අලුත්ගම කන්දේ විහාරය.

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    අලුත්ගම කන්දේ විහාරය.

    ඉරිදා දවසේ ගෙදර කට්ටියත් එක්ක අලුත්ගම කන්දේ විහාරයට යන්න ලැබුන. ඉතිං ගමනේදී ගත්ත පින්තුර ටිකක් එළකිරියේ යාළුවො එක්ක බෙදාගන්න හිතුව.
    පින්තුර ටික මම මෙතන දැම්මේ resize කරලා, බලන්නකෝ කොහොමද කියල.


    dsc01328h.jpg


    dsc01329t.jpg


    dsc01334p.jpg


    dsc01327v.jpg


    dsc01325z.jpg


    dsc01346n.jpg


    dsc01338sd.jpg


    dsc01333i.jpg


    dsc01337iw.jpg


    dsc01340l.jpg


    dsc01342j.jpg


    dsc01344t.jpg


    dsc01348ud.jpg


    dsc01349ty.jpg


    dsc01352iq.jpg


    dsc01354rul.jpg


    dsc01355j.jpg


    dsc01356x.jpg


    dsc01360zd.jpg


    dsc01366n.jpg


    dsc01368ml.jpg


    dsc01369rl.jpg


    dsc01371j.jpg


    dsc01372u.jpg


    dsc01373c.jpg


    අන්තිමටම panorama shot එකකුත් ගත්තා.

    dsc01375jk.jpg
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    කෝ යකෝ මෙකේ හිටිය අලියා.. උබල ඌට ගේම දීලා වගෙ පේන්න නෑත්තේ..:frown::frown:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මමත් එකම එක පාරක් ගිහින් තියෙනවා. මෙහේ ඇතෙක් ඉන්නවා නේද?? :eek:
     

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    ඔවු මචන් මේකේ අලියෙක් ඉන්නවා. එත් වැඩේ කියන්නේ අපි ගිය වෙලාවේ බුවාව නාවන්න ගෙනිච්ච කිව්වා.