර්ජුනගෙ ප්‍රශ්නයක් නෙමෙය්.

    විවේචනය හොඳ දෙයක්... ඒත් හැමදේටම වෙලාවක් තියෙනවා. තමන් මධයස්ත මතදාරියෙක් කියලා. හැම මතයක්ම, කටට ආපු පලියට කියන්න හොඳ නැ... කියන්න කලින් කල්පනා කරන්න ඕනේ... අද අපි ඉන්නේ කොහොම තැනකද කියලා. ඒ ground වල... ලංකාවේ සපොට් එකක් ඇත්තේ නැ... අපේ ටීම් එකට තියෙන්නේ... අපේ හිත් වල තියෙන ආශිර්වාදය විතරයි. ඒකත් නිකන්... මැච් එක ශුවර් නැ කියලා පෙන්නන එක නෙමේ කරන්න ඕනේ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    meka me lankawe inna patu deshapalanakarayo karapu katha wadak..mea loku siddiyak kare ITN ekai RUPAVAHINIYAI...hari na kiyapalla balanna...e dekama nemeinan poduwe aanduwata support kiyala piliganna madya..e hamatissema kiyewwa hindai dan meke loku siddiyak wela tiyenne..ME PATU DESHAPALANA ARAMUNAK ITUKARAGANIMAK PAMANI...

    ඇත්ත... මචන්... මේ ප්‍රශ්නෙන් ලකුණු දාගන්න එක වැරදි.. කොහොමත් ඉස්සරහට... ඔයිට වඩා කතා දායි.
     
    nctharindu

    Member
    Aug 8, 2006
    380
    3
    0
    theres nothing wrong with these comments! he has talked exactly to the point amidst all other day dreaming ass holes...cheers arjuna welldone
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අර්ජුන ඔය හිත් අමාරුවට කියන කතා.... පව්... :( අර්ජුනත් හිතං ඇති අර්ජුන තනියම කප් එක දින්න කියල :no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    onama deyak anthima mohothe wenas wenna puluwan...team eke moral eka bahina katha nokiya wachanekin hari sup ekak dennai ona..game eka kiyanne ona welawaka ona paththakata harenna puluwan :D
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    විවේචනය හොඳ දෙයක්... ඒත් හැමදේටම වෙලාවක් තියෙනවා. තමන් මධයස්ත මතදාරියෙක් කියලා. හැම මතයක්ම, කටට ආපු පලියට කියන්න හොඳ නැ... කියන්න කලින් කල්පනා කරන්න ඕනේ... අද අපි ඉන්නේ කොහොම තැනකද කියලා. ඒ ground වල... ලංකාවේ සපොට් එකක් ඇත්තේ නැ... අපේ ටීම් එකට තියෙන්නේ... අපේ හිත් වල තියෙන ආශිර්වාදය විතරයි. ඒකත් නිකන්... මැච් එක ශුවර් නැ කියලා පෙන්නන එක නෙමේ කරන්න ඕනේ.

    අර්ජුන ඕක කිව්ව කියල මානසිකව වැටෙන්න බබාල නෙමෙය්නෙ team එකේ අය. අනිත් එක ඔතන මාන්සිකව වැටෙන්න දෙයක් කියලත් නැහැ. ලන්කාවෙ team එකේ අය උනත් හිතන් ඉන්නව ඇත්තෙ 50:50 අවස්තාවක් ඇත්තෙ කියල. මොකද ලන්කාවෙ මහජනයගෙන් කීප දෙනෙක් අපි අනිවාර්යයෙන් දිනනව කියල උඩ පැන්නට, ක්‍රිකට් කන්ඩායමේ අය කවදාවත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්නෙ නැහැ. අපි අනිවාර්යයෙන් දිනනව, ජය නියතය් වගේ කතා අහන්න අවශ‍‍ය නම් කරන්න තියෙන්නෙ පාර යන මිනිහෙක්ට අඬ ගහල මොනාද ලෝක කුසලානය ගැන කියන්න තියෙන්නෙ කියල අහන එක. අර්ජුන වගේ professional මනුස්සයෙක්ගෙන් එහෙම කතා බලාපොරොත්තු වෙන්න එපා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    arjuna cricket walin niyama nayakayek
    eth oya katha karannae poitics walin miniha kamathi nae tawa lankawe kenek cup eka ussanawata ethakota uta pawathmak nae
    anika api hama kenekma hithanna ona ape kollanta 100% dinanna puluwan kiyala
    kohomath ape kollo cup eka ganawa sure

