.:: අරුම පුදුම රැකියා 10 ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: අරුම පුදුම රැකියා 10 ::.

    ලෝකයේ අරුම පුදුම රැකියා 10 ක් තමා මේ
    අපිටත් සෙට් උනොත් නම් ගොඩ :P

    1.Paradise island caretaker

    xarpdw.jpg


    Ben Southall කියන කෙනාට තමා මේ රස්සාව නම් ලැබිල තියෙන්නේ
    ගෙවීම් ලෙස $111,000 ගෙවනවලු මාස 6 කට
    වැඩි කරලා බලහල්ලකෝ එන ගාන :eek::eek:

    2.Luxury bed tester

    2pt8myc.jpg



    Roisin Madigan කියන මේ නංගි බබාට තියෙන්නේ අලුතින් හදන සුපිරි ඇදවල්වල
    මාසයක් නිදාගෙන ඒවගේ තත්වය පිරික්සන්නලු
    ගෙවීම ලෙස £1,000 දයිනිකව ලබනවලු :sorry::sorry:

    3.Resort waterslide tester

    spag61.jpg


    Tommy Lynch ට තියෙන්නේ හදනවා waterslide ටික ටෙස්ට් කරලා බලන්න :eek:

    4.Professional prostitute tester

    2jalpcm.jpg


    Jaime Rascone තමා මේ
    කට්ටියම දන්නවනේ මක්කයි වෙන්නේ කියලා
    ඔන්න අපේ උන්ට ආසා හිතෙනම ජොබ් එක ;);)

    5.Wine tester and blogger

    25jvy84.jpg


    මෙයට තියෙන්නේ වයින් වැල තත්ත්වය පරික්ෂ කරන්න
    බොන්න තමා ඉතින් :D
    $10,000 මාසයකට ලැබෙනවලු එකට :confused:

    6.Candy taster

    mrekpt.jpg


    ඔන්න දියවැඩියාව හදාගන්න හොදම රස්සාව
    අදම අයදුම් කරන්න :cool::yes:

    7.Condom tester

    35dape1.jpg


    $60 ලැබෙනවලු එකකට
    හොදම කෙනාට $1000 බෝනස් එකකුත් දෙනවලු :P

    8.World of Warcraft Tester

    anogmu.jpg


    ගෙට වෙ‍ලා ගේම් තල තල ඉන්න උන්ට ඔන්න
    හොද රස්සාවක්
    කරන්ට් බිල හරි ගෙවාගන්න බැරියේ :cool::yes:

    9.Director of Fun at a museum (age 6)

    10xviw9.jpg


    මේවා නම් වාසනාවට තමා
    ඔය වගේ වයසකින් ඔය වගේ වෙන්න :yes::yes::yes:

    10.Bike rider-photographer for Google Maps

    33az400.jpg


    ගුගල් එක වෙනුවෙන් බයිසිකල් පදින්නයි තියෙන්නේ ;)
    තරගයට පුහුණු වෙන්නත් පුළුවන් ;)











     
    Last edited: