අලි කොච්චි විසදුම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මෙක හරි ලෙසි, හැම අලියාවම.වනජීවි එකෙන් ටැග් කරනව gps or RFID along with sensors එක්ක. Automated system එකකින් උන් railway track එකට ලන්ගට එද්දි කොච්චි ඩ්‍රයිවර් ට message කරා නම් හරි.
     
    • Like
    Reactions: Lokka Ayya and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අලින්ගේ ඇඟේ සෙන්සර් සෙට් කරන වැඩේ හරි යන්නේ නැහැ. උන් ඕක ගස්වල අතුල්ලලා කඩලා දානවා. ඕක කලින් කරන්න ට්‍රයි කළා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    මී මැස්සෝන්ගේ සද්දෙට අලි බයයිලු. අලි track එක ගාවට එනකොට ඒක play වෙන්න හැදුව නම් හරි. 🤷‍♂️
     
    • Haha
    Reactions: NRTG and Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    S
    අලින්ගේ ඇඟේ සෙන්සර් සෙට් කරන වැඩේ හරි යන්නේ නැහැ. උන් ඕක ගස්වල අතුල්ලලා කඩලා දානවා. ඕක කලින් කරන්න ට්‍රයි කළා.
    Sensor eka oluwa pitipasse, kane gahuwoth?
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මෙක හරි ලෙසි, හැම අලියාවම.වනජීවි එකෙන් ටැග් කරනව gps or RFID along with sensors එක්ක. Automated system එකකින් උන් railway track එකට ලන්ගට එද්දි කොච්චි ඩ්‍රයිවර් ට message කරා නම් හරි.
    අලින්ට සෙන්සර් ගහලා උන්ගෙ සංචරණය හොයාගන්න ක්‍රමයක් යහපාලන කා⁣ලේ තිබ්බා. මගේ යාළු⁣ ඩොකෙක් ඇම්මටම ඕකට උදව් වෙන්නත් ගියා. වැඩේ සැලකිය යුතු ලෙස සාර්ථකත් උනා, අලි සංචරණ හොයාගන ඒ ඔස්සේ අලිවැට ඉදිකිරිම හා තියන අලිවැට වෙනස් කිරිම දක්වාම කථිකාව ගියා. ඒ වගේම තරංග යොදාගෙන අලි එලවන්න පුලුවන් කියලත් පරික්ෂණ ගියා.
    ඒ කාලේ ඒකට මුලිකත්වය ගත්ත අය unp එවුන්. ආන්ඩු මාරුව එක්ක මොනා උනාද කියලා නම් දන්නැ. ඩේටා ගන්න වැඩේ හොඳට උනාට, ඒවා ගත්තාට මදි අංශ ගානක් ⁣එකතු වෙන්න ඕනා කියලා තමා පෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    ඉස්සර ඔය දළ පූට්ටුවා කියන අලියට දාලා තිබ්බ gps tracker එකක්. එහෙම දාලා තියෙද්දිත් ඌව මැරුවා. 🙁
     
    • Sad
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    රේල් පාර ගලවලා දැම්මා නම් ඉවරයි. ඔය මගුලේ පැය ගානක් නාස්ති කරගෙන මඩකලපු ත්‍රිකුණාමලේ යනවට වඩා ලේසි මහ පාරෙන් යන එක
     
    • Haha
    • Sad
    Reactions: supun_sg and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඉස්සර ඔය දළ පූට්ටුවා කියන අලියට දාලා තිබ්බ gps tracker එකක්. එහෙම දාලා තියෙද්දිත් ඌව මැරුවා. 🙁
    gps tracker කියන්නේ හෙනරාජ තයිලේ වගේ සීන් එකක් කියලා මම අදයි දැනගත්තේ මචෝ :love2: (y)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,925
    113
    Mother Earth
    gps tracker කියන්නේ හෙනරාජ තයිලේ වගේ සීන් එකක් කියලා මම අදයි දැනගත්තේ මචෝ :love2: (y)
    හෙන රජ තයිලය ගාගත්තම වෙඩි වදින්නේ නෑ කියනවනේ. ඉස්සර යුද්දේ කාලේ ආමි එකට දුන්නා. තෙල් ගාපු නැති අයට වෙඩි වැදුනා. 🤌
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ane me uba 2000 passe neda anika ubala kohomada mata wada advance wenne gothayo.
    Owage battery bassama kelala thiyeine.
     
    • Like
    Reactions: NRTG

    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    35
    127
    33
    මේ කතාවේ ඇත්ත නැත්ත නම් හරියටම දන්නේ නෑ. ගොඩක් කාලෙකට කලින් වැඩසටහනක කිව්වා මෙහෙම කතාවක්. කෝච්චියේ රියදුරුට තියනවලු පාගන්න පැඩල් එකක්. ඒක තියෙන්නේ නින්ද යනවට ලු. ඉතින් ඒක පාගන්නේ නැතුව ටික දුරක් ගියාම හෝන් එකක් වදිනවලු රියදුරු ඇහැරවන්න. අලි ඉන්න පලාත්වල කෝච්චිය යන්නේ හෙමින් ලු. ඒ මනුස්සය කිව්ව විදිහට හොඳ කල්පනාවෙන් ගියොත් අලි හැපෙන්නේ නැතුව නතර කරගන්න පුළුවන් ලු. රියදුරු ගොඩක් වෙලාවට අර පැඩල් එකට කොටයක් තියලා නිදගන්නවලු. ඕකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් රියදුරෝම තමා.
     
    • Like
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    1000142419.jpg