    :yes:thiyena irisiyawa ban:growl:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අර්ජුන ඕක කිව්ව කියල මානසිකව වැටෙන්න බබාල නෙමෙය්නෙ team එකේ අය. අනිත් එක ඔතන මාන්සිකව වැටෙන්න දෙයක් කියලත් නැහැ. ලන්කාවෙ team එකේ අය උනත් හිතන් ඉන්නව ඇත්තෙ 50:50 අවස්තාවක් ඇත්තෙ කියල. මොකද ලන්කාවෙ මහජනයගෙන් කීප දෙනෙක් අපි අනිවාර්යයෙන් දිනනව කියල උඩ පැන්නට, ක්‍රිකට් කන්ඩායමේ අය කවදාවත් තමන් ගැන අධිතක්සේරුවකින් ඉන්නෙ නැහැ. අපි අනිවාර්යයෙන් දිනනව, ජය නියතය් වගේ කතා අහන්න අවශ‍‍ය නම් කරන්න තියෙන්නෙ පාර යන මිනිහෙක්ට අඬ ගහල මොනාද ලෝක කුසලානය ගැන කියන්න තියෙන්නෙ කියල අහන එක. අර්ජුන වගේ professional මනුස්සයෙක්ගෙන් එහෙම කතා බලාපොරොත්තු වෙන්න එපා

    50px-baby.png
    OK :)
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    kochchara upset unath mewage kathawak ketana welawakda me,

    muta baya athi sanga me para cup1 denala muta thibba place1 nathi weai keyala...

    kala wadda
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43

    අර්ජුනගෙ කාතාවෙන නොන්ඩ් කරලා තියෙනවා වගෙ පෙනවා. ඔය වගෙ මිඩියා එකට අදහස් දෙනකොට පුලුවන් තරන් සපොට් එකට තාමා දෙන්න ඔනෙ. මම කියන්නෑ බොරු පුරාජෙරු කියන්න ඔන කියලා නමුත් මෙතනත් මිනිහා පොලිටික්ස් ගාවගන්නවා. බලන්න ඔය හිටිය පකිස්තාන කාරය මෑච් ෆික්සින් ගෑන කියන්න යනවඩ ඔය අස්සෙ. මෑන් කියනවා ජනපතිගේන් තමා මුලු ටිම් එකටම අවවාද දෙන්නෙ....
    :confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ela arjuna ela...onna okama thama math kiyanne.ape team eka harima weak.ara samaraweera boleta bayai.miniha hodai elle gahanna.dilshan gahuwe nathnam oya anik ekkenekwath gahanne naha.
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    අර්ජුන අද ක‍්‍රිකට් බෝර්ඩ් එකේ සභාපති වෙලා හිටියනම් ඔය කථාව සමහර විට වෙනස් වෙන්න තිබුණා.. ඒත් අර්ජුනගේ ඔය කථාව විවේචනය කළේ ක‍්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදන්න ආණ්ඩුවෙ ඇමතිවරු ටිකක්.. මොනව උනත් අර්ජුන දෙයක් කියන්න කලින් ටිකක් හිතන්න තිබුණා ඉම්රාන් ඛාන් කියන්නේත් පකිස්ථානේ ප‍්‍රසිද්ධ දේශපාළණයට ආපු කෙනෙක් ඒත් මෙ වගේ අවස්ථාවක දේශපාලණ වාසි ගන්න එක කවුරු කළත් වැරදිය..

    අර්ජුන අපිට ඔබව සංගා වගේම වටින නායකයෙක් අද මුරලි අවසාන තරගයට ක‍්‍රීඩා කරන්නෙත් අර්ජුන හින්දා.. මොන කථාව කලත් හෙට අපේ රටෙ හැම කෙනාම හදවතින්ම පතන්නේ අපේ රටෙ ජයග‍්‍රහණයයි..

    ඔය මාධ්‍ය සාකච්චාවෙ මුලදි අර්ජුන කියනවා මගේ හදවතත් කියන්නේ ලංකාව දිනිය යුතුයි කියලා..

    හැබැයි අර්ජුන කියන්නේ බොරුවට බෝධි පූජා තියන මර්වින් සිල්වා වගේ ඇමතියෙක්ට වඩා බොහොම වැදගත් මිනිහෙක්..එකම අවුල මෙ කාලකන්නි දේශපාලණය..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: