අර අක්ක අද ආවා...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අර අක්ක අද ආවා...

    අලුත් අවුරුද්දට විෂ් කලා...
    වෙනදට වඩා අමුතුයි... :confused:
    පරණ පුරුදු අතහැරල අලුත් විදියට හිතන්න කිව්ව....
    මම කිව්ව හොඳ පුරුදුත් අතහරින්න ඕනද කියල... :eek:
    එතකොට මේකි කියනවා මට නම් ඔයාගේ හොඳ පුරුද්දක් පේන්න නෑනේ කියල.... :sorry: :(

    කලින් ත්‍රෙඞ් එක....

    http://www.elakiri.com/forum/showthread.php?t=1831538

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හීන් නූලෙන් වැඩේ ගොඩ දාගන්න බලපන්...
    එහෙම උනොත් නම් මේ අවුරුද්දම සුභයි..
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    අර අක්ක අද ආවා...
    පරණ පුරුදු අතහැරල අලුත් විදියට හිතන්න කිව්ව....
    http://www.elakiri.com/forum/showthread.php?t=1831538

    Ah! Akka kiyala tiyene ara මැක්සිමයිස් karapu Acrobat Reader eke වලත්ත ෆොටෝස් දැන් පරණi kiyala :P උබට අලුත් විදියට හිතන්න කිව්වෙ ඒකයි. :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    හීන් නූලෙන් වැඩේ ගොඩ දාගන්න බලපන්...
    එහෙම උනොත් නම් මේ අවුරුද්දම සුභයි..

    kohoma hari kamak neha vidio 1k dammoth apitath suba weyi awruddama.
     
    • Like
    Reactions: Ashan052

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kohoma hari kamak neha vidio 1k dammoth apitath suba weyi awruddama.

    අනිවා මචං..
    ඒකිට සප්ලයි1 අඩු වෙද්දි මූට ගොඩ දාගත හැකි ඕක... මුට්ටිය දාල බලලා බැරි උනොත් ඊට පස්සෙ ටච්1 ඉන්න තියෙන්නේ ඉතින්..
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    දැන් අක්කා වෙනදට වැඩිය මල්ලිගෙන් වැඩක් නැති උනත් වැඩක් කරගන්න එනවනේ?හරි උද්යෝගිමත්ව :D:D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    අනිවා මචං..
    ඒකිට සප්ලයි1 අඩු වෙද්දි මූට ගොඩ දාගත හැකි ඕක... මුට්ටිය දාල බලලා බැරි උනොත් ඊට පස්සෙ ටච්1 ඉන්න තියෙන්නේ ඉතින්..

    Muge unanduwa tamayi ban madi.me wage wadakadi meeta wada unandu wela weda karanna ona