habaiyi worth indicator eka nam bung
Anna channel ekee okkoma videos ayn karala.
habaiyi worth indicator eka nam bung
නෑ ඔය තියෙන්නේAnna channel ekee okkoma videos ayn karala.
Don't hold.. sell everything and send it to handuna or lapa kota as promised..i got paper loss $5000 due to market crash. holding. Be brave hold!
ow porma kiyano eka video ekaka expose wen nethi widiyat thmai inne kiyala ,Uba ahanne fgi indicator eka genanam uththare ow.
Use Sri crypto or charuka weerakkodi you tube channels
Danna widiyatanam sebee jiwithe miniha kawda kiyala kawruth danne ne.
ඌත් එකපාරට අන්ත්‍රස්දාන් උනා නෙහ්? කෝස් කැරියො නම් මොන බණ දෙසලා කැටයම් දැම්මත් සල්ලි හොයන්නෙ කෝස් විකුණලාම තමා කෝස් කියලා රුපියල් 1000ක් හරි ගන්නවනම්.ස්කෝර්පියෝ ට්‍රේඩිං කියලා පොරක් හිටියා දැන් ඉන්නවද දන්නෑ. උගෙ කෝස් කීපයක් ගත්තා ඉස්සර. හෙන ඇඩ්වාන්ස් වගේ. මට වැඩේ සෙට් උනේ ණෑ අතෑරලා දැම්මා. smart money concept SMC තමා පොර කලේ.