samahara vita venna puluwan. A mokadha, mage mind eka , anith ayata vada ihala mattamaka thiyena bava mata danenava.LUXman sovan welada inne
samahara vita venna puluwan. A mokadha, mage mind eka , anith ayata vada ihala mattamaka thiyena bava mata danenava.LUXman sovan welada inne
samahara vita venna puluwan. A mokadha, mage mind eka , anith ayata vada ihala mattamaka thiyena bava mata danenava.

Good!
samahara vita venna puluwan. A mokadha, mage mind eka , anith ayata vada ihala mattamaka thiyena bava mata danenava.
kalakanni yakku mithyawa pathurawanawa
සෝවාන් උණු කෙනාට සැකයක් තියෙන්නෙ නෑ "සමහර විට" වගේ වචන දාන්න .. එතනදි යථාභූත චාන ධර්ෂණ පෙන්න ගන්නව (ref. අභිධර්ම පිටකය).. සිත වැඩ කරන හැටි ඇස් දෙකෙන් බලන් හිටිය වගේ පෙන්න ගන්නව ... නිර්වාණය එක මොහොතකට පමණක් දකිනවා, මේ වගේ සැකෙන් සෝවාන් උණු කෙනෙක් කතා කරන්නෙ නෑ ... උඹ දැන් වත් ඒක දැක්කනම් අපිටත් ටෙක්නික් එක කියල දීපන් ...
Aryan wahanse namakata paribawa kirimen arya apawadayak sidu karaganna ona nane.සම්පුර්ණ වැඩසටහනම ඇහුව.
මම කෙටි සටහනක් දාන්නම්.
පොර කියන සමහර තර්ක බැහැර කරන්නත් බැහැ.
නමුත් පොර කියනවා පින් පවු කියන දේ සංකල්පයක් කියල මිනිස්සු හදාගත්ත. ඒකට හරියට පැහැදිලිකිරීමක් කලේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන එක දෙයක් පොර සාකච්චාව පුරාවටම කිවුවා. හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිවන්න උත්සහ කරනවට වඩා වැඩි උත්සාහයෙන් නිවන සොයා ගන්න උත්සහ කරන්න කියල. එක පෙරුම් පුරාගෙන කරන්න ඕනේ දෙයක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ කියල. ඒ නිසා ඒ ක්‍රමය ඕනේ කෙනෙක්ට විවුර්තව තියෙන්න ඕනේ කියල. ඒ වගේම එක තම බුදු පණිවිඩේ කියලත් කියනවා. මේ ගැන නම් හිතන්න දෙයක් තියනවා.
ඒ වගේම පොර නිවන කියන එකයි අරහත් පලය කියන එකයි වෙන වෙනම අර්ථ දක්වන්නේ. නිවන කියන්නේ පළවෙනියටම දකින්න ඕනේ දේ. ඒ කියන්නේ මේ බඹයක් පමණ ශරීරය අවබෝධ කිරීම. ඒ කියන්නේ ඇති නැති වෙන ස්වබාවය. එතනින් ආරම්භ වෙන මාර්ගය තමා අරහත් පලයට යන මාර්ගය. ඒ ස්වබාවය අවබෝධ කලහම පොත් පත් වලින් දැනුම ගන්න අවශ්‍ය නැහැ. තමන්ට ඒ මාර්ගයේ යන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය ශරීරය තුලින්ම නැගිලා එනවා කියන එක. බුදුරජාණන් වහන්සේ ඒ උපරිම තැනට ගිය නිසා තම විශ්වයම අවබෝධ කලේ කිසිම පොතක් පතක් හෝ වෙනයම් දැනුමක් නැතුව. නිවන අවබෝධයෙන් විශ්වය වැඩ කරන හැටි වගේම ඒ තුලින් අරහත් පලයට යන මාර්ගය පේනවා කියල. එකට පොර තව නමක් කියනවා ප්‍රඥා ඇස අවදි කිරීම කියල. එතනින් පමණයි නිවනට යන මාර්ගය පෙන්නේ කියල පොර කියනවා.
මෙච්චර කාලයක් අරහතුන් වහන්සේලා පහල නොවෙන්න හේතුවත් නිවන දැකීම කියන දේ වැහිලා ගිහින් තිබුන නිසා කියල පොර කියනවා. ආර්ය අශ්ටන්ගික මාර්ගයේ ගමන් කරන්න හරි දැනුම ලැබෙන්නෙත් නිවන අවබෝහ්දයෙන් පමණයි කියලත් කියනවා.
අන්තිමට කියනවා නම්, පොරගේ හැටියට සෝවාන් පලය කියන්නේ නිවන දැකීම. ඒ කියන්නේ අරහත් පලයට යන පලවෙනි තැන.
තව දෙයක්, බුදු දහමට ආගමික පසුබිමක් එක වෙලා තියන නිසා තම මල් පහන් පුජා කිරීම වගේ දේවල් එකතු වෙලා තියෙන්නේ කියල කියනවා. ආගමක් විදිහට අදහනවා නම් ඒවායේ ලක්ෂණ තම දැන් එකතු වෙලා තියෙන්නේ කියලත් කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කල පණිවිඩයක් එක නෙමෙයි කියලත් කියනවා.
මේවා පිළිගන්නවද බැහැර කරනවද කියන එක තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව හිතල බලන එක හොදයි. නමුත් මගේ අදහස නම් පරිභව කරන්න යන එක නුවනට් හුරු වැඩක් නෙමෙයි මතය බැහැර කරනවා ඇරෙන්න. මොකද මගේ විශ්වාසය යම්කිසි ආර්ය ගුණයක් පුද්ගලයෙක්ගේ තියනවා නම් ගුනවතෙකුට පරිභව කරන එකට අපිට අකුසල් විතරයි රැස් වෙන්නේ.
