නැහැ බං රොටියක් වගේ පැතලි හින්දා කෙලවරටම ගිහින ගැට්ටෙන් වැටෙන්න ඇති..
විටෙක දේශපාලන විද්වතුන්, විටෙක වෛද්‍ය විද්‍යාවෙ කෙල පැමිණියන්, විටෙක අජටාකාශ ගාමීන්, තව විටෙක පවුල් සෞඛ්‍ය නිලධාරීන්, වරෙක නීති විශාරදයන්, ආර්ථික හා බැංකු ප්‍රවීණයන්, ආගමික ශාස්තෘවරුන්ට උසුලු විසුලු කරන විශ්ව පුරුෂයන්, මේ මොහොතේ ගැඹුරු මුහුද හා සබ්මැරීන පිලිබද ප්‍රවීණයන්.. ඉදිරි දෙසතිය තුලදී ඉදිරිපත්වන ඕනෑම විශයකට අදාලව ඉක්මනින් පරිනාමය විය හැකි ජීවීන් කොටසක් වෙසෙන "Elakiriyaට... මොකටද දවසක්? එලකිරිය කියන්නෙම විශ්වයක්"Ammata dan EK ekey submarine expertsla hitan innawane![]()
![]()
------ Post added on Jun 24, 2023 at 12:56 PM