අලි ඇත්තු හා මනුසත්තු
මේක මහ අගක් මුලක් හොයන්න බැරි පැනයක් නේද? උදේට පත්තරෙ තියෙනව අලි ගහල මිනිස්සු මැරිල කියල..රෑට රූපවාහිනියෙ යනව වගා ළිං වල වැටිල, උගුල් වල පැටලිල ඉඳල මැරෙන්න යන අලින්ව මිනිස්සු එකතු වෙලා බේර ගත්ත කියල..ආයෙ කියනව මිනිස්සු අලින්ට වෙඩි තියල කියල..
ඇයි මේ? මිනිස්සු සත්තුන්ට ආදරෙයි..මිනිස්සු මිනිස්සුන්ටත් ආදරෙයි... අලි අපට වැරැද්දක් කරල නැහැ...
එහෙනම් අපෙන් අලින්ට වැරැද්දක් වෙලා තියෙනවද?
මේ දවස්වල නිතරම වගේ කතා බහ වෙන
මාතෘකාවක් තේමා කොටගෙන එක පාර හිතට ආපු පද පෙලක්..
බලන්න හොඳයිද කියල
--------------------------------------------------------------------------

........ eka welawakata hithenawa api waradi kiyala mmm samahara welawakata hithenawa alith poddak sarai kiyala ( kadala daapu duppath minissunge gewal dakkahama )
..... thama eka prashnarthayak