උන්ගේ අම්ම කියනව මාස්පතා නෙමෙයිලු එක පාර මාස 7-8කින් දෙන්නම්ලු. මුන් සද්ද නැතුව ඉඳලා රට පැන්නොත්. අතේ තියෙන අග්‍රිමන්ට් එක පාවිච්චි කරලා එන්තරවාසියක් යවන්න ඉන්නේ දැන්. ලොයර්ගේනුත් ඇඩ්වයිස් එකක් අරගෙන. මුන් ලොවෙත් නඩු කතා කරන්න නම් එන එකක් නෑ එච්චර දුර ඉඳන් මෙහෙ උසාවි. බයටම දෙයි කියල හිතනවා බොහෝ දුරට. එක පාර නැතත් මාස හයකට වාරික හයකින්වත්.

FX walata dunna kiyala nadu giyoth umbatath hire yanna wena paatak thiyenne.