අලුත්ම වාසිය අනුරට #රටඅනුරට

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඔන්න දැන් පිටිය පැහැදිලි .
    අනුර
    රනිල්
    නාමල්
    සජිත්.

    සැහෙන ජන්ද ටිකක් බෙදිලා යනවා නාමල්ටයී, රනිල් ටයී. සජිත් ගේ ජන්ද ටිකක් රනිල්ට යනවා. බෙදීමේ වාසිය අනුරට.

    පුලුවන් ද 1,2,3,4 නම් කොරන්ඩ බොලාට
     
    • Haha
    Reactions: kasun102 and AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,785
    113
    මාලඹේ
    මෝඩ ජෙප්පන්ට බලේ දුන්නොත් උබලටම තමා පරිප්පුව කන්න වෙන්නේ🤩 දැන් උඩ පැන්නා වගේම ඒවටත් ලෑස්ති වෙලා ඉඳපන් 🤣🤣
     
    • Like
    Reactions: bladeable

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් ඡන්ද වල දෙකෙන් එකයිනෙ වෙන්නෙ බොහෝවිට හිතන කෙනා දිනනව ඒත් මේ 2024 ඉලව්ව නම් 22ක දවල් වෙනකන් මට නම් හිතාගන්ඩ අමාරුයි කවුරු දිනයිද කියල. :unsure:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,817
    113
    පොහොට්ටුවට වහපු සමනලයොන්ගෙ හුජ්ජ ටික තමයි නාමල් පොන්නයට ඉතුරු වෙන්නෙ. පෙතියි නටුයි රේනුයි හැම එකක්ම රනිල්ට.
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    පොහොට්ටුවට වහපු සමනලයොන්ගෙ හුජ්ජ ටික තමයි නාමල් පොන්නයට ඉතුරු වෙන්නෙ. පෙතියි නටුයි රේනුයි හැම එකක්ම රනිල්ට.
    siraa kathaawa.
    oya wahukunata denawata wada nan hodai wena ona ekekta dena eka. maha eka president una kiyala uge hithe utath raja kama denawa kiyala minissu
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    මෝඩ ජෙප්පන්ට බලේ දුන්නොත් උබලටම තමා පරිප්පුව කන්න වෙන්නේ🤩 දැන් උඩ පැන්නා වගේම ඒවටත් ලෑස්ති වෙලා ඉඳපන් 🤣🤣
    දැන් කන්නෙ හැම් බේකන් වෙන්න ඇති, පල වුත්තො යන්න පගක් කියන් නැතුව
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට සෙට් වෙලා ආණ්ඩුවට පක්ෂව ත්‍රෙඩ් දාල ගානක් හොයාගන්න කැමතිද ? වැඩ හොඳයි නං පැකේජ් එකක් කතා කරගන්න පුළුවන්.

    👇


    gZdnGDn.jpeg