.:: අරුම පුදුම රැකියා 10 ::.
ලෝකයේ අරුම පුදුම රැකියා 10 ක් තමා මේ
අපිටත් සෙට් උනොත් නම් ගොඩ
1.Paradise island caretaker
Ben Southall කියන කෙනාට තමා මේ රස්සාව නම් ලැබිල තියෙන්නේ
ගෙවීම් ලෙස $111,000 ගෙවනවලු මාස 6 කට
වැඩි කරලා බලහල්ලකෝ එන ගාන

2.Luxury bed tester
Roisin Madigan කියන මේ නංගි බබාට තියෙන්නේ අලුතින් හදන සුපිරි ඇදවල්වල
මාසයක් නිදාගෙන ඒවගේ තත්වය පිරික්සන්නලු
ගෙවීම ලෙස £1,000 දයිනිකව ලබනවලු

3.Resort waterslide tester
Tommy Lynch ට තියෙන්නේ හදනවා waterslide ටික ටෙස්ට් කරලා බලන්න
4.Professional prostitute tester
Jaime Rascone තමා මේ
කට්ටියම දන්නවනේ මක්කයි වෙන්නේ කියලා
ඔන්න අපේ උන්ට ආසා හිතෙනම ජොබ් එක

5.Wine tester and blogger
මෙයට තියෙන්නේ වයින් වැල තත්ත්වය පරික්ෂ කරන්න
බොන්න තමා ඉතින්
$10,000 මාසයකට ලැබෙනවලු එකට
6.Candy taster
ඔන්න දියවැඩියාව හදාගන්න හොදම රස්සාව
අදම අයදුම් කරන්න

7.Condom tester
$60 ලැබෙනවලු එකකට
හොදම කෙනාට $1000 බෝනස් එකකුත් දෙනවලු
8.World of Warcraft Tester
ගෙට වෙලා ගේම් තල තල ඉන්න උන්ට ඔන්න
හොද රස්සාවක්
කරන්ට් බිල හරි ගෙවාගන්න බැරියේ

9.Director of Fun at a museum (age 6)
මේවා නම් වාසනාවට තමා
ඔය වගේ වයසකින් ඔය වගේ වෙන්න


10.Bike rider-photographer for Google Maps
ගුගල් එක වෙනුවෙන් බයිසිකල් පදින්නයි තියෙන්නේ
තරගයට පුහුණු වෙන්නත් පුළුවන්
ලෝකයේ අරුම පුදුම රැකියා 10 ක් තමා මේ
අපිටත් සෙට් උනොත් නම් ගොඩ

1.Paradise island caretaker
Ben Southall කියන කෙනාට තමා මේ රස්සාව නම් ලැබිල තියෙන්නේ
ගෙවීම් ලෙස $111,000 ගෙවනවලු මාස 6 කට
වැඩි කරලා බලහල්ලකෝ එන ගාන


2.Luxury bed tester
Roisin Madigan කියන මේ නංගි බබාට තියෙන්නේ අලුතින් හදන සුපිරි ඇදවල්වල
මාසයක් නිදාගෙන ඒවගේ තත්වය පිරික්සන්නලු
ගෙවීම ලෙස £1,000 දයිනිකව ලබනවලු


3.Resort waterslide tester
Tommy Lynch ට තියෙන්නේ හදනවා waterslide ටික ටෙස්ට් කරලා බලන්න

4.Professional prostitute tester
Jaime Rascone තමා මේ
කට්ටියම දන්නවනේ මක්කයි වෙන්නේ කියලා
ඔන්න අපේ උන්ට ආසා හිතෙනම ජොබ් එක


5.Wine tester and blogger
මෙයට තියෙන්නේ වයින් වැල තත්ත්වය පරික්ෂ කරන්න
බොන්න තමා ඉතින්

$10,000 මාසයකට ලැබෙනවලු එකට

6.Candy taster
ඔන්න දියවැඩියාව හදාගන්න හොදම රස්සාව
අදම අයදුම් කරන්න


7.Condom tester
$60 ලැබෙනවලු එකකට
හොදම කෙනාට $1000 බෝනස් එකකුත් දෙනවලු

8.World of Warcraft Tester
ගෙට වෙලා ගේම් තල තල ඉන්න උන්ට ඔන්න
හොද රස්සාවක්
කරන්ට් බිල හරි ගෙවාගන්න බැරියේ


9.Director of Fun at a museum (age 6)
මේවා නම් වාසනාවට තමා
ඔය වගේ වයසකින් ඔය වගේ වෙන්න



10.Bike rider-photographer for Google Maps
ගුගල් එක වෙනුවෙන් බයිසිකල් පදින්නයි තියෙන්නේ

තරගයට පුහුණු වෙන්නත් පුළුවන්

Last edited:
