අල්ලපු ගෙදර සක්කිලි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබගෙ කටට මසුරන් දාන්න වටිනව බන් ඒ කියපු කතාවට.....:yes::yes::yes:
    :lol: ඌ කියන්න ඇත්තෙ උඹ ගැන.
    BTW මදුරු කොයිල් හවසට ගහනවා නං අවුලක් නෑ බං මදුරුවන්ට හොඳයි. උන්ට කෙලින් ඇවිල්ල විදින්න බෑ 💉 කෙටි කෙටි එන්නේ. මරන්න ලේසියි.

    ගෙවල් ළගින් ගන්ජ smell එක එන්නෙ කොහොමද බං තාප්ප පහු කරන්? ටිකක් දුරට එනවා තමයි ඒත් උබේ ගෙ ළඟම ද තියෙන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,758
    113
    සේදවත්ත
    හෙන ගහනවා බොට අසරණ කොල්ලො ටිකක් උන්ගෙ වත්තේ මලක් ගැහුවම අපේ සිංහලු හැසිරෙන හැටි. අරහේ මිනිස්සු නීතිගත කරන්න පොත් ලියාගෙන රීසච් කරගෙන පෙත්සම් ගහගෙන දගලනවා. මේ ඉන්න පරයෝ පොලීසි යන්න හදනවා. වෙලාවට උබ මගේ ගේ එහා පැත්තේ නොහිටියේ . එහෙනම් යටින් හාරල අත්තිවාරම පිටින් ගිල්ලනවා .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    gedara usata wall ekak gahapa.
    ube depression hodaida dan?

    Aniwa machan!!
    Dan tikak hondai ban kaalekin AD ekak gaththe naa......

    :lol: ඌ කියන්න ඇත්තෙ උඹ ගැන.
    BTW මදුරු කොයිල් හවසට ගහනවා නං අවුලක් නෑ බං මදුරුවන්ට හොඳයි. උන්ට කෙලින් ඇවිල්ල විදින්න බෑ 💉 කෙටි කෙටි එන්නේ. මරන්න ලේසියි.

    ගෙවල් ළගින් ගන්ජ smell එක එන්නෙ කොහොමද බං තාප්ප පහු කරන්? ටිකක් දුරට එනවා තමයි ඒත් උබේ ගෙ ළඟම ද තියෙන්නෙ?

    විහිලු නෙමෙයි බන් :lol: :P :D.
    ඔව් බන් ඉතින් අල්ලපු ගෙදරනෙ..........:yes::yes:

    (y)(y)(y)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හෙන ගහනවා බොට අසරණ කොල්ලො ටිකක් උන්ගෙ වත්තේ මලක් ගැහුවම අපේ සිංහලු හැසිරෙන හැටි. අරහේ මිනිස්සු නීතිගත කරන්න පොත් ලියාගෙන රීසච් කරගෙන පෙත්සම් ගහගෙන දගලනවා. මේ ඉන්න පරයෝ පොලීසි යන්න හදනවා. වෙලාවට උබ මගේ ගේ එහා පැත්තේ නොහිටියේ . එහෙනම් යටින් හාරල අත්තිවාරම පිටින් ගිල්ලනවා .

    හෙහෙ බලන් හිටපන් නීතිගත කරනකන්. නීතිගත කරල තියෙන්නෙ බෙහෙතක් විදිහට. නැතුව උඹලට ඕන ඕන විදිහට ගහල ලෙඩ හදාගන්න නෙමෙයි.
    Wada Wena ekak nehene. Owa koththu kewanam witharai wenne😛😛enjoy the Ganja

    :P :P
     
    • Love
    Reactions: YelaWolf

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ
    [/QUOTE

    77FB308A-E522-46F9-93F8-489528B8059D.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,315
    67,667
    113
    Kata hari salli dila mohini wage sudu sariyak adagena reta unge lagin yanna kiyapan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    http://www.nddcb.gov.lk/ onna okatawath kiyapan. Policiyata kelinma qwwata wadak weida dnne na.
    Uba e kollo ekka katha karanna yanawanam; ganja gahana eka un nawaththanne na kiyala ubata kiwwoth ehema, ita passe policiyata hari wena mokekata hari uba gihilla kiyala unwa mattu karoth, oththuwa dunne uba kiyala athe mattu wenawa! E nisa katha karanawanm, ita kalin hithala balala katha karanna palayn..
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඔයාට කරන්න තියෙන එකම සහ හොඳම දේ තමා කෙලින්ම ගිහින් සුහදව මේක කරදරයක් කියල කියන එක. කරන්න අමාරු වෙයි. ඒත් නොකර හිටියොත් ඕක තවත් ප්‍රශ්නයක්. ගමට අලුතින් ආවා කියල ගැටලුවක් නැහැ. ඔයාල ඉන්නේ ඔයාලගෙම ඉඩමක නං. ඔයවගේ ප්‍රශ්න විසඳන හොඳම ක්‍රමය ඕක. වෙන වෙන දේවල් කරන්න ගියොත් අතුරු විපාක ඒවි. රණ්ඩු නොවී සුහදව කතා කරන්න.👊
     
