අලි ඇත්තු හා මනුසත්තු

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අලි ඇත්තු හා මනුසත්තු

    මේ දවස්වල නිතරම වගේ කතා බහ වෙන
    මාතෘකාවක් තේමා කොටගෙන එක පාර හිතට ආපු පද පෙලක්..

    බලන්න හොඳයිද කියල :D

    --------------------------------------------------------------------------

    29kqgxw.png

    --------------------------------------------------------------------------

    මේක මහ අගක් මුලක් හොයන්න බැරි පැනයක් නේද? උදේට පත්තරෙ තියෙනව අලි ගහල මිනිස්සු මැරිල කියල..රෑට රූපවාහිනියෙ යනව වගා ළිං වල වැටිල, උගුල් වල පැටලිල ඉඳල මැරෙන්න යන අලින්ව මිනිස්සු එකතු වෙලා බේර ගත්ත කියල..ආයෙ කියනව මිනිස්සු අලින්ට වෙඩි තියල කියල.. :confused:

    ඇයි මේ? මිනිස්සු සත්තුන්ට ආදරෙයි..මිනිස්සු මිනිස්සුන්ටත් ආදරෙයි... අලි අපට වැරැද්දක් කරල නැහැ...

    එහෙනම් අපෙන් අලින්ට වැරැද්දක් වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: xoxoxo and Hayao

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ මහ පොළොව මිනිසුන්ටත් සිව්පාවන්ටත් එක වගේ අයිතියි. අලියන්ට හොඳ නරක තේරෙනවද? උන් හදන්නෙ උන්ගෙ බල ප්‍රදේශවල ජීවත් වෙන්න. උන්ට අයිති කැලෑ විනාශ කරනකොට උන් මිනිස් වාසවලට එන්නෙ කෑම සොයන්න. ඉතින් හොඳ නරක තේරෙන මිනිස්සු දැනගන්න ඕනෙ අලින්ට අයිති කැලෑ ප්‍රදේශ විනාශ නොකර උන්ට පාඩුවේ ඉන්න දෙන්න. මේ අලි මිනිස් ගැටුම අද මහා ඛේදවාචකයක් බවට පත්වෙලා. මායිම් ප්‍රදේශවල ජීවත්වන අහිංසක මිනිස්සුවත්, අලිවත් නෙවෙයි වැරදිකාරයො. මේ ගැටුම්වලට පිලියම් සොයන්න උනන්දු නොවන බලධාරීන් තමයි වැරදිකාරයො.
    වෙඩි කාල මැරෙන මේ සද්ධන්තයො දැක්කම මටනම් වාවන්න බැහැ. පිටගම්කාරයො අපේ ගෙවල්වලට ඇවිත් අපිටම වෙඩිතබා මරා දමනවා වගේ වැඩක්.

    :(:(:(
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරු සිතිව්ල්ලක්.....
    හැමෝටම හිතන්න යමක්...
    ඒත් සහෝ මිනිස්සු මිනිස්සුම එකට ගහ මරා ගන්න ලෝකෙක සත්තු මිනිස්සු මරා ගැනීම............
     
    අනිවා මචන්..ඒක තමයි ඇත්ත කතාව..බොහොම ස්තුති අදහස් දැක්වීමට :)
     
    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    You've expressed your feelings well.. keep writing!!

    (if u can.. please read Dr. Vijitha perera's wana ali samaga dasa wasarak.. its all about the fate of wild elepants in Sri lanka.. :( :( )
     
    • Like
    Reactions: TwoTone

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    great work macho .... written very nicely ...professional look ekak thiyena pada peeli tikak macho :yes: ........ eka welawakata hithenawa api waradi kiyala mmm samahara welawakata hithenawa alith poddak sarai kiyala ( kadala daapu duppath minissunge gewal dakkahama ) :eek: ..... thama eka prashnarthayak :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරිම අපූරු සිතිව්ල්ලක්.....
    හැමෝටම හිතන්න යමක්...
    ඒත් සහෝ මිනිස්සු මිනිස්සුම එකට ගහ මරා ගන්න ලෝකෙක සත්තු මිනිස්සු මරා ගැනීම............
    ස්තුති මචන්..ඔව් හැමෝටම හිතන්න දෙයක් දෙන්න ඕන..හිතන්නෙ නැති හින්දයි හැමදේම..ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනව :)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    You've expressed your feelings well.. keep writing!!

    (if u can.. please read Dr. Vijitha perera's wana ali samaga dasa wasarak.. its all about the fate of wild elepants in Sri lanka.. :( :( )

    Thanx bro :D
    I'll try to find that book :D