අලි සංතෝසයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එන කොල්ලට ටිප් එක කීයක් විතර දෙන්ඩෝනද?

    කොත්තුවක්, රයිස් එකක් වගෙ පොඩි දෙයක් ඕඩර් කරල ටිප් දෙන්න ඕනෙ නෑ බන්, ඩිලිවරි වලට 95ක් ගන්නවා වෙනම.
    උබ මහ රෑ රුපියල් 2000ක විතර ඔඩර් කරොත් එන එකාට කීයක් ( 100ක් වගෙ ) දෙන එක වෙනම දෙයක්. නැතුව ඕනෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මම මැසිමයි ටේබල් එකයි වයර් සෙට් එකයි සේරම සුද්ද කරනවා ඩෙටෝල් ගාලා.
     
    • Wow
    Reactions: AnuradhaRa