    • Like
    Reactions: G.D.1.nirmal

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    oka katha karanna giyoth passe policiyata kiwoth uba thamai ahu wenne. ilagata ube waththata ganja tikak dala tip ekak denna unath bari na okun. parissamata un ekka wada karapan. karana magulak ahu wenne nathi wenna karapan. hodin katha karala beranna ba gam wala inna samahara kalakanni ekka. ape gam walath innawa ohoma ewun. pare yaddi hari ilagata gemata enawa.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    http://www.nddcb.gov.lk/ onna okatawath kiyapan. Policiyata kelinma qwwata wadak weida dnne na.
    Uba e kollo ekka katha karanna yanawanam; ganja gahana eka un nawaththanne na kiyala ubata kiwwoth ehema, ita passe policiyata hari wena mokekata hari uba gihilla kiyala unwa mattu karoth, oththuwa dunne uba kiyala athe mattu wenawa! E nisa katha karanawanm, ita kalin hithala balala katha karanna palayn..

    Aniwa machan........
    Thanx for the advice!!

    (y)(y)

    ඔයාට කරන්න තියෙන එකම සහ හොඳම දේ තමා කෙලින්ම ගිහින් සුහදව මේක කරදරයක් කියල කියන එක. කරන්න අමාරු වෙයි. ඒත් නොකර හිටියොත් ඕක තවත් ප්‍රශ්නයක්. ගමට අලුතින් ආවා කියල ගැටලුවක් නැහැ. ඔයාල ඉන්නේ ඔයාලගෙම ඉඩමක නං. ඔයවගේ ප්‍රශ්න විසඳන හොඳම ක්‍රමය ඕක. වෙන වෙන දේවල් කරන්න ගියොත් අතුරු විපාක ඒවි. රණ්ඩු නොවී සුහදව කතා කරන්න.👊

    බලමුකො මචන් තව ටිකක් බලල තමයි කොහොමත් කරන දෙයක් කරන්නෙ.........

    waththe oya kiyana mullata wenna kunu puchchapan hamadaama

    Thanx macho idea ekata!!

    oka katha karanna giyoth passe policiyata kiwoth uba thamai ahu wenne. ilagata ube waththata ganja tikak dala tip ekak denna unath bari na okun. parissamata un ekka wada karapan. karana magulak ahu wenne nathi wenna karapan. hodin katha karala beranna ba gam wala inna samahara kalakanni ekka. ape gam walath innawa ohoma ewun. pare yaddi hari ilagata gemata enawa.

    Ekatamai neda ban balamuko balamuko moko wenne kiyala neda??

    ubata ungen thiyenne oya karadare vitharamada?
    vali daganna enne nadda un? vena kisima prashnayak nadda?

    Danatanan wena prashnayak naa ithin. unge ithin wena oya irisiyaawata karana dewal tamai tiyenne. Api karana hamadema un copy karala ee widihatama karanna try karanawa. puduma maanasika leddu set ekak:angry::angry::frown::frown:
     
    • Haha
    Reactions: rock pora

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ

    Thaappaya usata gahapan,

    laga paatha inna unwa tharaha karaganna epa machan, puluwan nam un ekka fit weyan me uda comment eka kiyala thiyanwa wage, tika dawasakin machan type ekan katha karapan yaluwek ekka katha karanawa wage. athe durin thiyaganin
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Okane bn gam koctahara lassana unath inna un mala chatar.city geyak 1000 sampathai awidinna ida nethi unath.hoda neighbourhood ekak tiyenawa.gam wala inne kuhaka hatta

    sirawata gan wala innawanam un wagema gobba wenna ona, decent porakata inna be itin, ape gam wala hoda place ekakata aapu hemoma gamen giya, matat eka terune passe maat giya city eka fatta ban, gan wala inne amuma amu kalakanni.