අර්ශස් තියෙන අය ඉන්නවද ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    රතුලූනු ගොටුකොළ (වැල්යන ඉබේ බෝවෙන ගමේ ගොටුකොළ ) කොහිල වැඩිපුර කන්න

    පාන් පිටි හා පිටි ආහාර නොකන්න
     
    • Like
    Reactions: ML1987 and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,136
    113
    මට බොක දාද්දි පෙලක් කාල වලට ලේ යනවා බන්, හැබැයි ලේ ගියාම හරි සනීපයක් දැනෙනේවා. මම ඕකට බෙහෙත් ගන්න වෙච්ච සීන් කිව්වොත් උබලා හිනා කලා මැරෙන්නෙ, හරිම කුජීතයි යකො
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Anal fissure da danne na. kokatath doctor kenek ta kiyala check karaganna. :yes:
    Anal Fistula thibila hoda karagaththu kawru hari innawada ?
    අර්ශස් Hemorrhoids කියන්නේ Rectum එකේ නහර ඉදිමිලා දැනෙන අපහසුතාවය නේ. මේකත් ඇතුලෙන් සහ අතට හසුවන ලෙස පිටින් තියෙන්න පුළුවන්ලු . වේදනාවක් එනවනම් එන්නේ, ඔය අතට හසු වන අර්ශස් ගෙඩි වලින් තමයි කියලයි කියන්නේ.

    නමුත් හිටපු ගමන් එන අධික දැවිල්ල වගේ වේදනාව එන්නේ අර්ශස් වලට වඩා Anal fissure කියන එකෙන්.

    වේදනාව අඩු වෙන්න සහ තුවාලය සනීප වෙන්න මේවයි කරන්න ඕනි. (මම සිංහල බෙහෙත් නොගන්නා අයෙක්මි) phamacy වල ඇති, ඕකට, ඇගිල්ල ඇතුලට දාල ගාන creem වර්ග, ඒකක් පාවිච්චි කරන්න. toilet යන විට ඕක ආයේ ආයෙත් පෑරෙන නිසා, stool soft වෙන දෙයක් phamacy එකෙන් අරගෙන පාවිච්චි කරන්න. කෑම වර්ග ගන්න කොටත් ඒ වගේ කෑම තෝරා ගන්න. සතියකින් දෙකකින් ඕක හොද වෙයි ...

    Anal fissure වෙන්නේ බඩ වේලලා toilet ගියාම, Rectum එකේ සියුම් මස් ස්තරය ඉරිලා තුවාල වෙන එක, මටත් ඕක කීප පාරක් වෙලා තියෙනවා . අවසාන වරට උණු වෙලේ ලොකු සීරීමක් වෙලා තිබුන. මැහුම් දාන්න තරම්. නමුත් මම කොහොම හරි ඉවසන් හිටියා .හැම දාම toilet යන විට තුවාලය පෑරෙන නිසා වේදනාව සහ තුවාලය අවුරුදු ගානක් තිබුන. නමුත් කාලයත් සමග වේදනාව නැතිඋනත් තුවාලය සනීප උනේ නැහැ.

    ඒ තත්වය පසුව Anal Fistula කියන තත්වය ට පත් උන කියමුකෝ. ඒ කියන්නේ අර තුවාලය ක්‍රමයෙන් ගැබුරු වෙලා Anal එක ලගින් සිදුරක් ලෙස මතු වෙන එක. නමුත් මට එක උනේ ඉතා සුළු වශයෙන්. පුංචි බිබිලක් වගේ ආවේ. පස්සේ මම රට ගියාට පස්සේ surgery එකක් කරලා ඒක සුව උනා . එතැනදී කලේ අර සිදුර සහ Anal එක අතර තිබුණු වෙන් වීම කපල, එකට සම්බන්ධ කල එකයි.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකට බෙහෙත් තියනවා. කල් යන්න දෙන්නේ නැතුව කරගන්න බලන්න. මගේ හොඳ යාළුවෙක් ඕක හැදිලා වැඩි වෙලා කැන්සර් එකක් දක්වා ගිහිං මැරුණා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕකට බෙහෙත් තියනවා. කල් යන්න දෙන්නේ නැතුව කරගන්න බලන්න. මගේ හොඳ යාළුවෙක් ඕක හැදිලා වැඩි වෙලා කැන්සර් එකක් දක්වා ගිහිං මැරුණා
    Ado wayasa kiyada yaluwage?
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අර්ශස් Hemorrhoids කියන්නේ Rectum එකේ නහර ඉදිමිලා දැනෙන අපහසුතාවය නේ. මේකත් ඇතුලෙන් සහ අතට හසුවන ලෙස පිටින් තියෙන්න පුළුවන්ලු . වේදනාවක් එනවනම් එන්නේ, ඔය අතට හසු වන අර්ශස් ගෙඩි වලින් තමයි කියලයි කියන්නේ.

    නමුත් හිටපු ගමන් එන අධික දැවිල්ල වගේ වේදනාව එන්නේ අර්ශස් වලට වඩා Anal fissure කියන එකෙන්.

    වේදනාව අඩු වෙන්න සහ තුවාලය සනීප වෙන්න මේවයි කරන්න ඕනි. (මම සිංහල බෙහෙත් නොගන්නා අයෙක්මි) phamacy වල ඇති, ඕකට, ඇගිල්ල ඇතුලට දාල ගාන creem වර්ග, ඒකක් පාවිච්චි කරන්න. toilet යන විට ඕක ආයේ ආයෙත් පෑරෙන නිසා, stool soft වෙන දෙයක් phamacy එකෙන් අරගෙන පාවිච්චි කරන්න. කෑම වර්ග ගන්න කොටත් ඒ වගේ කෑම තෝරා ගන්න. සතියකින් දෙකකින් ඕක හොද වෙයි ...

