එන කොල්ලට ටිප් එක කීයක් විතර දෙන්ඩෝනද? කොත්තුවක්, රයිස් එකක් වගෙ පොඩි දෙයක් ඕඩර් කරල ටිප් දෙන්න ඕනෙ නෑ බන්, ඩිලිවරි වලට 95ක් ගන්නවා වෙනම. උබ මහ රෑ රුපියල් 2000ක විතර ඔඩර් කරොත් එන එකාට කීයක් ( 100ක් වගෙ ) දෙන එක වෙනම දෙයක්. නැතුව ඕනෙ නෑ.