අර අක්ක අද ආවා...
අලුත් අවුරුද්දට විෂ් කලා...
වෙනදට වඩා අමුතුයි...

පරණ පුරුදු අතහැරල අලුත් විදියට හිතන්න කිව්ව....
මම කිව්ව හොඳ පුරුදුත් අතහරින්න ඕනද කියල...

එතකොට මේකි කියනවා මට නම් ඔයාගේ හොඳ පුරුද්දක් පේන්න නෑනේ කියල....

කලින් ත්රෙඞ් එක....
http://www.elakiri.com/forum/showthread.php?t=1831538



paw patthaya