අලි මව හක්කපටස් යොදා මරාදැමූ පසු සිය මව හැර නොගොස් ඇගේ සිරුර අසල සිටින අලි පැටියා.
තණමල්විලට ආසන්න ප්රදේශයකින් වාර්තාවන සිදුවීමකි.වනජීවී නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සිටිද්දිත් සිය මවගේ දේහය අසලින් නොසෙල්වී සිටි මේ අලි පැටවාගේ සේයාරු වනජීවී නිලධාරීයකුගේ පෝස්ටුවකින් උපුටාගත්තකි.
ලෝකෙන් උතුම් කියා පව්කාර අධමයන් සිටින මේ දේශයට තවදුරටත් කිව හැකිද?