අල්ලපුගෙදර අක්කා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අල්ලපුගෙදර අක්කා

අල්ලපුගෙදර අක්කා
එයාගේ නම දම්මි ය.දම්මි අක්කා හෙන හුරතල්ය.පොඩි කාලේ ඉඳන් මාත් එක්ක යාළු අක්කියෙකි.ඉස්සර අපිත් එක්ක හැමදාම හවසට සෙල්ලම් කරන්නට අක්කා එයි.අනිත් යාළුවන් කවුරුවත් නැති වෙලාවට අපි දෙන්නා කාටත් හොරෙන් ගල් කැපුවෙමු.ගල් කපන එක පට්ට ආතල් වැඩකි.අක්කාත් මා සමග ගල් කැපීමට බෙහෙවින් ආශා කලාය.එනිසා හැමදාම ගල් කැපීමෙන් පසු මා නිවෙසට යාමට සැරසෙද්දී " අපි හෙටත් ගල් කපමු " යැයි ඇය අනිවාර්යයෙන්ම කියන්නීය.
හැමදාම ගල් කැපීමට ගන්නා තිරුවානා ගල් කැට 5ක් අක්කා ආරක්ෂා සහිතව තබාගෙන සිටියාය.එම ගල් 5 පිටි අත්ල මත තබා එක්වරම උඩ දමා වැටෙන ගල් කැට ටික ඒ අතින්ම අල්ලා ගත යුතුය.අපි ගල් කපනවා යැයි කීවාට සමහර අය ගල් බානවා,ටාක්ක බානවා යනුවෙන් හඳුන්වන්නේද මේ ක්‍රීඩාවමය.අක්කා මට වඩා එයට දක්ෂය.කෙසේ වෙතත අක්කා ජම්බු ගහෙන් වැටුනු පසු ඉස්සර මෙන් අපිත් එක්ක සෙල්ලම් කරන්නට ආවේ නැත.සතියක් පමණ ඇය ගේ ඇතුලටම වී සිටියාය.
ජම්බු ගහෙන් වැටුන වෙලාවේ ගැලූ ලේ තැවරුණු ගවුමද පසුව ඈ මට පෙන්වූවාය.අක්කලාගේ ගේ ඉස්සරහ තිබුනු ඒ ජම්බු ගහ කපා දැමීමට අක්කලාගේ තාත්තා වන විල්සන් මාමා කටයුතු කලේ ඇය ගහෙන් වැටී තුවාල කරගත් නිසාය.ජම්බු කෑමට අතිශය ප්‍රිය කල අක්කා හැම වෙලාවෙම ජම්බු ගහේ යන බවත් ඒ ගිය අවස්ථාවක මෙලෙස වැටී තුවාල කරගත් බවත් විල්සන් මාමා අපි සමග කීවේය.
දම්මි අක්කා හැමදාම ගැට මිරිකුවාය.සමහර වෙලාවට මටද මිරිකා බලන්නට කීවාය.වෙන අය මිරිකනවාට වඩා මම ගැට මිරිකනවාට ඇය කැමතිය.ඒ ගැට මිරිකද්දී ඉදුනු ගෙඩියක් අසු වුවහොත් මා ඇයට කඩා දෙන නිසාය.මා කඩා දෙන ඒ ජෑම් ගෙඩි ඇය ආසාවෙන් කෑවාය.කෙසේ වෙතත් ගිය අවුරුද්දේ පෑවිල්ලට ජෑම් ගස මැරුණු නිසා අපිට දැන් ජෑම් ගෙඩි කන්නට විදියක්ද නැත. අක්කා 9 වසරේදී පෙට්ටිය කඩාගත්තාය.එදා අක්කා දවසේම ඇඬුවාය.විල්සන් මාමාද කෙවිටක් අරක් අක්කාට ගැසුවේය.අපි තාප්පෙ ලඟ ලයිට් කණුවට කවර් වී සීන් එක බලා සිටියෙමු.අක්කාගේ පෙට්ටිය කඩා තිබුනේ අජිත් අයියා විසිනි.අජිත් අයියා අක්කලාගේ පන්තියේම කොල්ලෙකි.
විල්සන් මාමාටත් නහුතෙටම තදවී තිබුනේ රු.650ක් වටිනා ඇට්ලස් කවකටු පෙට්ටිය අජිත් අයියා විසින් පොළවේ ගසා කඩා තිබුනු නිසාය.කෙසේ වෙතත් අක්කා ප්‍රින්සිපල්ට පැමිනිලි කරනවාට බයේ අජිත් අයියා අළුත්ම කවකටු පෙට්ටියක් අක්කාට ගෙනැවිත් දී තිබුනාය.
අක්කලාගේ ගෙදර කවුරුවත් නැති දවසක අක්කා මට කතාකොට මගේ අතේ ගැසුවාය.ඒ වෙලාවේ මම සෑහෙන්න පුදුමයට පත් වුනෙමි.
