ඒ ගැනු කෙනා ලස්සනයි..දුවයි එයයි හස්බන්ඩුයි..හැබැයි මුන් දෙන්නා අම්බානක රන්ඩු
මුන්ගේ රණ්ඩු දැන් සාමානා්ය දෙයක් අපිට නම්
හැබැයි ෆේස් බුක් නම් ඉතින් හැපි ෆැමිලි තමයි
මේකද බන් පවුල් ජීවිතය කියන්නේ..
මරාගෙන මරාගෙන ලෝකයට පේන්න ෆේස් බුක් ජීවිත කියලා හිතෙනවා