අර දත ආයේ රිදෙනවා බන්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    දතෙන් කෑල්ලක් කැඩුනා බන් ලගදි
    දැන් රිදෙනවා
    බෙහෙතක් නැද්ද
     
    • Like
    Reactions: The Kingslayer

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ clinic එන්න කියයි බන්
    බෙහෙතක් කියන්නේ නෑ නේ
    මට ඕන එලකිරි එකේ සින්හලුන්ගේ අයිඩියාස්

    Ithin oka kiriye sinhalayek thamai
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ෆාමසි වල තියෙනව දත් කැක්කුමට පේන්කිලර්ස්. රිසිට් බලන්නැති තැනක් තියෙනවනං ගිහින් ඉල්ලගන්න.

    හැබැයි, ආයෙ අමාරුව එන්න පුලුවන්. හොඳම වැඩේ ඩෙන්ටෙක්ට පෙන්නන එක.
    ඩෙන්ටල කැක්කුම තියෙද්දි මුකුත් කරන්නෑ. මුලින් රිදිල්ල අඩුවෙන්න බේත් දෙනව. ගලවන්න කැමති නැත්තං බේත් ටික විතරක් ඉල්ලන් බීල නිකං ඉන්න පුලුවන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    කරාබු නැට්ටක් අරන් රිදෙන දතට තද කරලා හපාගෙන ඉන්න . මේක දවසට 2-3 වතාවක් කරනන් . කට වටේ යවන්න එපා ඒ දතට මැදි කරලා චුරු කරන්න ජූස් එක බහින්න. ආයේ කරාබු නැට්ට ගොඩක් වේලුන එකක් ගන්න එපා
     
    • Like
    Reactions: windows_ubuntu

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දතෙන් කෑල්ලක් කැඩුනා බන් ලගදි
    දැන් රිදෙනවා
    බෙහෙතක් නැද්ද

    අයිඩියාස් නෑ බන් අරන් පලයන් ඔය කට dentist (VIP) කෙනෙක් ගාවට.
    සාමාන්යෙන් දත බලලා මොකද කරන්න පුළුවන් කියන්න ගන්න ගාන channeling ගාස්තු 1500 ක් විතර වෙයි.
    දතට කරන්න ඉතුරු වෙලා තියන දේ කරන්න යන ගාන එහෙම එතැනදී දැන ගන්න පුළුවන්.