අර්ශස් අර්ශස් අර්ශස්

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    අර්ශස් අර්ශස් අර්ශස්

    අර්ශස් වලට බෙහෙත් ගන්න ඕනා. එපා වෙලා ඉන්නෙ බං. Channel කරන්න හොඳම ඩොකා කවුද බං ? Any recommendations ?
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    ඔතනට ගිහින් හරිගියේ නැත්තම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට වරෙන්

    රබර් බෑන්ඩ් එකක් දානවා , ටිකදවසකින් හැලෙන්න :lol:


    :lol::lol::lol:
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඔතනට ගිහින් හරිගියේ නැත්තම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට වරෙන්

    රබර් බෑන්ඩ් එකක් දානවා , ටිකදවසකින් හැලෙන්න
    :lol:

    සිරාවටමද කියන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රුචිර ගෙන් අහපන් ඌ ලඟදි බෙහෙත් ගත්තා උත්සන්න වෙලා තිබිලා
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    GASTROENTEROLOGICAL SURGEON kenekwa channel karapan. Echanneling eken honda ewun kawda kiyala balanna puluwan. Dokata apointments godak thiyenawa kiyanne, godak welawata honda ekek.

    Arshas walata aryuveda beheth gannawata wada ingrisi dokek gawata yana eka hondai. Mokada dan arshas walata surgery walata amatharawa banding, laser treatment wage ewa thiyenawa. Banding, laser treatment waladi ridenawa aduyi. Surgery kaloth thuwale welenakam ithin toilet yanna amarui sathi dekak wath yanakam. Oyage lede stage eka balala karanna oni de doka kiyayi.
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    බෙහෙත් ඔනෝ නැ පුතී
    කන්න කොළ
    උදේට කොළ
    දවලට කොළ
    රෑට කොළ

    සාරන
    කටු අනෝදා කොළ
    කාපන්
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මීගමුවෙ නවලෝක රෝහලට එනව DR.අනුරුද්ධ කියල සර්ජන් ‌කෙනෙක් ‌.එයා ඔිකට බෑන්ඩ් දානව.හැබැයි ‌දෙපාරක් තුන්පාරක් විතර දාන්න ‌වෙනව. නොමිලේම කරගන්න පුළුවන් සීදූවෙ විජය කුමාරතුංග රෝහලෙන්.එයා වැඩ කරන්නෙ එහෙ.
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    Machan mama danna widihata okata 100% treat karanna puluwan sinhala beheth walin. Mama danna Ayurvedic doctor kenek innawa, habai Kandy wala.......kokatath hoyala balapan Ayurvedic treatments. Pora mage reletive kenekuta treat kala...dan hondai