රතුලූනු ගොටුකොළ (වැල්යන ඉබේ බෝවෙන ගමේ ගොටුකොළ ) කොහිල වැඩිපුර කන්න
පාන් පිටි හා පිටි ආහාර නොකන්න
පාන් පිටි හා පිටි ආහාර නොකන්න
Anal fissure da danne na. kokatath doctor kenek ta kiyala check karaganna.![]()
අර්ශස් Hemorrhoids කියන්නේ Rectum එකේ නහර ඉදිමිලා දැනෙන අපහසුතාවය නේ. මේකත් ඇතුලෙන් සහ අතට හසුවන ලෙස පිටින් තියෙන්න පුළුවන්ලු . වේදනාවක් එනවනම් එන්නේ, ඔය අතට හසු වන අර්ශස් ගෙඩි වලින් තමයි කියලයි කියන්නේ.Anal Fistula thibila hoda karagaththu kawru hari innawada ?
Ado wayasa kiyada yaluwage?ඕකට බෙහෙත් තියනවා. කල් යන්න දෙන්නේ නැතුව කරගන්න බලන්න. මගේ හොඳ යාළුවෙක් ඕක හැදිලා වැඩි වෙලා කැන්සර් එකක් දක්වා ගිහිං මැරුණා
මම හිතන්නේ 45ක් වගේ. හැබැයි සෑහෙන කල් ඉඳන් වින්දෙව්වා. පව්Ado wayasa kiyada yaluwage?
Anal fissure wenna hethu monawada samanyen ?අර්ශස් Hemorrhoids කියන්නේ Rectum එකේ නහර ඉදිමිලා දැනෙන අපහසුතාවය නේ. මේකත් ඇතුලෙන් සහ අතට හසුවන ලෙස පිටින් තියෙන්න පුළුවන්ලු . වේදනාවක් එනවනම් එන්නේ, ඔය අතට හසු වන අර්ශස් ගෙඩි වලින් තමයි කියලයි කියන්නේ.
නමුත් හිටපු ගමන් එන අධික දැවිල්ල වගේ වේදනාව එන්නේ අර්ශස් වලට වඩා Anal fissure කියන එකෙන්.
වේදනාව අඩු වෙන්න සහ තුවාලය සනීප වෙන්න මේවයි කරන්න ඕනි. (මම සිංහල බෙහෙත් නොගන්නා අයෙක්මි) phamacy වල ඇති, ඕකට, ඇගිල්ල ඇතුලට දාල ගාන creem වර්ග, ඒකක් පාවිච්චි කරන්න. toilet යන විට ඕක ආයේ ආයෙත් පෑරෙන නිසා, stool soft වෙන දෙයක් phamacy එකෙන් අරගෙන පාවිච්චි කරන්න. කෑම වර්ග ගන්න කොටත් ඒ වගේ කෑම තෝරා ගන්න. සතියකින් දෙකකින් ඕක හොද වෙයි ...
Anal fissure වෙන්නේ බඩ වේලලා toilet ගියාම, Rectum එකේ සියුම් මස් ස්තරය ඉරිලා තුවාල වෙන එක, මටත් ඕක කීප පාරක් වෙලා තියෙනවා . අවසාන වරට උණු වෙලේ ලොකු සීරීමක් වෙලා තිබුන. මැහුම් දාන්න තරම්. නමුත් මම කොහොම හරි ඉවසන් හිටියා .හැම දාම toilet යන විට තුවාලය පෑරෙන නිසා වේදනාව සහ තුවාලය අවුරුදු ගානක් තිබුන. නමුත් කාලයත් සමග වේදනාව නැතිඋනත් තුවාලය සනීප උනේ නැහැ.
ඒ තත්වය පසුව Anal Fistula කියන තත්වය ට පත් උන කියමුකෝ. ඒ කියන්නේ අර තුවාලය ක්‍රමයෙන් ගැබුරු වෙලා Anal එක ලගින් සිදුරක් ලෙස මතු වෙන එක. නමුත් මට එක උනේ ඉතා සුළු වශයෙන්. පුංචි බිබිලක් වගේ ආවේ. පස්සේ මම රට ගියාට පස්සේ surgery එකක් කරලා ඒක සුව උනා . එතැනදී කලේ අර සිදුර සහ Anal එක අතර තිබුණු වෙන් වීම කපල, එකට සම්බන්ධ කල එකයි.
kiyahankoooooමට බොක දාද්දි පෙලක් කාල වලට ලේ යනවා බන්, හැබැයි ලේ ගියාම හරි සනීපයක් දැනෙනේවා. මම ඕකට බෙහෙත් ගන්න වෙච්ච සීන් කිව්වොත් උබලා හිනා කලා මැරෙන්නෙ, හරිම කුජීතයි යකො
, hakuru ekka kanda ekak deela, hakuru ushnai mata tawa wadi una)
පුදුම දුකක් වින්දෙ කාලයක් මම.බයවෙන්න එපා බ්රෝපුප දනවා බන්. බඩු හරිද දන්නේ නැ . කටක් ඇරලා කොහොමද මේවා කාටවත් කියන්නේ. හැදිච්ච අය උපදෙස් ටිකක් දියන්කෝ චෝර වෙන්න කලින් ගොඩ දාගන්න.