අරූට පොලිසියෙන් සලකලා වගේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,332
    113
    Mother Earth
    1717589092365.jpeg
     
    • Love
    Reactions: lkkolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පොඩි එකා ගිය ආත්මේ පොලිස්කාරයෙක් වෙලා ඉඳල මිනිහෙකුට ගහපු පාප කර්මය විපාක ලැබුන වෙන්න බැරිද? එතකොට දැන් මේ මිනිහට මේ ආත්මේම විපාක ලැබුනා. මූට ගහපු පොලිස්කාරයට ඊළඟ ආත්මේ පොඩි එකෙක් වෙලා කන්න වෙයි.

    happy time GIF
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පදවියපැත්තේ ජීවත් වෙන නුගත් අන්ත දිලිදු නිසි අධ්‍යාපනයක් ලබල නැති ජීවිතයම කම්කටොලු වලින් මිරිකුණු මෙවගෙ මිනිස්සුන්ගෙ ලග දයාවක්, අනුකම්පාවක් , කරුණාවක් ගැන හැගීමක් නොතිබෙන්න ඉඩ තියනවා.
     
    • Like
    • Love
    Reactions: lkkolla and dasun j

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ළමයාට ගහපු එක වගේම පොලිසියනේ ගැහුවනම් ඒකත් අනුමත කරන්න බැ.
    පොලිසිය මොනයම් හේතුවකට හරි මිනිස්සුන්ට ගහන එක වැරදි.
    අපේ එවුන් හරි ආසයි lynching වලට.
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    ඔය පොඩි එකා ගිය ආත්මේ පොලිස්කාරයෙක් වෙලා ඉඳල මිනිහෙකුට ගහපු පාප කර්මය විපාක ලැබුන වෙන්න බැරිද? එතකොට දැන් මේ මිනිහට මේ ආත්මේම විපාක ලැබුනා. මූට ගහපු පොලිස්කාරයට ඊළඟ ආත්මේ පොඩි එකෙක් වෙලා කන්න වෙයි.

    happy time GIF
    රාජපක්ෂ පවුලේ උන් එහෙම මේ පොස්ට් දැක්කොත් උන්ට පුදුම ශක්තියක් එන්නේ,,, උන්ට මේ රටේ තාම රජ වෙන්න පුළුවන් කියල,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,332
    113
    Mother Earth
    ඔය පොඩි එකා ගිය ආත්මේ පොලිස්කාරයෙක් වෙලා ඉඳල මිනිහෙකුට ගහපු පාප කර්මය විපාක ලැබුන වෙන්න බැරිද? එතකොට දැන් මේ මිනිහට මේ ආත්මේම විපාක ලැබුනා. මූට ගහපු පොලිස්කාරයට ඊළඟ ආත්මේ පොඩි එකෙක් වෙලා කන්න වෙයි.

    happy time GIF
    පෙත්ත ගන්න අමතක වුණාද ? 💁‍♂️ 💊
    incredible hulk වෙලා පොලිසියට ගැහුවොත් කොහොමද ? මුට හල්ක් ගෙ මූණ තියෙන්නෙ බන්. :love2:

    0aOEI1.jpg
    1717589092365-jpeg.230906
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ළමයාට ගහපු එක වගේම පොලිසියනේ ගැහුවනම් ඒකත් අනුමත කරන්න බැ.
    පොලිසිය මොනයම් හේතුවකට හරි මිනිස්සුන්ට ගහන එක වැරදි.

    මෙ මිනිහා කරපු දේ වැරදි තමා පට්ට කේන්තියක් එන්නෙ ඒත් පවු බං මෙ මිනිස්සු ජිවිතෙ මොන සැපක් විඳලද

    මේවා ඉතින් සාමාජීය ප්‍රශ්න. ඒවා විසඳනවා වගේ ලොකු දේවල් හිතනවට වඩා එකෙක්ට තඩි බාල හිත හදා ගන්න එක කාටත් ලේසි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    ඔය පොඩි එකා ගිය ආත්මේ පොලිස්කාරයෙක් වෙලා ඉඳල මිනිහෙකුට ගහපු පාප කර්මය විපාක ලැබුන වෙන්න බැරිද? එතකොට දැන් මේ මිනිහට මේ ආත්මේම විපාක ලැබුනා. මූට ගහපු පොලිස්කාරයට ඊළඟ ආත්මේ පොඩි එකෙක් වෙලා කන්න වෙයි.

    happy time GIF

    topkollek = Emios​

    • Love
    Reactions: lkkolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මේවා ඉතින් සාමාජීය ප්‍රශ්න. ඒවා විසඳනවා වගේ ලොකු දේවල් හිතනවට වඩා එකෙක්ට තඩි බාල හිත හදා ගන්න එක කාටත් ලේසි
    හැමෝම සතුටින් විසිර ගියහ. 🥲
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,208
    8,204
    113
    M-Town
    ඇතුලට ගියාමත් ඇතුලෙ උන් දෙයි සම්බුව මූට එල්ලිලා
    මැරෙන්න හිතෙන ලෙවල් එකට. හැබැයි පුතෝ මූ අවුරුදු 2කින් හරි එලියට ආවොත් නං වීඩියෝ කරපු එකාටයි පොඩි එකාටයි දෙන්නටම උකවනවා උන්නත් දාහයි මලත් දාහයි කියලා
    kelinma wena ratakata paninna point ekak tiyanawa uta gamak gahuwoth
    උගේ පුතා බන් වීඩියෝ කරලා තියෙන්නේ. අවුරුදු විස්සයිලු පොලිසියෙන් උට තෑග්ගක් දෙන්නලු හදන්නේ
     
    • Wow
    Reactions: Any.key and lkkolla

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දැන් අර පවුලට කන්න අදින්න දෙන්නේ ? අනේ මංදා හෙල ජාන වල හැටියට මෙහෙම නොකරත් බෑ තමයී ඉතින්
     
    • Sad
    Reactions: lkkolla

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කුකුල් චමින්දය. මුන් සත්තු වගේ නේ එකම ගෙදර ගෑනි හොර ගෑනියි උන්ගෙ ලමයිනුයි සේරම එකට ඉන්නවා කියන්නේ.