මෙක හරි ලෙසි, හැම අලියාවම.වනජීවි එකෙන් ටැග් කරනව gps or RFID along with sensors එක්ක. Automated system එකකින් උන් railway track එකට ලන්ගට එද්දි කොච්චි ඩ්‍රයිවර් ට message කරා නම් හරි.
Sensor eka oluwa pitipasse, kane gahuwoth?අලින්ගේ ඇඟේ සෙන්සර් සෙට් කරන වැඩේ හරි යන්නේ නැහැ. උන් ඕක ගස්වල අතුල්ලලා කඩලා දානවා. ඕක කලින් කරන්න ට්‍රයි කළා.
අලින්ට සෙන්සර් ගහලා උන්ගෙ සංචරණය හොයාගන්න ක්‍රමයක් යහපාලන කාලේ තිබ්බා. මගේ යාළු ඩොකෙක් ඇම්මටම ඕකට උදව් වෙන්නත් ගියා. වැඩේ සැලකිය යුතු ලෙස සාර්ථකත් උනා, අලි සංචරණ හොයාගන ඒ ඔස්සේ අලිවැට ඉදිකිරිම හා තියන අලිවැට වෙනස් කිරිම දක්වාම කථිකාව ගියා. ඒ වගේම තරංග යොදාගෙන අලි එලවන්න පුලුවන් කියලත් පරික්ෂණ ගියා.මෙක හරි ලෙසි, හැම අලියාවම.වනජීවි එකෙන් ටැග් කරනව gps or RFID along with sensors එක්ක. Automated system එකකින් උන් railway track එකට ලන්ගට එද්දි කොච්චි ඩ්‍රයිවර් ට message කරා නම් හරි.
Tracker eken tamaaehenm track kranna etteඉස්සර ඔය දළ පූට්ටුවා කියන අලියට දාලා තිබ්බ gps tracker එකක්. එහෙම දාලා තියෙද්දිත් ඌව මැරුවා.![]()
gps tracker කියන්නේ හෙනරාජ තයිලේ වගේ සීන් එකක් කියලා මම අදයි දැනගත්තේ මචෝඉස්සර ඔය දළ පූට්ටුවා කියන අලියට දාලා තිබ්බ gps tracker එකක්. එහෙම දාලා තියෙද්දිත් ඌව මැරුවා.![]()
හෙන රජ තයිලය ගාගත්තම වෙඩි වදින්නේ නෑ කියනවනේ. ඉස්සර යුද්දේ කාලේ ආමි එකට දුන්නා. තෙල් ගාපු නැති අයට වෙඩි වැදුනා.gps tracker කියන්නේ හෙනරාජ තයිලේ වගේ සීන් එකක් කියලා මම අදයි දැනගත්තේ මචෝ![]()
![]()
ඔවාත් ප්රශ්නද මල්ලි pacemakers thiyenawa අවුරුදු 15-20 දුවනAne me uba 2000 passe neda anika ubala kohomada mata wada advance wenne gothayo.
Owage battery bassama kelala thiyeine.
Ethakota ali child kambunamaඔවාත් ප්රශ්නද මල්ලි pacemakers thiyenawa අවුරුදු 15-20 දුවන