අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සේරම වැරදියි මනුස්සයෝ. පුළුවන් නම් peta වගේ සියලු සත්වයන්ට ethical විදියට සලකන්න වැඩ කරපන්.

ලෙඩ වෙච්ච සත්තුන්ව මරල දාන සංවිධානයකින්ද උඹ සත්ව කරුණාව ගැන ඉගෙනගන්නේ?
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    machan 4to tika dapan ko......

    11990386_457030267816427_2176420553520714482_n.jpg


    11913230_457030317816422_2999299635771956275_n.jpg


    11947483_457030277816426_6257431390246512624_n.jpg


    10626596_457030281149759_1271249720991055202_n.jpg


    11951397_457030607816393_5834979005360044233_n.jpg


    11220909_457030594483061_3812102598300590902_n.jpg


    11952007_457030341149753_5115838599778206854_n.jpg


    11988691_457030381149749_309771251807569292_n.jpg


    11953208_457030507816403_8001109660064064804_n.jpg





    නුවර පෙරහැරේ කඳුළු කතාවක් - මෙය භක්තියෙන් අන්ද වූවන්ට නොව නුවණින් දහම පරිශීලනය කරන්නන්ටය.
    පසුගිය දින නිමවූ නුවර පෙරහැරේ ඔබ නොදකින, දැක්කත් නොදැක්කා වගේ සිටින තවත් එක් කඳුළු කතාවක්, ධර්මය සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්නට වෙර දරන මහත්මයෙක් විසින් ජායාරුපයට නගා ඔහුගේ සිතුවිල්ල සමග මෙසේ මුසුකොට තිබුණි.
    ඒ ඇතා පවුකාරය
    ඒ නිසා ගිණි ජාලාවන් මැද
    දම් වැල් වලින් සිර කර
    පාද අමාරුවෙන් උස්සාගෙන
    ගිණි පිටවෙන බල්බ් වැල්
    ඇගේ ඔතාගෙන හෙන්ඩුවට බයේ
    රෑ දහයක් නිදිවර්ජිතව වීදි සන්චාරය කරයි. මේ පවු ගෙවීම මේ ආත්මයෙන්
    අවසන් වී මතු ආත්ම භවයක
    සැබෑ බුදු දහම ඇති රටක ඉපදී
    නිවන් අවබෝද කරගැනීමට ලැබෙත්වා....!
    තෙරුවන් සරණයි.....!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ලෙඩ වෙච්ච සත්තුන්ව මරල දාන සංවිධානයකින්ද උඹ සත්ව කරුණාව ගැන ඉගෙනගන්නේ?

    වැරදි දේට වැරදියි කියපන් බන් රගන්නේ නැතුව.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    "කුකුල් මස්/මාළු කකා හරක් මරන එකට බනින්න එපා, ඒත් ඒවා කකා අලි පෙරහැරේ ගෙනියන එකටනම් බැන්නට කමක් නෑ" :baffled::baffled:

    ඒ කියන්නේ උබ ඕවා ඔක්කොම කනවා ඇති නේද උපාසක මහත්තයෝ..:lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    වැරදි දේට වැරදියි කියපන් බන් රගන්නේ නැතුව.

    ඔය අලි ගැන බොරුවට කෑගහන එවුන්ට මුලින් කියපන් වැරදි දේට (සත්තු මරන එකට) වැරදියි කියන්න කියල.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල.

    දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?:lol::lol:
    ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
     
    Last edited:

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මේ දවස් වල කට්ටියක් ෆේස්බුක් එකෙයි එළකිරි එකෙයි හොටු පෙරාගෙන අඩනවා, පෙරහරේ ගෙනියන අලි වෙනුවෙන්. ඒ අලින්ට තුවාල වෙලා කියල පින්තූර ගොඩකුත් ෂෙයාර් කරනවා.

    එත් මේක අමු බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    ඔය අලි වෙනුවෙන් පෙනී ඉන්නවා කියන කට්ටිය "සත්තු මැරුවට පව් නෑ, උන් මවල ඉන්නේ මිනිස්සුන්ට මරාගෙන කන්න" කියල කියන ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වලට විරුද්ධව කටක් අරින්නේ නෑ. මස් තියා දැන් ෆාම් වල කිරි ගන්න සත්තුන්ට කරන හිංසාවත් ඒ යට පෙන්නේ නෑ. වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් වද දීල, බලෙන් ගැබ් ගන්වල කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.

    :yes::yes::yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල.

    දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?:lol::lol:
    ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
    [/QUOTE

    euthanashia samahara rata wala minissuntath karanawa, lankawa wage raja kale adahas thiyanawa uba wage un bahutharayak inna rata wala karanna bari unata.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් නොදන්න කමට අහන්නේ එතකොට බෞද්ධකම කියන්නේ වෙන ආගම්වල වැරදි කරන පලියට අපිත් වැරදි කරනා එකද?
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔය තියෙන්නේ උන්ම පිලි අරගෙන සත්තු ලෙඩ උනාම මරල දානවා කියල.

    දැන් ඔය වගේ ලෙඩ හැදෙන මිනිස්සුන්වත් බෙහෙත් කරන්නේ නැතුව කෙලින්ම මල් ශාලාවට යවනවද?:lol::lol:
    ඔය සත්තු මරන එවුන් තමන්ට පිළිකාවක් හැදුනම කෝච්චියට පනිනවද?
    [/QUOTE

    euthanashia samahara rata wala minissuntath karanawa, lankawa wage raja kale adahas thiyanawa uba wage un bahutharayak inna rata wala karanna bari unata.

    ඔව් බන්. මම උනත් හොද කරන්න බැරි ලෙඩක් වෙලා විඳවන්න ආස නෑ. මැරෙන එක සතුටක් ඊට වඩා. සත්තුන්ට කතා කරන්න පුළුවන්නම් කියාවි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මචන් නොදන්න කමට අහන්නේ එතකොට බෞද්ධකම කියන්නේ වෙන ආගම්වල වැරදි කරන පලියට අපිත් වැරදි කරනා එකද?

    :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කව්රුවත් කියල නැහැ සත්තු මරණ එක හරි කියල, කිසිම සතෙක්ට හින්සා කරන්න එපා කියලතමයි කියන්නේ , උබ මෙතන කියන්නේ අනිත් එවන් අරහේ සත්තුමරනවා අපි ටිකක් අලියෙක්ට වදදුන්නහම මොකද වෙන්නේ කියල,

    :yes::yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය අලි ගැන බොරුවට කෑගහන එවුන්ට මුලින් කියපන් වැරදි දේට (සත්තු මරන එකට) වැරදියි කියන්න කියල.

    උබ අලිත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ..:rofl: