අල්ලපු ගෙදර කොට කලිසම් නංගි

ramith_l

Member
Feb 9, 2014
55
16
0
අල්ලපු ගෙදර කොට කලිසම් නංගි

අපි ඇනෙක්ස් එකක ඉන්නේ බන්. වයිෆුයි මායි පොඩි බබයි එක්ක. අපි ඉන්නේ උඩ තට්ටුවක. එහා පැත්තේ ගෙදර කෙල්ලෝ 3 දෙනෙක් බෝඩින් වෙලා ඉන්නවා කැම්පස් යන එවුන් පේන විදියට. උන් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඉන්නවා චීස් කෑල්ලක් වගේ. ඒකි හිටපු ගමන් චුට්ටි කොට කලිසං කෑල්ලක් ගහගෙන මල් කඩනවා මිදුලේ බංකුවක වාඩි වෙලා.

මමත් උඩ තට්ටුවේ බැල්කනි එක ගාව වාඩිවෙලා ඉන්නවා සාමාන්‍යයෙන් කාට හරි කතා කරද්දී එහෙම ෆෝන් එකෙන්. වැඩේ කියන්නේ මේ කෙල්ලව අපේ එක්කෙනත් දැකලා. දැන් එයා හිතන් ඉන්නේ මම ඒ කෙල්ල දිහා බලනවා කියලා. :rofl:

මුලින් විහිළුවට වගේ ගිහින් දැන් වැඩේ දරුණු වෙලා බන් තියෙන්නේ. මම එහෙම ඒ කෙල්ල දිහා බලන්න ගියේ නෑ. ඒත් අපේ එක්කෙනාට මාව සැකයි. දැන් මාත් එක්ක රණ්ඩුත් වෙනවා. වෙන තැනකට යන්න ඕනෙලු. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුනත් අන්තිමට ඇදිලා එන්නේ ඕක. බලපන්කො ඉතින් කෙල්ලෙක්ගෙ කොට කලිසමකට කරන්න පුළුවන් හරියක්. දැන් මම බැල්කනි එක පළාත බලන්නේවත් නැතුව ඉන්නේ. :rofl:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ ඒක කියපු විදිහට අපිත් හිතුවේ උබ එකට ලයින් කියලා
    උබේ ගැනී දැකපු ඒක එන මොන කතාද
    තෝ කෙල හල හල ලියල තියෙන්නේ
     
    • Like
    Reactions: Idias

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ අදහස් වලින් සතපහකට වැඩක් නෑ දෙයියෝ.... ගිහින් මායියා කියන හැටියට කරපන්.:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඒක කියපු විදිහට අපිත් හිතුවේ උබ එකට ලයින් කියලා
    උබේ ගැනී දැකපු ඒක එන මොන කතාද
    තෝ කෙල හල හල ලියල තියෙන්නේ

    :lol: :lol: sirawata bn..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තල්ලු කරපං ගැණිව බැල්කනියෙන් පහලට.
    ඊට පස්සේ ළමයට එහා පැත්තේ ගෙදර තියෙන චීස් කාවපන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබ ඒක කියපු විදිහට අපිත් හිතුවේ උබ එකට ලයින් කියලා
    උබේ ගැනී දැකපු ඒක එන මොන කතාද
    තෝ කෙල හල හල ලියල තියෙන්නේ

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තල්ලු කරපං ගැණිව බැල්කනියෙන් පහලට.
    ඊට පස්සේ ළමයට එහා පැත්තේ ගෙදර තියෙන චීස් කාවපන්

    Typical sinhalese mentality.:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "ඔයත් ගෙදර ඉද්දි කොට කලිසන් කෑල්ලක් ඇඳගෙන හිටියනන් මම පිට අය දිහා බලන්න යන්නෙ නෑ නෙ මෙයා" කියල කියන්න වයිෆ්ට :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ ඒක කියපු විදිහට අපිත් හිතුවේ උබ එකට ලයින් කියලා
    උබේ ගැනී දැකපු ඒක එන මොන කතාද
    තෝ කෙල හල හල ලියල තියෙන්නේ

    සිරාවටම යකෝ.. :rofl::rofl:
    මමත් හිතුවේ කොටුව පැනලා කියලා.. බලද්දී අන්තිම හරියෙදි කොටුව රවුම් වෙලා..:lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපි ඇනෙක්ස් එකක ඉන්නේ බන්. වයිෆුයි මායි පොඩි බබයි එක්ක. අපි ඉන්නේ උඩ තට්ටුවක. එහා පැත්තේ ගෙදර කෙල්ලෝ 3 දෙනෙක් බෝඩින් වෙලා ඉන්නවා කැම්පස් යන එවුන් පේන විදියට. උන් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඉන්නවා චීස් කෑල්ලක් වගේ. ඒකි හිටපු ගමන් චුට්ටි කොට කලිසං කෑල්ලක් ගහගෙන මල් කඩනවා මිදුලේ බංකුවක වාඩි වෙලා.

    මමත් උඩ තට්ටුවේ බැල්කනි එක ගාව වාඩිවෙලා ඉන්නවා සාමාන්‍යයෙන් කාට හරි කතා කරද්දී එහෙම ෆෝන් එකෙන්. වැඩේ කියන්නේ මේ කෙල්ලව අපේ එක්කෙනත් දැකලා. දැන් එයා හිතන් ඉන්නේ මම ඒ කෙල්ල දිහා බලනවා කියලා. :rofl:

    මුලින් විහිළුවට වගේ ගිහින් දැන් වැඩේ දරුණු වෙලා බන් තියෙන්නේ. මම එහෙම ඒ කෙල්ල දිහා බලන්න ගියේ නෑ. ඒත් අපේ එක්කෙනාට මාව සැකයි. දැන් මාත් එක්ක රණ්ඩුත් වෙනවා. වෙන තැනකට යන්න ඕනෙලු. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුනත් අන්තිමට ඇදිලා එන්නේ ඕක. බලපන්කො ඉතින් කෙල්ලෙක්ගෙ කොට කලිසමකට කරන්න පුළුවන් හරියක්. දැන් මම බැල්කනි එක පළාත බලන්නේවත් නැතුව ඉන්නේ. :rofl:

    Set karaganna balapan :lol::lol:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,231
    2
    10,818
    113
    Home Sweet Home
    :lol:
    "ඔයත් ගෙදර ඉද්දි කොට කලිසන් කෑල්ලක් ඇඳගෙන හිටියනන් මම පිට අය දිහා බලන්න යන්නෙ නෑ නෙ මෙයා" කියල කියන්න වයිෆ්ට :yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    man nam kiyala thiynne lassana ekak dakkoth balenawa kiyala e nisa awulak na. habai ithin jelous hithei pawu kiyala man eya ekka yanakotanam wena kello diha balan ne. berima welawaka balunoth ithin et awulak na :lol:
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    "ඔයත් ගෙදර ඉද්දි කොට කලිසන් කෑල්ලක් ඇඳගෙන හිටියනන් මම පිට අය දිහා බලන්න යන්නෙ නෑ නෙ මෙයා" කියල කියන්න වයිෆ්ට :yes:
    eka patta kathawa