අර්ශස් අර්ශස් අර්ශස්
අර්ශස් වලට බෙහෙත් ගන්න ඕනා. එපා වෙලා ඉන්නෙ බං. Channel කරන්න හොඳම ඩොකා කවුද බං ? Any recommendations ?

ඔතනට ගිහින් හරිගියේ නැත්තම් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට වරෙන්
රබර් බෑන්ඩ් එකක් දානවා , ටිකදවසකින් හැලෙන්න![]()