අලුත්ම විකෘතිය - කොළොම්බියානු ප්‍රභේදය (B.1.621)

thomian

Well-known member
  • May 20, 2011
    12,762
    17,964
    113
    1628431403193.png

    LINK

    1628431581882.png

    1628431650086.png

    link

    1628432101811.png

    Link

    vaccine දෙකම ගහල තිබ්බත් පරිස්සම් වෙන්න ඕන බන්... මේ වගේ එකක් අපේ රටකට අවොත් කොහොම වෙයි ද ? අපේ උන් හිතන් ඉන්නේ කොහොමහරි vaccine දෙක ගැහුවම මාස්ක් එක බෙල්ලේ දාගෙන ගම වටේ ඇවිදින්න පුළුවන් කියලා :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 138230

    LINK

    View attachment 138231

    View attachment 138232

    link

    View attachment 138234

    Link

    vaccine දෙකම ගහල තිබ්බත් පරිස්සම් වෙන්න ඕන බන්... මේ වගේ එකක් අපේ රටකට අවොත් කොහොම වෙයි ද ? අපේ උන් හිතන් ඉන්නේ කොහොමහරි vaccine දෙක ගැහුවම මාස්ක් එක බෙල්ලේ දාගෙන ගම වටේ ඇවිදින්න පුළුවන් කියලා :(

    ඔන්න ඕකයි හැම වෙලේම කිව්වේ වැක්සින් කියන්නේ 100% solution නෙවි කියලා...මොකද තාම අලුත් ප්‍රබේද එන නිසා...

    කොහොම හරි බලන්න ඕන 2020 march to 2020 august වසංගතේ පාලනය කරන්න...
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,762
    17,964
    113
    ඔන්න ඕකයි හැම වෙලේම කිව්වේ වැක්සින් කියන්නේ 100% solution නෙවි කියලා...මොකද තාම අලුත් ප්‍රබේද එන නිසා...

    කොහොම හරි බලන්න ඕන 2020 march to 2020 august වසංගතේ පාලනය කරන්න...
    කාට කියන්න ද බන් ? :dull: දැන් ලංකාවේ ගමක් ගමක් ගානේ virologist ලා vaccine experts ලා ඉනන්වා ඕන තරම් :rofl: ..හැබැයි මාස්ක් එකක් හරියට දාන්නේ නෑ.. කන්න බොන්න කලින් වත් අත්දෙක සබන් ටිකක් දාලා හරියට හෝදන්නේ නෑ... අනවශ්‍ය ගමන් බිමන් නොගිහින් ඉන්නේ නැ..රංචු ගැහිලා එකතු වෙන්න එපා කිව්වට අහන්නේ නෑ :dull: වෙරියන්ට් එකකට vaccine එක ගානේ හැදුවත් වැඩක් තියද ? :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මේ හුත්තෙ ලෙඩෙන් ගැලවීමක්නං මේ කපේට නෑ වගේ 😥 අපේ ජීවිතේ හොදම කාලෙ උට්ටො මේ ගෙවල් අස්සෙ ගෙවිලා යන්නෙ 😡
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,762
    17,964
    113
    මේ හුත්තෙ ලෙඩෙන් ගැලවීමක්නං මේ කපේට නෑ වගේ 😥 අපේ ජීවිතේ හොදම කාලෙ උට්ටො මේ ගෙවල් අස්සෙ ගෙවිලා යන්නෙ 😡
    තව අවරුදු ගානකින් වත් කලින් තිබ්බ ජීවිතේට ආපහු යන්න ලෙබෙන එකක් නෑ කියල හිතෙනවා බන් දැන් නම් :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    තව අවරුදු ගානකින් වත් කලින් තිබ්බ ජීවිතේට ආපහු යන්න ලෙබෙන එකක් නෑ කියල හිතෙනවා බන් දැන් නම් :(
    කැරි චීන්නුන්ගෙ අම්මලට උකවන්න ඕන 😡 ලෝකෙටම කොරෝනා බෝ කරලා දැන් ඒ බැල්ලිගෙ පුත්තු සැපේ ඉන්නවා 😡 ලෝකෙටම හැමනිලා ගියත් කමන්නෑ කියලා චීනට ගහන්න ගත්තනං හරි ඇමරිකාවෙන් හරි
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,443
    113
    Srilanka
    ලැම්ඩා =පේරු වේරියන්ට්

    මේක කොළොම්බියානු ප්‍රභේදය

    අඩෝ😕😕 මේ යන විදිහට තව අවුරුදු 5කින් වත් කලින් හිටපු විදිහට යන්න බැරිවෙයිද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,900
    113
    Kandy
    බෙසියර් කාරයා ඔකත් මෙහ් ගෙනත් ටෙස්ට් කරයි බෝවෙනවද බලන්න

    කැරි චීන්නුන්ගෙ අම්මලට උකවන්න ඕන 😡 ලෝකෙටම කොරෝනා බෝ කරලා දැන් ඒ බැල්ලිගෙ පුත්තු සැපේ ඉන්නවා 😡 ලෝකෙටම හැමනිලා ගියත් කමන්නෑ කියලා චීනට ගහන්න ගත්තනං හරි ඇමරිකාවෙන් හරි
    අඩෝ කෙරි නකමුරා
    ------ Post added on Aug 8, 2021 at 10:48 PM
     
    • Sad
    Reactions: thomian

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man sathi deka thunakata kalin galle fort giya, ammo hitiya senaga man hithanne vaccine gahana nisa minissu kisima bayak na vaccine nokarapu kale meeta wada parissam wuna minissu. vaccine eka gahuwama serama hari kiyalane hithanne
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Basil sir danatamath sakachcha karamin yanawa ikmanatama oka lankawata genna ganna #kohomada tikiri mola 7 😀
     
    • Sad
    Reactions: thomian