ඇය කිසිවිටකත් චුයින්ගම් ටැටූ කාටවත් නොදුන්නාය.ඇය චුයින්ගම් ටැටූ එකතු කලේ අධික ආශාවකිනි.ඒත් එදා ඇය බෙන් 10 ඉන්න ටැටූ එකක් මගේ අතේ ගැසුවේ බෙන් ටෙන්ව පෙන්නනට බැරි නිසා බව ඇය පසුව කීවාය.එවෙලේ මට ඌරු ජුවල් ගිය නිසා මම ඇයව බිම දාගෙන පොල්ලෙන් ඇනගෙන ඇනගෙන ගියෙමි.එවෙලේ ඇය අමුතු විදියට කෙඳිරි ගෑවාය.
මා ඇයගේ කොන්දට ඒ දොර පොල්ලෙන් ඇනපු හැටියට මා සිතුවේ ඇය මියයාව් යැයි කියාය.එහෙත් ඒක එතරම්ම අවුලක් උනේ නැත.පසුව ඇය ඒ සියල්ල අමතක කර මා සමග යාළු වූවාය.ඇයව ආපසු යාළු කරගැනීමත් ලේසි උනේ නැත.බැරිම තැන මම අක්කාගේ කටට දුන්නෙමි.
කටට දුන්නාට පසු ඇය මාත් සමග මිතුරු වූවාය.බූන්දි පාර්සලයෙ බාගයක් විතර එලෙස ඇයට කැවීමට සිදු විය.බූන්දි අතට දුන්නාට ඇය කෑවේම නැත.එනිසා කටට දෙන්නට සිදුවිය.බූන්දි පාර්සලය ඉවර වෙද්දි ඇයව මිතුරු කරගැනීමට මට හැකිවිය. දම්මි අක්කා වැල බැලීමට අසීමිත ලෙස ආශා කලාය.ඇය මට කියා ඇත්තේ එහේ එනවිට වැල ටිකක් අරගෙන එන ලෙසය.මම ගිය පසු ඇය මගෙන් ඉල්ලාගෙන වැල බලන්නීය.එහෙත් ඇය වැල කන්නේ නැත.ඔක්කොම කන්නට සිදුවන්නේ මටය.මම වැල ටික කෑ පසු ඇය කොස් ඇට ටික එකතු කරගනී.ඒ කළුපොල් මාළුව සෑදීමටය.දවසක් මා ඇයට හොරෙන් කොස් ඇට දෙකක් සාක්කුවේ දමා ගතිමි.ඒත් ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.
ඇයගෙන් ඇට දෙක බේරා ගැනීමට නොහැකි බව දැනුනු නිසා මා එම කොස් ඇට දෙකත් ඇයට දුන්නෙමි. දම්මි අක්කා විවාහ උනේ දැනට මාසයකට පමණ ඉහතදීය.ඒ අල්ලපු ගමේ කොනකපාල අයියා සමගය.කොනකපාල අයියා ගල් කපන්නෙකි.ඔහු ගල් කැපීමේ සූරයෙක් වන අතර දම්මි අක්කාගේ මගුල් මුදුවට ඇල්ලූ මැණික් ගලද ඔප දමා කපා දී තිබුනේ ඔහුය.ටවුමේ කොන කපාල ජෙම් හවුස් අධිපතිද ඔහුය.ඔහුගේ පියා පළාතේ නමගිය මෝල් කාරයෙකි.කවුරුත් ඔහුව හඳුන්වන්නේ මෝල් ප්‍රියන්ත යන නමිනි.වී මෝල් දෙකක්,ලොකු ගල් මෝලක්,මිරිස් මෝල් තුනක් හා ලී මෝල් දෙකක හිමිකරුවකු වන ඔහු පට්ට සල්ලිකාරයෙකි. කෙසේ වුවත් දම්මි අක්කා විවාහ වී ගියද මහගෙදර එන සෑම දිනකම මා සමග ගල් කැපීමට අමතක නොකරයි.ඇය සතුව තවමත් තිබෙන අර තිරුවානා ගල් කැට 5 දුටුවිට අපි අතීතයේ ගල් කැපූ හැටි මට දැනුදු සිහිවෙයි.
 
  • Like
Reactions: LazyLizard

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇය මා සමග පොර බදා,කලිසමද ඉරා ඇට දෙක අල්ලා ගත්තාය.​

    9305664.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හද්ද පරණ එකක් මු අද දැකල තියෙන්නේ
    එක කිව කියල මු ඇවිත් තඩි පින්තුර දානවා මගේ පොස්ට් වල
    පවු අසරණය ;)