අර සබ්මැරීන් එකේ

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    නැහැ බං රොටියක් වගේ පැතලි හින්දා කෙලවරටම ගිහින ගැට්ටෙන් වැටෙන්න ඇති..

    Ammata dan EK ekey submarine expertsla hitan innawane 🥴 🥴
    විටෙක දේශපාලන විද්වතුන්, විටෙක වෛද්‍ය විද්‍යාවෙ කෙල පැමිණියන්, විටෙක අජටාකාශ ගාමීන්, තව විටෙක පවුල් සෞඛ්ය නිලධාරීන්, වරෙක නීති විශාරදයන්, ආර්ථික හා බැංකු ප්‍රවීණයන්, ආගමික ශාස්තෘවරුන්ට උසුලු විසුලු කරන විශ්ව පුරුෂයන්, මේ මොහොතේ ගැඹුරු මුහුද හා සබ්මැරීන පිලිබද ප්‍රවීණයන්.. ඉදිරි දෙසතිය තුලදී ඉදිරිපත්වන ඕනෑම විශයකට අදාලව ඉක්මනින් පරිනාමය විය හැකි ජීවීන් කොටසක් වෙසෙන "Elakiriyaට... මොකටද දවසක්? එලකිරිය කියන්නෙම විශ්වයක්"
    ------ Post added on Jun 24, 2023 at 12:56 PM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඩයිව් කරන්න අවසර තියෙන්නේ උපරිම මිටර් කීයද? මන් හිතන්නේ ගොඩක් යට යන්න බැහැ ප්‍රේශර් එකට...

    මේ නිව්ස් නිසා නොදැන හිටපු මාතෘකා ගැන හොයන්න ආස හිතුනා..
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඩයිව් කරන්න අවසර තියෙන්නේ උපරිම මිටර් කීයද? මන් හිතන්නේ ගොඩක් යට යන්න බැහැ ප්‍රේශර් එකට...

    මේ නිව්ස් නිසා නොදැන හිටපු මාතෘකා ගැන හොයන්න ආස හිතුනා..
    The maximum technical diving limit is 100m. Generally 80m is the accepted standard by many diving outfits like PADI etc. The WR is 120m.
    The WR for the deepest dive with Scuba gear is 332.25 m.
     
    Last edited:

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    විටෙක දේශපාලන විද්වතුන්, විටෙක වෛද්‍ය විද්‍යාවෙ කෙල පැමිණියන්, විටෙක අජටාකාශ ගාමීන්, තව විටෙක පවුල් සෞඛ්ය නිලධාරීන්, වරෙක නීති විශාරදයන්, ආර්ථික හා බැංකු ප්‍රවීණයන්, ආගමික ශාස්තෘවරුන්ට උසුලු විසුලු කරන විශ්ව පුරුෂයන්, මේ මොහොතේ ගැඹුරු මුහුද හා සබ්මැරීන පිලිබද ප්‍රවීණයන්.. ඉදිරි දෙසතිය තුලදී ඉදිරිපත්වන ඕනෑම විශයකට අදාලව ඉක්මනින් පරිනාමය විය හැකි ජීවීන් කොටසක් වෙසෙන "Elakiriyaට... මොකටද දවසක්? එලකිරිය කියන්නෙම විශ්වයක්"
    ------ Post added on Jun 24, 2023 at 12:56 PM
    17218762_1255236077920164_2103737341480766953_o.jpg
     
    • Haha
    Reactions: 10ben

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඩයිව් කරන්න අවසර තියෙන්නේ උපරිම මිටර් කීයද? මන් හිතන්නේ ගොඩක් යට යන්න බැහැ ප්‍රේශර් එකට...

    මේ නිව්ස් නිසා නොදැන හිටපු මාතෘකා ගැන හොයන්න ආස හිතුනා..
    සබ්මැරීන් එකක් යන්න පුලුවන් උපරිම යට අඩි 1000, නෝටිලස් කියලා එකක් තියනවලු ඒක අඩි 3000 යන්න පුලුවන් ලු. ඊට වැඩිය යට යන ඒවට කියන්නේ Bathyscaphe කියලා, සබ්මැරින් කියන්නේ නෑ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    සාමාන්‍ය මනුස්සයෙක්ට ඩයිව් කරන්න අවසර තියෙන්නේ උපරිම මිටර් කීයද? මන් හිතන්නේ ගොඩක් යට යන්න බැහැ ප්‍රේශර් එකට...

    මේ නිව්ස් නිසා නොදැන හිටපු මාතෘකා ගැන හොයන්න ආස හිතුනා..
    මිනිසෙකුට කිමිදිය හැකි ගැඹුර ශාරීරික යෝග්‍යතාවය, පුහුණුව සහ උපකරණ ඇතුළු සාධක කිහිපයක් මත රඳා පවතී. සාමාන්‍ය විනෝදාත්මක කිමිදුම්කරුවෙකුට විශේෂ උපකරණ හෝ පුහුණුවකින් තොරව මීටර් 40 (අඩි 130) ක් දක්වා ආරක්ෂිතව කිමිදිය හැක. කෙසේ වෙතත්, වෘත්තීය කිමිදුම්කරුවන්ට විශේෂිත උපකරණ සහ පුහුණුව සමඟ මීට වඩා ගැඹුරට කිමිදිය හැකිය.