අල්ලපු ගෙදර කොට කලිසම් නංගි
අපි ඇනෙක්ස් එකක ඉන්නේ බන්. වයිෆුයි මායි පොඩි බබයි එක්ක. අපි ඉන්නේ උඩ තට්ටුවක. එහා පැත්තේ ගෙදර කෙල්ලෝ 3 දෙනෙක් බෝඩින් වෙලා ඉන්නවා කැම්පස් යන එවුන් පේන විදියට. උන් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඉන්නවා චීස් කෑල්ලක් වගේ. ඒකි හිටපු ගමන් චුට්ටි කොට කලිසං කෑල්ලක් ගහගෙන මල් කඩනවා මිදුලේ බංකුවක වාඩි වෙලා.
මමත් උඩ තට්ටුවේ බැල්කනි එක ගාව වාඩිවෙලා ඉන්නවා සාමාන්‍යයෙන් කාට හරි කතා කරද්දී එහෙම ෆෝන් එකෙන්. වැඩේ කියන්නේ මේ කෙල්ලව අපේ එක්කෙනත් දැකලා. දැන් එයා හිතන් ඉන්නේ මම ඒ කෙල්ල දිහා බලනවා කියලා.
මුලින් විහිළුවට වගේ ගිහින් දැන් වැඩේ දරුණු වෙලා බන් තියෙන්නේ. මම එහෙම ඒ කෙල්ල දිහා බලන්න ගියේ නෑ. ඒත් අපේ එක්කෙනාට මාව සැකයි. දැන් මාත් එක්ක රණ්ඩුත් වෙනවා. වෙන තැනකට යන්න ඕනෙලු. වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුනත් අන්තිමට ඇදිලා එන්නේ ඕක. බලපන්කො ඉතින් කෙල්ලෙක්ගෙ කොට කලිසමකට කරන්න පුළුවන් හරියක්. දැන් මම බැල්කනි එක පළාත බලන්නේවත් නැතුව ඉන්නේ.