උබගෙ කටට මසුරන් දාන්න වටිනව බන් ඒ කියපු කතාවට.....![]()
ඌ කියන්න ඇත්තෙ උඹ ගැන. BTW මදුරු කොයිල් හවසට ගහනවා නං අවුලක් නෑ බං මදුරුවන්ට හොඳයි. උන්ට කෙලින් ඇවිල්ල විදින්න බෑ
ගෙවල් ළගින් ගන්ජ smell එක එන්නෙ කොහොමද බං තාප්ප පහු කරන්? ටිකක් දුරට එනවා තමයි ඒත් උබේ ගෙ ළඟම ද තියෙන්නෙ?

.