    Anal fissure වෙන්නේ බඩ වේලලා toilet ගියාම, Rectum එකේ සියුම් මස් ස්තරය ඉරිලා තුවාල වෙන එක, මටත් ඕක කීප පාරක් වෙලා තියෙනවා . අවසාන වරට උණු වෙලේ ලොකු සීරීමක් වෙලා තිබුන. මැහුම් දාන්න තරම්. නමුත් මම කොහොම හරි ඉවසන් හිටියා .හැම දාම toilet යන විට තුවාලය පෑරෙන නිසා වේදනාව සහ තුවාලය අවුරුදු ගානක් තිබුන. නමුත් කාලයත් සමග වේදනාව නැතිඋනත් තුවාලය සනීප උනේ නැහැ.

    ඒ තත්වය පසුව Anal Fistula කියන තත්වය ට පත් උන කියමුකෝ. ඒ කියන්නේ අර තුවාලය ක්‍රමයෙන් ගැබුරු වෙලා Anal එක ලගින් සිදුරක් ලෙස මතු වෙන එක. නමුත් මට එක උනේ ඉතා සුළු වශයෙන්. පුංචි බිබිලක් වගේ ආවේ. පස්සේ මම රට ගියාට පස්සේ surgery එකක් කරලා ඒක සුව උනා . එතැනදී කලේ අර සිදුර සහ Anal එක අතර තිබුණු වෙන් වීම කපල, එකට සම්බන්ධ කල එකයි.
    Anal fissure wenna hethu monawada samanyen ?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මට බොක දාද්දි පෙලක් කාල වලට ලේ යනවා බන්, හැබැයි ලේ ගියාම හරි සනීපයක් දැනෙනේවා. මම ඕකට බෙහෙත් ගන්න වෙච්ච සීන් කිව්වොත් උබලා හිනා කලා මැරෙන්නෙ, හරිම කුජීතයි යකො
    kiyahankooooo
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    arshash weda.jpg

    Miriswatte Junction - Piliyandala
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකට තල තෙල් ගාන එකත් හොඳයි. නුවර බෝවත්තේ තියනවා අර්ශස් වලට පැණියක්. හොඳයි ගොඩක් දුරට. පොඩි දේ ලොකු වෙන්න නොදී ඉක්මනින් සනීප කරගන්න බලන්න. මගෙත් අඳුරන ලගම අයියා කෙනෙක් නැති උනා අර්සස් හැදිලා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අර්ශස් වල ගෙඩි සීන් එක මට ආව..හිල වටේ ඇතුලට වෙනකම් ගෙඩි..අම්මෝ..ඔපරෙටේ කළා අම්බ දුකක් වින්දේ..සිහිය එද්දී කකුල විතර ගොස්‌ කෑල්ලක් පු# ඔබල ..මමනම් හැම එකාටම කියන්නේ..සිංහල බෙහෙත් ගන්න වදිවෙනකන් ඉන්න එපා..වැඩි උනොත් මහ කරුමයක්
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93

    මටත් මෙක කලෙකට කලින් හෑදිල මාර දුකක් වින්දෙ මම. මෙය ලගට ගියා හොද උනෙ නෑ

    මෙය ලගට ගියා - හොද උනෙ නෑ (අඩු උනා විතරඉ අයෙ එනවා.)

    මෙය ලගට ගියා - හොද උනෙ නෑ (අඩු උනා විතරඉ අයෙ එනවා.)

    මෙය ලගට ගියා - හොද උනෙ නෑ (hodatama wadi una loku boruwak kale :(, hakuru ekka kanda ekak deela, hakuru ushnai mata tawa wadi una)

    මෙය ලගට ගියා - හොද උනෙ නෑ (ගොඩක් අඩු උන එත් අයෙ ආවා)

    (mata aye awata meyalagen hoda una aya ati)

    ඊට පස්සෙ බෙහෙත් ගොඩක් combination කරලා මම ම හොද කරගත්තා :yes: :yes: පුදුම දුකක් වින්දෙ කාලයක් මම.
    1. Movicol (Constipation walata)
    2. Homiyopathi beheth (mama danna doctor kenek hitiya, eyagen gaththa)
    3. Kadahapola beheth okkoma (මූල රෝග සුවය අරිශට,අර්ශස් වටිය, මුල අර්ශස් රසායනය, ජිවනදි චුර්නය (ලේ යනවා නම්))
    4. අර්ශස් තෙල(ගම්පහ විcක්‍රමාරච්චි එකේ) Daraz link - Oil and Balm
    5. Pilex Tablets bottle (Get from pharmacies) * 2 gane bonna ona ude hawasa with foods

    මතක තියගන්න කෑම වලින් පරිස්සම් වෙලඉ හොද කරගත්තෙ. නෑතුව එක කරන්න බෑ.
    හෑමොම සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව!!!
     
    Last edited:
    • Like
    Reactions: animation and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.
    බයවෙන්න එපා බ්‍රෝ

    ඔය ලෙඩේට බෙහෙත් ගන්න ඕන නැහැ

    ඉන්දිකටුවකින් අනිනවා වගේ දැනෙනවද හිටපු ගමන් පුප හරහා