අලිමංකඩ මොකද උනේ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ලු ලූ බයිලා ගහන්නේ නැතිව මේ පොතේ කියවපල්ලා.... ආමි එකේ ගොන් නායකයෝ කරපු මෝඩ වැඩ වලින් කොල්ලෝ නිකරුණේ මැරුනා.

    https://www.kbooks.lk/Malith-Jayathilaka
     

    Attachments

    • Alimankada-Malith-Jayathilaka-228x228.jpg
      Alimankada-Malith-Jayathilaka-228x228.jpg
      9.3 KB · Views: 35
    • Like
    Reactions: malakadss

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,749
    113
    හ්ම්ම් කරුණා හොඳයි. විජලනේ දරා ගන්න බැරුව සූසයිඩ් කොරන්. ජාතික වීර කරුණා පිරිත් පැන් අරන් යද්දි රණ විරුවො ගොඩක් මැරිලා තිබ්බා.

    මෙතන කරුණෙක් ගැන ගතා කලේ නැහැ. දන්න දෙයක් තියනවානම් කිව්වැහැකි නැත්නම් ගියහැකි. කරුනාමැරුවට වඩ ආමි එකේ අය මලා විජලනයෙන්.ඒකේ සම්පූර්ණ වැරද්ද දේශපාලන හමුදා නායකත්වය බාර ගන්න ඔීනේ. නැතුව කොහෙවත් යන කරුණෙක් නෙමේ.

    ලු ලූ බයිලා ගහන්නේ නැතිව මේ පොතේ කියවපල්ලා.... ආමි එකේ ගොන් නායකයෝ කරපු මෝඩ වැඩ වලින් කොල්ලෝ නිකරුණේ මැරුනා.

    https://www.kbooks.lk/Malith-Jayathilaka

    PDF එකක් නැද්ද බන් හොයාගන්න? පුළුවන් උනොත් හෙට සරසවි පැත්තට ගිහින් බලන්න ඕනේ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය නායකත්වයම යාපනේ අල්ල ගන්නවා 95දී ඒත් එතනින් පස්සේ නාන නෑමේ ඉවරයක් නැහැ. එත් තීරණ ගනින්දි තිබ්බ වැරද්ද කාගෙද? රත්වතතේද නැත්නම් චන්ද්‍රිකාද?

    CBK ge thamai waradda kiyala kiyanne rathwatte natham oitath wada antha wenawa kiyala thamai parana aya kiyanne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    CBK ge thamai waradda kiyala kiyanne rathwatte natham oitath wada antha wenawa kiyala thamai parana aya kiyanne.

    රත්වත්තේ සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කොල්ලෝ බේරගන්න. අදටත් මිනිස්සු එයාට ගරු කරන්නේ ඒකයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්වත්තේ සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කොල්ලෝ බේරගන්න. අදටත් මිනිස්සු එයාට ගරු කරන්නේ ඒකයි.

    ow parana aya kiyanne ratwatte gehin CBK ta banala kagahlalu ochara hari kare ara yapane alla ganna ekata ehema CBK kmathi une na lu ratwattege bala kirimatalu kare.

    ow thamath parana army eke aya honda kiyanawa.
     
    • Like
    Reactions: kinkon

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    එහෙම කියන්න බෑ බන් යුද්දේ කාලේ army එකට join වෙන්නෙ අනිවා frontline එකට යවනවා කියල දැන දැන
    යුද්දේ කාලේ දවසට මැරෙන ගාන news වල යද්දී පඩිය බලන් යුද්දෙට ගියපු උන් නම් 90% ඉන්නවා කියල හිතෙනවද
    mama dana 7 dennek innawa oya kale army giya , 7 en 6k ma padiya ta giye .. e dawas wala army eke padi hodai