අර Sri crypto කරපු එකා කෝ බන්

suranga034

Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Uba ahanne fgi indicator eka genanam uththare ow.

    Use Sri crypto or charuka weerakkodi you tube channels

    Danna widiyatanam sebee jiwithe miniha kawda kiyala kawruth danne ne.
    ow porma kiyano eka video ekaka expose wen nethi widiyat thmai inne kiyala ,
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    Agra style?
    naa thamay

    1738820888047.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ස්කෝර්පියෝ ට්‍රේඩිං කියලා පොරක් හිටියා දැන් ඉන්නවද දන්නෑ. උගෙ කෝස් කීපයක් ගත්තා ඉස්සර. හෙන ඇඩ්වාන්ස් වගේ. මට වැඩේ සෙට් උනේ ණෑ අතෑරලා දැම්මා. smart money concept SMC තමා පොර කලේ.
    ඌත් එකපාරට අන්ත්‍රස්දාන් උනා නෙහ්? කෝස් කැරියො නම් මොන බණ දෙසලා කැටයම් දැම්මත් සල්ලි හොයන්නෙ කෝස් විකුණලාම තමා කෝස් කියලා රුපියල් 1000ක් හරි ගන්නවනම්.

    නැත්තං නිකමට හිතපන්කො මාසෙට මිලියන් ගනන් ට්‍රේඩින් වලින් හොයන උන් අහවල් උට්ටකටද මේ අනාත සිංහලුන්ට තෙල බෙදලා කට්ට කාලා කෝස් හදාගෙන 10000ට විතර විකුණගෙන මැරෙන්න හදන්නෙ? ඔන්න තමන්ගෙ ටාගට් ඔක්කොම ඇචීව් කරලා පස්සෙ තව උන්ට දෙයක් කරනවා කියලා බොක්කෙන් නොමිලේ යූටියුබ් වීඩියෝ දාන උන් අවුලක් නෑ කියන්න පුලුවන්
     
    • Like
    Reactions: acryan