අර සුදුවෙන්න ගහන ඉන්ජෙක්ෂන්

AnuradhaRa

Well-known member
  • අවුරුදු කීපයකට සැරයක් ආයෙ ආයෙ ගහන්න ඕනෙලු

    නැත්තං ආයෙ ටික ටික කලු වෙනවලු 🤭

    ඔය ඉන්ජෙක්ෂන් එක හොයාගත්තෙ අහම්බෙන්ලු
    පිලිකා රෝගීන්ට ප්‍රතිකාරයක් හොයන්න ගිහින්