අලුත් අදහසක්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    හැමෝටම සුබම සුබ දවසක්
    ලොකු උදව්වක් ඕනි හැමෝගෙන්ම .විශේෂයෙන් රජය හා ගනුදෙනු කරන හා apps ,system devolopment company වල වැඩ කරන අයගෙන්ගො.ඩ යන්න කලපනා කරද්දී හිතට අපු අදහසක් ක්‍රියාත්මක කරගන්න මට උදව් කරන්න :love::love:

    මන් ගාව ලෝකේත් අඩුවෙන් බාවිත වෙන ලංකාවේ බවිත නොවෙන වියාපාරික අදහසක් තියෙයි.ඒ කිව්වේ රජය සදහා උපකාරී වෙන අලුත් system එකක්.මන් එක ගැන හැමදේම සැලසුම් කරලා තියෙන්නේ.ගොඩක් විස්වසි මේක රටේ බහුතරයකට වැදගත් වෙයි කියල.හැබැයි මට එකට තාක්ෂණික දැනුම හා ඒ අදහසට ආරක්ෂාවක් නැ .මම ඒ වගේ දෙයක් හදුන්වා දෙද්දී කොහොමද නීතිමය තත්වය ?මට ඒ system එක නැතුව අදහස අදාල දෙපාර්තමේන්තුවක් හෝ රජයේ ආයතනයට හදුන්ව දුන්නොත් පිළිගැනීමක් හා ආරක්ෂාවක් ඇති වෙයිද?මම අදාල අදහස system devolop කරන ආයතනයක් සමග කරනවානම් අයිතිය පිළිබද තහවුරුවක් කරගන්නේ ගිවිසුමක් මගින්ද?ලෝකේ අනිත් රටවල බවිත වෙන දෙයක් බුද්ධිමය දේපල යටතේ ලියාපදිංචි කරන්න බැ නේද?රජය පුද්ගලික අංශ වලින් මේ වගේ දේවල් මිලදී ගන්නවද?

    දන්නා කෙනෙක් මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්නම්.ලොකු උදව්වක්.:love::love::love:;););)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යම් කිසි සේවාවක් ලබා ගැනීමේදී විවිධ ආයතනික ප්‍රධානින් මතට ගිහින් ඒ approval process එක වෙලා සේවාව පාරිභෝගිකයාට ලැබෙන අදහසක් නම් ඒවා දැනටමත් සමහරක් ආයතන වල ක්‍රියාත්මක වෙනවා මචං.