අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව
අර නිවන් දැක්කා කියන ඩොක්ටර් කෙනෙක් ආවලු ඊයෙ (25) දෙරණ tv එකේ ඊයෙ රෑ ධර්ම සාකච්චා වැඩසටහනකට, රෑ 12 ලු ඉවර උනේ, එකෙක් කිව්ව පොර පොරගේම කන්සෙප්ට් එකක් විදිහට අභිධර්මයේම භාගයක් විතර අරගෙන ඉතුරු ටික පිළිගන්නෙ නෑ කිව්වලු .. මටත් බලන්න ඒ වීඩියෝ එක තියෙන කෙනෙක් දීපල්ලකො ...
කලින් ආපු, මම බුදු වෙලා ඉන්නේ කිව්ව වගේ කෙනෙක් ද දන්නෙ නෑ ...

.. මෙයා කිව්ව දේ ගැන හොයන්න හිතුනෙ, බලපු එකා කිව්ව, අභිධර්මයත් භාගයක් දුරට කිව්ව කියල, සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් නෙමෙයි වගේ හිතෙන නිසා එයා කියන්නෙ මොකක්ද කියල බලන්නයි ඕනෙ ... 

සක්රුධාගාමී අනාගාමි කියල එකක් නෑ?? 